1. ossandaruwan

    Machine එකක් Assemble කිරීමට උපදෙස් අවශ්‍යයි

    Machine එකක් Assemble කිරීමට උපදෙස් අවශ්‍යයි මම Secondhand Machine එකක් Assemble කරන්න ඉන්නෙ. මෙන්න මේවා තමයි දාන්නෙ, Intel® Core™ i5-4590 Processor Processor Graphics...
  2. ossandaruwan

    Core™ i5-4460 Processor Graphics

    මම Core™ i5-4460 Processor එකත් එක්ක Machine එකක් Assemble කරන්න හිතන් ඉන්නෙ. Intel එකේ තියනවා ඒ Processor එක ගැන විස්තරයක්. මේ පහලින් තියෙන්නෙ ඒක, Intel® Core™ i5-4460 Processor Processor Graphics...
  3. ossandaruwan

    Assemble PC එකකට වැඩියෙන්ම හොද මොකක්ද

    Assemble PC එකකට වැඩියෙන්ම හොද මොකක්ද මම PC එකක් Assemble කරගන්න හදන්නෙ. ඉතින් ඒකට වැඩිපුරම හොද මෙන්න මේවායින් මොන Processor ද කියලා කියන්න පුළුවන්ද? Core i3 1st Generation Core i3 2nd Generation අනිත් කාරණය තමයි Core i3 1st Generation එකට වැඩිය Core 2 quad එක හොදයි කියලා කියනවා ඒක ඇත්තද...
  4. ossandaruwan

    පොල් පැළ ආරක්ෂා කරගැනීමට බැරල්

    පොල් පැළ ආරක්ෂා කරගැනීමට බැරල් මම පොල් හිටවන්න හදනවා. ඉතින් අපේ පැත්තෙ ඉත්තෑවෝ, ඌරෝ වාගේ සත්තුත් ඉන්නවා. උන්ගෙන් බෙරගන්න පොල් පැළ වලට කපපු යකඩ බැරල් ( තාර, තෙල් බැරල් වාගේ ඒවා ) දානවානෙ. දන්න අයට කියන්න පුළුවන්ද පරණ බැරල් ගන්න පුලුවන් තැනක්. හිල් වෙච්ච ඒවා උනාට කමක්නෑ. වටේට දාන්නනෙ ඕන. පොල්...
  5. ossandaruwan

    Facebook Search (Rep+ දෙනු ලැබේ)

    අපිට ගමක හරි නගරයක හරි නමක් දීලා ඒ ගමේ හරි නගරයේ හරි ඉන්න අයගෙ Profile ඒවා Search කරන්න ක්‍රමයක් තියනවාද Facebook එකේ. ඒකියන්නේ ම්නිස්සුන්ගේ නම් Type කරන්නැතුව ගමේ හරි නගරයේ හරි නමෙන් විතරක් හොයන ක්‍රමයක්. කලින් https://searchisback.com/ කියන Site එකේ තිබ්බා. ඒත් දැන් ඒක වැඩකරන්නේනෑ. උදවු කරන...
  6. ossandaruwan

    Make Money by Listening to Music

    මේ Site එකේ තියනවා Music Listening වලට මුදල් ගෙවන Web Site 9 ක් ගැන විස්තර. මේ තියන ඒවයින් වඩාත්ම හොද එක මොකක්ද? නැතිනම් වෙනත් Web Sites එවා තියනවාද? https://www.webemployed.com/make-money-listening-to-music/
  7. ossandaruwan

    Subtitles පෙන්නේනෑ

    KM Player එකේ Sinhala Subtitles දැම්මහම කොටු කොටු විදිහට පේන්නෙ. සිංහල අකුරු පේන්නේනෑ. හැබැයි English Subtitles නම් හොදට වැඩ කරනවා. මේකට මොකක්ද කරන්න පුළුවන්. උදවු කරන අයට Rep+ දෙනවා.
  8. ossandaruwan

