1. ossandaruwan

    Questions External SSD එකක් ගන්න අදහසක් දෙන්න

    මම 500GB විතර External SSD එකක් තමයි හොයන්නෙ. මන් හිතන් ඉන්නේ මෙන්න මේ kingston NVMe M2 SSD එක අරගෙන ඒකටම හරියන Enclosure එකකුත් අරගෙන හදාගන්න. https://www.kingston.com/en/ssd/nv2-nvme-pcie-ssd?capacity=500gb Barclays එකේ මේක තියනවා 19,800 ට...
  2. ossandaruwan

    Questions මේ Earbuds දෙකෙන් වැඩිය හොද කොයිකද?

    F9 TWS Earbuds https://earphones.lk/product/f9-tws/ TG03 TWS Earbuds https://www.tvc-mall.com/details/tg03-tws-wireless-headset-bluetooth-5-2-headphones-in-ear-earbud-ipx7-waterproof-sports-earphones-with-mic-led-digital-display-sku681200814a.html මේ දෙකෙන් ගන්න හොද මොකක්ද?
  3. ossandaruwan

    Questions Subliminal / Binaural beats Music අහන්න හොද Wireless Headphone එකක් ?

    Subliminal / Binaural beats Music අහන්න හොද Wireless Headphone එකක් Recommend කරන්න පුළුවන්ද? ලංකාවේ ගන්න තියන එකක් වෙන්න ඕන. බාහිර ශබ්ද හොදට ඇහෙන්නෙනැති වෙන්නඕන.
  4. ossandaruwan

    Questions Headphone එකක් ගන්න help එකක් ඕන!

    මට Subliminal / Binaural beats Music අහන්න හොද Headphone එකක් ඕන. බාහිර ශබ්ද හොදට Filter වෙන්න ඕන. මොනවාද හොඳ brands? ලංකාවේ ගන්න හොද තැන් මොනවාද? රු. 15 000 වෙනකන් budget කරන්න පුළුවන්.
  5. ossandaruwan

    මැටි සීලිම් / Terracotta Ceiling ලංකාවේ කරන්න බැරිද?

    මේවිදිහේ Terracotta Ceiling කරපු කවුරුහරි ඉන්නවාද? මේ Tile ඉන්දියාවේනම් තියනවා. ඉන්දියාවෙන් ගෙන්නලා කරන එක පාඩුද? දන්න අය ඉන්නවනම් උදව් කරන්න. අනිත් අය Thread එක UP කරලවත් සහයෝගයක් දෙන්න.
  6. ossandaruwan

    Questions Graphic Card එකක් ගන්න Help එකක් ඕන!

    i5 4570 Processor 8GB Ram 500W Power Supply තියන PC එකකට GTX 660 Graphic Card එක දැම්මොත් ගැටළුවක් වෙයිද? ලොකු Bottleneck එකක් තියනවාද?
  7. ossandaruwan

    Questions Max Payne 1 එකේ මේ Error එක හදන්නේ කොහොමද?

    මම ආයිත් Max Payne 1 Game එක Play කරනකොට Chapter 7 එකේ මෙන්න මේ Video එකේ තියන දේ වුනා. මේක හදාගන්නේ කොහොමද?
  8. ossandaruwan

    Questions Max Payne 3 එකට Crack එකක් ඕන.

    මම 2013 දී Max Payne 3 DVD ටිකක් ගත්තා. හැබැයි Play කලේ නෑ. මම දැන් ඒක Install කලාම හරියට Crack වෙන්නේනෑ. ඒකට විසදුමක් තියනවාද?
  9. ossandaruwan

    Questions Hyper-V එකේ අවුලක්?

    මම Windows 10 Pro දාලා තියෙන්න්නෙ. Hyper-V වැඩකරන්න ඕන ඔක්කෝම Requirements තියනවා. මම Windows XP SP3 VM එකක් හැදුවා. මේක හැදුවායින් පස්සේ කිසි අවුලක් නැතුව හොදට වැඩකලා. හැබැයි Machine එක Off කරලා ආයිත් පස්සේ වෙලාවක On කරලා Hyper-V එකට ගිහින් VM එක Start කරන්න හැදුවහම මෙන්න මේවාගේ Error එකක්...
  10. ossandaruwan

    Questions Kaspersky Internet Security 2020 Install වෙන්නේනෑ.

    මගෙ Machine එකේ තියෙන්නේ Windows 10. මම Kaspersky Internet Security 2020 Trial එක Install කලා. ඒක Expire උනායින් පස්සේ Registry Editor එකෙන් Trial එක Reset කරන්න හැදුවා. ඒක හරිගියේ නැතිනිසා ආයිත් Unstall කරලා දාන්න හැදුවහම Secure Connection එක විතරයි Install වෙන්නෙ. මම Windows Defender එක Off...
  11. ossandaruwan

    Windows 10 වල File ඒවා Auto Arrange වෙන එක නවත්තගන්න ඕන.

