1. ossandaruwan

    අවසාන නාසියා 06 - යුදෙව්වන් අට දහසකට ගෑස් කාම&

    අවසාන නාසියා 06 - යුදෙව්වන් අට දහසකට ගෑස් කාම& මෙයට පෙර ඵල වූ මාගේ, අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය අවසාන නාසියා 02 - මිහි මත අපාය. අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි. අවසාන නාසියා 04 - යුදෙව්වන් සමූල ඝාතනයට වඩාත් සුදුසු මෙවලම් සොයන්නැයි හිට්ලර්ගෙන් උපදෙස්...
  2. ossandaruwan

    වාහනයක චැසි අංකය හොයන්නේ කොහොමද?

    වාහනයක චැසි අංකය හොයන්නේ කොහොමද? වාහනයක චැසි අංකය (vehicle chassis number) හොයන්න ක්‍රමයක් තියනවාද? වාහනය නිපදවපු වර්ෂය, එන්ජින් හා මාදිලි අංකය වාගේ තොරතුරු තියනවා. මේ ප්‍රශ්ණෙට උදව් කරන හැමෝටම මම Rep+ දෙනවා.:yes:
  3. ossandaruwan

    මොටර් රථයක අංකය මගින් එහි හිමිකරු කවුරුද&#3536

    මොටර් රථයක අංකය මගින් එහි හිමිකරු කවුරුද&#3536 මට කියන්න පුළුවන්ද මොටර් රථයක අංකය පමණක් මගින් එහි හිමිකරු කවුද කියලා සොයන්නේ කොහොමද කියලා? මේකට උදව් කරන හැමෝටම මන් Rep+ දෙනවා. ලොකු උදවුවක් :yes:
  4. ossandaruwan

    අවසාන නාසියා 05 - ගෑස් කාමරයේ මහා සංහාරය.

    අවසාන නාසියා 05 - ගෑස් කාමරයේ මහා සංහාරය. මෙයට පෙර ඵල වූ මාගේ, අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය අවසාන නාසියා 02 - මිහි මත අපාය. අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි. අවසාන නාසියා 04 - යුදෙව්වන් සමූල ඝාතනයට වඩාත් සුදුසු මෙවලම් සොයන්නැයි හිට්ලර්ගෙන් උපදෙස් යන...
  5. ossandaruwan

    අවසාන නාසියා 04 - යුදෙව්වන් සමූල ඝාතනයට වඩාත&a

    අවසාන නාසියා 04 - යුදෙව්වන් සමූල ඝාතනයට වඩාත&a මෙයට පෙර ඵල වූ මාගේ, අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය අවසාන නාසියා 02 - මිහි මත අපාය. අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි. යන Thread තුන හා බැඳේ. දෙවැනි ලෝක යුද සමයේ නාසින් විසින් නිරිතදිග පෝලන්තයේ ඔස්ච්ව්ට්ස්...
  6. ossandaruwan

    Scribd Document To Facebook Page

    Scribd Document එකක් Facebook Page එකකට embd කරන්න පුළුවන්ද? නැත්නම් Document එක පේන විදිහට page එකේ post කරන්නේ කොහොමද?
  7. ossandaruwan

    Google Hacking

    Google Hacking ගැන tutorials තියනවානම් මෙතන දාන්න. සිංහල ඒවානම් ගොඩාක් හොදයි. විශේෂයෙන්ම මට දැනගන්න ඕන website එවායේ තොරතුරු, පුද්ගලයන්ගේ තොරතුරු වාගේ ඒවා මේ හරහා කොහොමද ගන්නෙ කියන එක.
  8. ossandaruwan

    Facebook Fan Page

    Facebook Fan Page එකක Admin හරි Owner හරි කවුද කියලා හොයාගන්න විදිහක් තියනවාද?
  9. ossandaruwan

    අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තු

    අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තු මෙයට පෙර ඵල වූ මාගේ, අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය අවසාන නාසියා 02 - මිහි මත අපාය. යන Thread දෙක හා බැඳේ. දෙවැනි ලෝක යුද සමයේ නාසින් විසින් නිරිතදිග පෝලන්තයේ ඔස්ච්ව්ට්ස් නගරයේ පවත්වාගෙනගිය සමූල ඝතන සිරකදවුරේ කදවුරු වෛද්‍යවරයා...
  10. ossandaruwan

    අවසාන නාසියා 02 - මිහි මත අපාය.

    අවසාන නාසියා 02 - මිහි මත අපාය. මෙයට පෙර ඵල වූ මාගේ, අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය යන Thread එක හා බැඳේ. දෙවැනි ලෝක යුද සමයේ නාසින් විසින් නිරිතදිග පෝලන්තයේ ඔස්ච්ව්ට්ස් නගරයේ පවත්වාගෙනගිය සමූල ඝතන සිරකදවුරේ කදවුරු වෛද්‍යවරයා වුයේ ජෝෂප් මෙන්ගෙල් ය. ඔහු ලක්ෂ 4ක් මිනිසුන්...
  11. ossandaruwan

    අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්&a

    අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්&a 2010 හා 2011 වර්ෂ වල ඉරිදා ලංකාදීප පුවත්පතේ දියත අතිරේකයේ අවසාන නාසියා යන තේමාව යටතේ ඵලවූ ලිපි පෙළෙහි ඇතැම් ලිපි මෙතැන්සිට මා විසින් Thread මගින් ඵල කරමි. දෙවැනි ලෝක යුද සමයේ නාසින් විසින් නිරිතදිග පෝලන්තයේ ඔස්ච්ව්ට්ස් නගරයේ පවත්වාගෙනගිය සමූල...
  12. ossandaruwan

    Elakiri Rep Help

    සමහරු Thread දානකොට Thread එක යටින් Rep+ ඉල්ලලා Reputation කියලා Button එකක් දානවා. එතකොට Thread එක බලන කෙනෙක් ඒ Button එක Click කලාම කෙලින්ම Rep දෙන්න පුළුවන්. මෙන්න මේක කොහොමද කරන්නේ?
  13. ossandaruwan

    Sadaharitha Agarwood ගැන යමක්.