    පොල් ලී ෆිනිෂ් වහල වලට ගන්න බැරිද

    පොල් ලී ෆිනිෂ් වහල වලට ගන්න බැරිද ෆිනිෂ් වහලයක් ගහනකොට හැමෝම වාගේ කරන්නේ රටින් ගෙන්වන ලී ගන්න එකනෙ. ඒ වෙනුවට අපිට පොල් ලී ෆිනිෂ් කරලා ගන්න බැරිද? ඒ ගැන අපි මේ Thread එකේ කතාකරමු. වටිනා අදහස් වලට Rep+ වලින් සලකනු ලැබේ.
  9. ossandaruwan

    රු:5000 ට අඩුවෙන් ගන්න පුළුවන් හොද Steel Watch මොනවාද

    රු:5000 ට අඩුවෙන් ගන්න පුළුවන් හොද Steel Watch මොනවාද දන්න අය කියන්න බලන්න රු:5000 ට අඩුවෙන් ගන්න පුළුවන් හොද Steel Watch මොනවාද කියලයි ඒවා කොහේද තියෙන්නේ කියලයි. Rep+ වලින් සලකනු ලැබේ.:)
  10. ossandaruwan

    මෝහනය(Hypnotism) සදහා හොදම වෛද්‍යවරුන් කව්ද

    මෝහනය(Hypnotism) සදහා හොදම වෛද්‍යවරුන් කව්ද මාගේ හිතවතෙකුට මෝහන (Hypnotism) ප්‍රතිකාරයක් කිරීමට අවශ්‍යව ඇත. ඒ සදහා වඩාත් හොදම වෛද්‍යවරුන් කව්ද? උදව් කරන අයට Rep+ දෙනවා:yes:
  11. ossandaruwan

    Thread එකක තියන Images ඔක්කොම Save කරන්නේ කොහොමද

    Thread එකක තියන Images ඔක්කොම Save කරන්නේ කොහොමද දන්න කෙනෙක් කියනවාද Thread එකක තියන Images ඔක්කොම Save කරන්නේ කොහොමද කියලා. ඒකියන්නේ එකින් එක click කරන්නැතුව එකපාර ගන්න විදිහක් නැද්ද? උදවු කරන අයට සලකනු ලැබේ:yes:
  12. ossandaruwan

    ජාතික යොවුන් සේනාංකය ගැන විස්තර ටිකක් ඕන.

    ජාතික යොවුන් සේනාංකය ගැන විස්තර ටිකක් ඕන. මට දැනගන්න ඕන ජාතික යොවුන් සේනාංක පාඨමාලාව ගැන පොඩි විස්තර ටිකක්. ඒකියන්නෙ, මොනවාද මේ පාඨමාලාවෙදි කරන්නෙ? පාඨමාලාවෙන් පස්සෙ මොන වාගේ වෘත්තිය පාඨමාලා වලටද යවන්නෙ? පාඨමාලාව සතියට දින කීයක් තියනවාද? වාගේ ඔයාලා දන්න දෙවල් ටිකක් කියන්න. Rep+ දෙනවා හොදෙ.
  13. ossandaruwan

    අවසාන නාසියා 13 - සිහිසුන් කළ එයිච්මාන් නඩු ව&

    අවසාන නාසියා 13 - සිහිසුන් කළ එයිච්මාන් නඩු ව& මෙයට පෙර ඵල වූ මාගේ, අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය අවසාන නාසියා 02 - මිහි මත අපාය. අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි. අවසාන නාසියා 04 - යුදෙව්වන් සමූල ඝාතනයට වඩාත් සුදුසු මෙවලම් සොයන්නැයි හිට්ලර්ගෙන් උපදෙස්...
  14. ossandaruwan

    නිවැරදිව නිවාස සැලසුමක් සකසාගන්නේ මෙහෙම&

    නිවැරදිව නිවාස සැලසුමක් සකසාගන්නේ මෙහෙම& ගෙයක් හදන්න හොඳම විදිහ! නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි. -VSVasNd3Mw fWMmro5Kgjg cCQw2IPjNIs R92PSQus-o0 1z9foBZsKdw r90QthgbaYs
  15. ossandaruwan

    Elakiri එකට Thread එකක් දානකොට මේහෙම වෙන්නේ මොකද ?

