1. ossandaruwan

    නාරා එකේ නිවාස සැලසුම් ගැන දැනගන්න ඕන.

    නාරා එකේ නිවාස සැලසුම් ගැන දැනගන්න ඕන. නාරා එකේ Plan හදන්නෙ Architect ලාද? සාමාන්‍යයෙන් Architect කෙනෙක් Plan එකක් හදන්න සම්පුර්ණ වියදමින් 7% විතර ගන්නවා නේද? එතකොට NARA එකේ Plan හදන්න ඒ විදිහට අයකිරීමක් වෙන්නෑනෙ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද? තව එකක් තමයි නාරා එකේ සැලසුම් හැදීම කොහොමද...
  2. ossandaruwan

    වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් ඇඳගන&

    වාස්තු විද්‍යානුකූලව නිවාස සැලසුම් ඇඳගන& ........මට දැනගන්න ඕන වාස්තු විද්‍යානුකූලව, ගේ හදන්න ඉන්න තැනට ඇවිල්ලා බලලා කොහොමද භුමිය සකසාගන්න ඕන කියලා උපදෙස් දීලා අලංකාරවත් විදිහට නිවාස සැලසුම් ඇදලා දෙන ආයතන හෝ පුද්ගලයෝ කවුද ලංකාවේ ඉන්නේ කියලා? ඒකියන්නේ වාස්තු විද්‍යාව, ගෘහ නිර්මාණ ශිල්පය...
  3. ossandaruwan

    Thread වලට දාන Images වැඩකරන්නෑ

    Thread වලට දාන Images වැඩකරන්නෑ මේ මෑතක ඉදන් Thread වලට දාන Images පේන්නේනෑ. මන් දැක්කා තවත් අයට මේ ප්‍රශ්ණෙ තියනවා. ඒත් සමහරුන්ට ඒක නෑ. මේකට මොකක්ද කරන්න ඕන? මන් Images දන්නේ net එකේ තියන ඒවාම තමයි Insert Image කියන icon එක click කරලා.
  4. ossandaruwan

    අවසාන නාසියා 11 - යටිගිරියෙන් කෑගසමින් විරෝ&#3

    අවසාන නාසියා 11 - යටිගිරියෙන් කෑගසමින් විරෝ මෙයට පෙර ඵල වූ මාගේ, අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය අවසාන නාසියා 02 - මිහි මත අපාය. අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි. අවසාන නාසියා 04 - යුදෙව්වන් සමූල ඝාතනයට වඩාත් සුදුසු මෙවලම් සොයන්නැයි හිට්ලර්ගෙන් උපදෙස්...
  5. ossandaruwan

    තේක්ක වගාව කළුතර දිස්ත්‍රික්කයට සුදුසුද?

    තේක්ක වගාව කළුතර දිස්ත්‍රික්කයට සුදුසුද? කළුතර වාගේ තෙත් කලාපීය ප්‍රදේශ වලට තේක්ක වගාව සුදුසුද? ඒ ප්‍රදේශ වල තේක්ක වගාවන් වියලි කලාපයේ වාගේ සාර්ථකව වැඩෙනවාද? හොද තේක්ක ප්‍රභේද මොනවාද? දන්න අය කියන්න. ලොකු උදව්වක්.
  6. ossandaruwan

    නිවාස සැලසුමක් ඇඳගන්න

    නිවාස සැලසුමක් ඇඳගන්න මට ගෙයකට Plan එකක් ඇඳගන්න ඕන. ඒකියන්නේ අපි සාමාන්‍යා විදිහට කොල වල අඳිනවා වාගේ. හැබැයි ඔය සල්ලි ගෙවලා ගන්න ලොකු ලොකු Softwares නම් එපා. මට ඕන සරල එකක්. නිකන් Plan එක ඇඳගන්න. මන් මේ කියන්නේ Plan එකක් හදන එක නෙවෙයි. හදපු Plan එකක් ඇඳගන්න. ඉතින් මේකට හොඳ Softwares හරි Online...
  7. ossandaruwan

    නල ළිං ගැන උපදෙස් අවශ්‍යයි!