    Sadaharitha Agarwood ගැන යමක්. සැලකිය යුතුයි:- මම මේ Thread එකේ විස්තර කරන්නේ ඇක්විලාරියා පැල අරගෙන අපේම ඉඩමක වගාකරන එක සම්බන්දවයි. සරලවම කියනවානම් අගාවුඩ් කියන්නේ ඇක්විලාරියා කියන ශාකයේ කදෙහි සෑදෙන වානිජ වටිනාකමකින් යුත් පටක විශේෂයකි. ඒවාගේම කියන්න ඕන 2018 ජනවාරි මාසේ ඉදන් අපිට දෙන අඩුම...
  14. ossandaruwan

    Elakiri Help එකක් ඕන.

    මන් දැකලා තියනවා සමහර අය Thread වලට Link ඒවා දානකොට කෙලින්ම Link එක පෙන්නේ නැතුව Image එකක් දානවා. ඒකියන්නේ Image එක Click කරාම අදාල Site එකට යන විදිහට. අනිත් එක තමයි Thread එකට Rep+ ඉල්ලලා කලින් වගේම Thread එකේ අන්තිමටම Repution කියලා Image එකක් දානවා. මෙන්න මේ දෙක කොහොමද කරන්නේ කියලා දන්න...
  15. ossandaruwan

    Sadaharitha Agarwood Agreement එක ඕන අය එන්න.

    Sadaharitha Agarwood Agreement එක ඕන අය එන්න. ගොඩාක් දෙනෙක් දන්නවානේ ඔය සදාහරිත වැවිලි සමාගමෙන් කරන අගාර්වුඩ් වගාව ගැන(http://www.sadaharitha.com/products/agarwood/) ඉතින් අපි මේ පැල අරගෙන අපේම ඉඩමක වගාකරනකොට සමාගමත් එක්ක ඇතිකරගන්න ගිවිසුමේ පිටපතක් තියනවා.:yes:ඒකියන්නේ සමාගමෙන් සපයන ඉඩමේ...
  16. ossandaruwan

    Elakiri Reputation Help

    දැන් අපේ User CP එකට ගිහාම අපිට බලන්න පුළුවන් අපිට ලැබුණු අවසාන Reputation 5 නෙ. මට දැනගන්න ඕන අපිට ලැබිලා තියන ඔක්කෝම Reputation ටික බලන්නේ කොහොමද කියලා.
  17. ossandaruwan

    දන්නවානම් ලොකු උදව්වක් Diesel Engine Water Pump

    දන්නවානම් ලොකු උදව්වක් Diesel Engine Water Pump දන්න කෙනෙක් කියන්නකො Agriculture Diesel Water Pumps ගන්න හොද තැනක්. Yanmar වාගේ ඒවා ලංකාවේ ගන්න නැද්ද?
  18. ossandaruwan

    Pension Loan එක අරගෙන FD එකට දැම්මොත්!

    Pension Loan එක අරගෙන FD එකට දැම්මොත්! දන්න අය ඉන්නවානම් මෙන්න මේගැන පොඩ්ඩක් කියන්න, දැන් ඔය විශ්‍රාම ගිය රාජ්‍ය සේවකයන්ට අඩු පොලියට කියලා ණය දෙනවානේ. ඒවගේම ජේශ්ඨ පුරවැසියන්ගේ (60 වැඩි අය) ස්ථාවර තැන්පතු වලට 15% පොලියක් දෙනවානේ. අපි හිතමු එහෙම ණය අරගෙන අර ජේශ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුවක ඒ...
  19. ossandaruwan

    ගෙයක් හදන්න හොඳම විදිහ!

    ගෙයක් හදන්න හොඳම විදිහ! ගෙයක් හදන්න හොඳම විදිහ! මුලින්ම කියන්න ඕන මට මේ Thread එක පටන්ගන්න මූලිකම හේතුව වුනේ මෙන්න මේ පහලින් දාලාතියන Thread වල සකච්ජා වුනු කරුණු කාරණා නිසා හා මමද අනාගතයේදී නිවසක් සෑදීමට අපේක්ෂාවෙන් සිටින අයෙකුවීම නිසාය. අමාරුවේ නොවැටී ගෙයක් හදමු MEGA...
  20. ossandaruwan

    ඉසුරු යෝගය ටෙලිනාට්‍යයේ

    ඉසුරු යෝගය ටෙලිනාට්‍යයේ මට ඉසුරු යෝගය ටෙලිනාට්‍යයේ 5 වෙනි කොටස(2017.09.25 පෙන්නපු එක) තියන කෙනෙක් ඉන්නවානම් දෙන්නකො. internet එකේ හැමතැනම වාගේ හෙව්වා.ඒත් එක නෑ. අනිත් කොටස්නම් තියනවා.

    No contents