    Elakiri එකට Thread එකක් දානකොට මේහෙම වෙන්නේ මොකද ? මම Thread එකක් දානකොට සැරින් සැරේ Preview කරලා බලනකොට I am not a robot කියලා ඇවිල්ලා කාර්, බස්, බයිසිකල් වාගේ ඒවා select කරන්න වෙනවා. ඒක verify කලාම තමයි Preview වෙන්නේ. මේක හරිම කරදරයක්. මේකට මොකද කරන්න පුළුවන්?
  16. ossandaruwan

    Youtube Playlist Download

    මට Youtube එකේ Playlist වල තියන Videos ඒවා ඔක්කෝම Download කරන්න පුළුවන් ක්‍රමයක් දැනගන්න ඕන. Rep+ දෙනු ලැබේ.:D
  17. ossandaruwan

    English Words මතක තියාගන්න ක්‍රම.

    English Words මතක තියාගන්න ක්‍රම. මේක ගොඩාක් දෙනෙකුට තියන ප්‍රශ්ණයක්. මේකයි දැන් අපි ඔය ඉංග්‍රීසි භාෂාවේ වචන මතක තියාගන්න කරන සාම්ප්‍රදායික ක්‍රමය තමයි "කට පාඩම් කරනවා" කියන එක. මාත් මේක ඇති තරම් කරලා තියනවා. ඒත් කාලයක් ගිහාම පාඩම් කරපුවා ආයිත් අමතක වෙලා. පාඩම් කලා කියලා මතකයි. හැබැයි සිංහල...
  18. ossandaruwan

    අන්තර්ජාලයෙන් අමතර ආදායමක්.

    අන්තර්ජාලයෙන් අමතර ආදායමක්. මම දැක්කා මේ ගොඩාක් අය අන්තර්ජාලය මගින් මුදල් උපයන ක්‍රම කියනවා. ඉතින් මාත් කැමතියි පුළුවන් විදිහට මේක කරන්න. හැබැයි මට මේ ටිකට යටත්ව තමයි කරන්න වෙන්නෙ, - මට දවසේ හැම වෙලාවෙම සමහරවිට හැමදාම මේක කරන බෑ. මන් දැන් කරන වැඩ අනුව. ඒනිසා මට ඕන නිච්චිත වෙලාවකටම ඇවිල්ලා කරන...
  19. ossandaruwan

    අවසාන නාසියා 12 - අවසාන නාසියා අලුත් දිශාවකට.

    අවසාන නාසියා 12 - අවසාන නාසියා අලුත් දිශාවකට. මෙයට පෙර ඵල වූ මාගේ, අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය අවසාන නාසියා 02 - මිහි මත අපාය. අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි. අවසාන නාසියා 04 - යුදෙව්වන් සමූල ඝාතනයට වඩාත් සුදුසු මෙවලම් සොයන්නැයි හිට්ලර්ගෙන් උපදෙස්...
  20. ossandaruwan

    Elakiri එකේ Thread වලට Images දාන්න විදිහක් ඇත්තේම නැද්ද?

    Elakiri එකේ Thread වලට Images දාන්න විදිහක් ඇත්තේම නැද්ද? මම දැන් නොයෙක් ක්‍රම වලින් උත්සාහ කලා Images දාන්න. ඒත් Images කීපයක් දානකොට මුලින් දාපු Images ඒවා Thread එකේ පෙන්නන්නෑ. ඊට පස්සෙ මම Imgur කියන Site එකේ Account එකක් Open කරලා ඒකට Images ඒවා Upload කරලා ඒවායේ Direct Link දාලා බැලුවා...

    No contents