Questions Kaspersky Internet Security 2020 Install වෙන්නේනෑ.

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මගෙ Machine එකේ තියෙන්නේ Windows 10. මම Kaspersky Internet Security 2020 Trial එක Install කලා. ඒක Expire උනායින් පස්සේ Registry Editor එකෙන් Trial එක Reset කරන්න හැදුවා. ඒක හරිගියේ නැතිනිසා ආයිත් Unstall කරලා දාන්න හැදුවහම Secure Connection එක විතරයි Install වෙන්නෙ. මම Windows Defender එක Off කරලා කරන්න හැදුවෙ. ඒත් හරියන්නෑ. මට ඕන Original Kaspersky Internet Security 2020 එක දාගන්න.
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    me tool ekenn full remove karanna
    ethkota awlk na.

    Self-defence active karala thibba nm uninstall wenne na.
    eka deactivate karanna.

    ඒත් කොහොමද Unstall කරන්නෙ. පළවෙනිපාර Unstall කලයින් පස්සෙ ආයිත් Install කලාම පෙන්නන්නේ Secure Connection කියන එක විතරයි. ඉතින් කොහොමද Application එක Select කරන්නෙ. එකේ Files ටික තියනවා. මම Manually Delete කරන්න හැදුවා. ඒත් කරන්න දෙන්නේනෑ.
     

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ඒත් කොහොමද Unstall කරන්නෙ. පළවෙනිපාර Unstall කලයින් පස්සෙ ආයිත් Install කලාම පෙන්නන්නේ Secure Connection කියන එක විතරයි. ඉතින් කොහොමද Application එක Select කරන්නෙ. එකේ Files ටික තියනවා. මම Manually Delete කරන්න හැදුවා. ඒත් කරන්න දෙන්නේනෑ.

    tool eka use kalada?
     
    • Like
    Reactions: ossandaruwan

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    tool eka use kalada?

    නෑ. මම දාලා බලන්නම්.

    ගොඩාක් ස්තුතියි වගේම ගොඩාක් පින් ඔයාලා දෙන්නාට මට උදව්කලාට. වැඩේ හරිගියා :yes:
     
    Last edited:
    • Like
    Reactions: Aki992