    නල ළිං ගැන උපදෙස් අවශ්‍යයි! ...මට අඩි 20ක විතර නල ළිදක් හදන්න ඕන. හැබැයි එතෙන්ට වහානේ නම් ගෙනියන්න බෑ. මට දැනගන්න ඕන; 1 නල ළිද හදන තැනට නළ ළිං හාරන මැෂින් එක විතරක් ගෙනියන්න පුළුවන්ද? 2 ළිද හැරුවයින් පස්සේ ළිද වටේට පතුලටම යනකම් මොකක්හරි සිලින්ඩරයක් වාගේ එක් දානවාද කන්ඩි කඩාගෙන වැටෙනවාට? 3...
  8. ossandaruwan

    නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි.

    නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි. සැ.යු:- මෙම Thread එකේ සකච්ජා කරන්නේ සමාන්‍ය මධ්‍යම පාංතිකයෙකුට තට්ටු දෙකක පමණ නිවසක් සාදා ගැනීමේදී සිදුවන වියදම් අවම කරගත හැකි ප්‍රායෝගික ක්‍රම පිළිබදවයි. සරලවම කියනවානම් ඔය ලක්ෂ 40 – 50 ක විතර ගෙයක් හදන්න ණය අරගෙන, නැත්නම් තමන්ගේ...
  9. ossandaruwan

    බ්ලොක් ගල් හදන්නේ කොහොමද

    බ්ලොක් ගල් හදන්නේ කොහොමද ...................ගෙයක් හදනකොට ඕන වෙන බ්ලොක් ගල් ටික අපිටම හදාගන්න පුළුවන්නෙ. එක්කෙනෙක් කිවුවා එයාගේ ගෙදර හදනකොට එයා බ්ලොක් ගල් ගහන මැෂින් එකක් කුලියට අරගෙන බ්ලොක් ගල් ගහන්න කෙනෙකුත් කුලියට දම්මලා ගෙට ඕන වෙන බ්ලොක් ගල්...
  10. ossandaruwan

    ගෙයක් හදද්දී Foundation එක කපන්න ස්කැවේටර් යන්ත්‍&#3

    ගෙයක් හදද්දී Foundation එක කපන්න ස්කැවේටර් යන්ත්‍&#3 මන් අහලා තියනවා සමහරු කියනවා ගෙයක් හදනකොට අත්තිවාරම, බේස් වලවල් කපන්න ස්කැවේටර් යන්ත්‍ර භාවිතා කරන්න පුළුවන් කියලා. හැබැයි මේක කරන්න පුළුවන් තද පසක් තියනකොට විතරයි කියනවා. නැත්නම් මැෂින් එකෙන් කපනකොට කන්ඩි කඩා වැටිලා සවුත්තු වෙනවා...
  11. ossandaruwan

    ගෙයක් හදන්න මේ බ්ලොක් ගල් හොදද

    ගෙයක් හදන්න මේ බ්ලොක් ගල් හොදද මම දැක්කා කපරාරු කිරීම අනවශ්‍ය බ්ලොක් ගල් ජාති දෙකක්. මේගොල්ලෝ කියන්නේ මේවායින් බිත්ති බැදලා කපරාරු නොකර කෙලින්ම පොටි අදින්න පුළුවන් කියලා. එතකොට කපරාරුවට යන වියදම ඉතිරි කරගන්න පුළුවන් කියලා. Amano Cement / Concrete Blocks...
  12. ossandaruwan

    Thread එකට දාන Images පේන්නේනෑ.

    Thread එකට දාන Images පේන්නේනෑ. Thread එකට දාන Images පේන්නේනෑනේ. මම අළුත් Thread එකක් දන්න හැදුවා. ඒත් ඒකට දාන Images පේන්නේනෑනේ. ඒකට මොකද කරන්නේ?
  13. ossandaruwan

    අවසාන නාසියා 10 - බිළිඳුන්ටත් මරණය.