    Folders වල තියන File ඒවා අපිට ඕන විදිහට arrange කරගන්න හොද විදිහක් කියන්න පුළුවන්ද? මම මේ Site එකේ තියන විදිහට කලා----->https://www.techsupportall.com/how-to-manually-arrange-files-in-a-folder-on-windows-10-disable-auto-arrange/ එතකොට වුනේ Auto Arrange කියන Option එක Select වෙලා පෙන්නනවා...
  12. ossandaruwan

    Windows 10 Pro Activate කරගන්න උදව්වක් ඕන!

    මම Core i5 4th Gen PC එකක් Assemble කරගෙන ආවා. Windows 10 Pro දාලා තියෙන්නෙ. ඒත් Activate කරලානෑ. මේක ආයිත් උස්සන් යන්නැතුව Activate කරගන්න බැලුවෙ. Windows 10 Pro දාපු ගමන්ම Update Disable කලා. ඒනිසා කිසිම Update එකක්නෑ. Ransomware නිසා නොදන්න ඒවා ගන්න බයයි. දන්න කෙනෙක් උදව්වක් කරන්න. Virus...
  13. ossandaruwan

    සුළු අපනයන බෝග සැකසුම් යන්ත්‍ර හා ඒවා මිලදී ගතහැකි ස්ථාන!

    උපුටාගැනීමකි! __________________________________________________________________________________________________________________________
  14. ossandaruwan

    වෙනස උදාවෙයි! Thread එක Bump කරන්නත්බෑ. Edit කරන්නත්බෑ?

    මට ඕන මේ Thread එක Bump කරන්න. සුදු ගම්මිරිස් නිපදවා ඉහල ආදායමක් ලබාගන්නේ මෙහෙමයි! ඒක Bump කරන්න හැදුවාහම, Please edit your previous post instead of adding a new one. ( කරුණාකර ඔබගේ පෙර Post එක Edit කර මෙම අදහස එකතු කරන්න. Thread එකෙහි දිග අඩු කිරීමට ඔබගේ සහයෝගය ලබා දෙන්න) කියලා එනවා...
  15. ossandaruwan

    සුදු ගම්මිරිස් නිපදවා ඉහල ආදායමක් ලබාගන්නේ මෙහෙමයි!

    උපුටාගැනීමකි! උපුටාගත්තේ ---> සුදු ගම්මිරිස් නිපදවා ඉහල ආදායමක් ලබාගන්නේ මෙහෙමයි! කරුණාකර කතෘ අයිතිය සුරකින්න. සැලකිය යුතුයි:- මෙම ලිපිය මා විසින් සැකසුවේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් නිකුත්කල තොරතුරු ඇසුරිණි. සුදු ගම්මිරිස් යනු ගම්මිරිස් ඇටවල පොත්ත ඉවත්කර සාදාගන්නා අගය එකතු කළ...
  16. ossandaruwan

    Facebook Post එකක් කොහොමද මේකට Embed කරන්නේ?

    මට දැනගන්න ඕන Facebook Page එකක තියන Post එකක් කොහොමද Thread එකකට Embed කරගන්නේ කියලා. Post එකේ Embed Code එක අරගෙන මෙකේ තියන Insert කියන එකෙන් කරන්න හැදුවා ඒත් හරිගියේනෑ.
  17. ossandaruwan

    4k Video Downloader Parsing Error ?

    4k Video Downloader එකෙන් Youtube Playlist එකක් Download කරන්න ගිහාම මෙහෙම Error එකක් එනවා. ඒකට මොකක්ද කරන්න පුළුවන්? උදව් කරන අයට Like දෙනවා :yes:
  18. ossandaruwan

    Earn Money From Facebook Like?

    Facebook Page Like කරලා සල්ලි හොයන වැඩේ සාර්ථකද? නැත්නම් මෙකත් add click කරනවා වාගේ වැඩක්ද? මේ ගැන දන්න අය විස්තර ටිකක් කියන්න. Facebook Like දමා සල්ලි හොයමු. Facebook Like වලින් සල්ලි හොයමු. යහපත් ප්‍රතිචාර වලට Like දෙනු ලැබේ :rofl:
  19. ossandaruwan

    මම කලින් දාපු Thread වල Font වෙනස් වෙලා

    Elakiri Theme එක වෙනස් උනායින් පස්සේ මගේ පරණ Thread වල Font වෙනස් වෙලා. මේවා මම සිංහලෙන් Type කරලා තියෙන්නෙ. මේවා හදාගන්න පුළුවන්ද? ඒවායින් කීපයක් තමයි මේ පහල තියෙන්නෙ, https://elakiri.com/threads/නිවසක්-සෑදීමේදී-කොලිටිය-අඩු-නොකර-වියදම-අ-3497.1862546/...
  20. ossandaruwan

    Youtube Playlist එකක් Download කරන්න ක්‍රමයක් තියේද

    Youtube Playlist එකක් Download කරන්න ක්‍රමයක් තියේද මට මේ SL CONSTRUCTION කියන Channel එකේ තියන Videos ටික Download කරගන්න ඕන. එක එක ගන්න ගිහාම කරදරයි. මම මේකට Free Youtube Download කියන Software එක දාලා කරන්න බැලුවා ඒත් එකෙ Error එකක් එනවා. හැබැයි වෙන Channel වල ඒවානම් Download වුනා. ඉතින්...

    No contents