හැම දෙනෙක්ටම Game of Thrones පස්වෙනි කතා මාලාවේ අවසානයේ තියෙන ප්රශ්නයක් තමයි ජෝන් ස්නෝට මොකද වුනේ කියල. ඔන්න ඒ ගැන තමයි අද අපි කතා කරන්නේ. හැබැයි ඔන්න මුලින්ම අවවාදය. මේ වීඩියෝ වල spoilers තියෙන්න පුළුවන්.
දැනට TV Series එක සහ පොත් මාලාව බොහෝ දුරට එක තැනට ඇවිත් තියෙන්නේ. ඒ නිසා මේ කතා කරන දේවල් TV Series එකේ පෙන්නපු නැති, පොතේ තියෙන දේවල් කියලම කියන්න බෑ. මේ වීඩියෝ වලට පාදක වෙන්නේ 'රසික අනාවැකි', එහෙම නැත්නම් fan theories. ඒත් ඒවා දැනගන්න කැමති නැත්නම් මේ වීඩියෝ බැලීමෙන් වළකින්න කියල මතක් කරන්න ඕන.
මේ වීඩියෝ වල මුල් කොටසේදී කතා මාලාවේ ප්රසිද්ධ අනාවැකියක් වන Azor Ahai (ඇසෝ අහායි) ගැන සහ ඊට සුදුසු චරිත ගැන කතා කෙරෙනවා. දෙවෙනි වීඩියෝ එකේදී වැඩි වශයෙන් කතා වෙන්නේ ජෝන් ස්නෝ ගෙ අම්මා කවුද කියන එක ගැනයි. තුන් වෙනි වීඩියෝ එකේ අපි ජෝන් ස්නෝ ගේ ඉරණම ගැන කතා කරනවා.
බොහෝ දෙනෙක් මගෙන් අහල තිබුණ අවසාන කොටසට review එකක් කරන්නේ නැද්ද කියල. පරක්කු වුණාට සමාව ඉල්ලනවා. තුන්වෙනි වතාවට තමයි මේ පටිගත කරේ, මොකද කලින් දෙවතාවෙම කතා කරණ කරුණු මදි හෝ අපැහැදිලියි කියල මටම හිතුණා. ඔබට තියෙන ඕනම ප්රශ්නයක් මේ වීඩියෝ එකට comment එකක් විදිහට ඉදිරිපත් කරන්න. මගේ මීළඟ වීඩියෝ එක ඒ ඒ ප්රශ්නවලට උත්තර දෙන්න මම යොදාගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඊළඟ කතා මාලාව පටං ගන්නකම් අපි අතරින් පතර මේ වගේ කරුණු එක්ක හම්බෙමු.