    අවසාන නාසියා 10 - බිළිඳුන්ටත් මරණය. මෙයට පෙර ඵල වූ මාගේ, අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය අවසාන නාසියා 02 - මිහි මත අපාය. අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි. අවසාන නාසියා 04 - යුදෙව්වන් සමූල ඝාතනයට වඩාත් සුදුසු මෙවලම් සොයන්නැයි හිට්ලර්ගෙන් උපදෙස්. අවසාන නාසියා...
  14. ossandaruwan

    Siyatha TV එකේ මහවිල වෙද මහතා සමග පැවති වැඩසටහන

    Siyatha TV එකේ මහවිල වෙද මහතා සමග පැවති වැඩසටහන Siyatha TV එකේ ගිය පෝය දවසේ, ඒ කියන්නේ 2018.06.27 වෙනිදා රාත්‍රි 7.00 ට විකාශයවෙච්ච මහවිල වෙද මහතා සමග පවත්වපු වැඩසටහන හොයාගන්න තියනවාද? දන්න අය ඉන්නවානම් කියන්න. මම Rep+ දෙනවා අනිවාර්යයෙන්ම.
  15. ossandaruwan

    තේ දළු නෙලන යන්ත්රකයෙන් උපරිම අස්වැන්නක්

    තේ දළු නෙලන යන්ත්‍රයෙන් උපරිම අස්වැන්නක් තේ දළු නෙලන යන්ත්‍රයෙන් උපරිම අස්වැන්නක් ලබාගන්නේ මෙහෙමයි. මුලින්ම කියන්න ඕන මන් මේ කියන ක්‍රමය ප්‍රායෝගිකව අත්හදා බලලා සාර්ථක වෙච්ච දෙයක්. ..............දැන් ගොඩාක් දෙනෙක් කියනවානෙ මේ දළු කඩන Machine එක සාර්ථක නෑ. එකෙන් අතින් කඩන තරමටවත් දළු...
  16. ossandaruwan

    අවසාන නාසියා 09 - මිනීමරු වද කඳවුරක හුදකලා කැ&

    අවසාන නාසියා 09 - මිනීමරු වද කඳවුරක හුදකලා කැ& මෙයට පෙර ඵල වූ මාගේ, අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය අවසාන නාසියා 02 - මිහි මත අපාය. අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි. අවසාන නාසියා 04 - යුදෙව්වන් සමූල ඝාතනයට වඩාත් සුදුසු මෙවලම් සොයන්නැයි හිට්ලර්ගෙන් උපදෙස්...
  17. ossandaruwan

    Selective Tea Harvester කියන්නේ මොකක්ද?

    Selective Tea Harvester කියන්නේ මොකක්ද? මේ Selective Tea Harvester කියන එක ගැන විස්තර දන්න අය ඉන්නවානම් කියන්න. http://slideplayer.com/slide/12564919/ https://sites.google.com/site/myjourneybylns/home/automating-tea-harvesting-process/selective-tea-harvesting-mechanism
  18. ossandaruwan

    අවසාන නාසියා 08 – දොස්තර මෙන්ගෙල් භාෂා පරිවර&#

    අවසාන නාසියා 08 – දොස්තර මෙන්ගෙල් භාෂා පරිවර&# මෙයට පෙර ඵල වූ මාගේ, අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය අවසාන නාසියා 02 - මිහි මත අපාය. අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි. අවසාන නාසියා 04 - යුදෙව්වන් සමූල ඝාතනයට වඩාත් සුදුසු මෙවලම් සොයන්නැයි හිට්ලර්ගෙන් උපදෙස්...
  19. ossandaruwan

    අවසාන නාසියා 07 - දොස්තර ජෝෂප් මෙන්ගෙල් හෙවත&a

    අවසාන නාසියා 07 - දොස්තර ජෝෂප් මෙන්ගෙල් හෙවත&a මෙයට පෙර ඵල වූ මාගේ, අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය අවසාන නාසියා 02 - මිහි මත අපාය. අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි. අවසාන නාසියා 04 - යුදෙව්වන් සමූල ඝාතනයට වඩාත් සුදුසු මෙවලම් සොයන්නැයි හිට්ලර්ගෙන් උපදෙස්...
  20. ossandaruwan

    මහෝගනි වානිජ වන වගාව.

    මහෝගනි වානිජ වන වගාව. මහෝගනි වානිජ වන වගාව. වැදගත් :- මෙය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මුලාශ්‍ර ඇසුරෙන් මා විසින් සකසනලද ලිපියකි. ................1880 වර්ෂයේදී පමණ මහෝගනි ශාකය ලංකාවට හදුන්වාදී ඇති අතර ප්‍රථමයෙන්ම මෙය ශ්‍රී ලංකාවේ වගාවක් ලෙස ආරම්භ කරන ලද්දේ 1897 වසරේදීය. පසුව පහත රට තෙත්...

    No contents