1. ossandaruwan

    4k Video Downloader Parsing Error ?

    4k Video Downloader එකෙන් Youtube Playlist එකක් Download කරන්න ගිහාම මෙහෙම Error එකක් එනවා. ඒකට මොකක්ද කරන්න පුළුවන්? උදව් කරන අයට Like දෙනවා :yes:
  2. ossandaruwan

    Earn Money From Facebook Like?

    Facebook Page Like කරලා සල්ලි හොයන වැඩේ සාර්ථකද? නැත්නම් මෙකත් add click කරනවා වාගේ වැඩක්ද? මේ ගැන දන්න අය විස්තර ටිකක් කියන්න. Facebook Like දමා සල්ලි හොයමු. Facebook Like වලින් සල්ලි හොයමු. යහපත් ප්‍රතිචාර වලට Like දෙනු ලැබේ :rofl:
  3. ossandaruwan

    මම කලින් දාපු Thread වල Font වෙනස් වෙලා

    බොහෝම ස්තුතියි ප්‍රතිචාරයට. ඉදිරියේදී ඒවා නිවැරදි වෙනවනම් කිසිම ගැටළුවක්නෑ:yes: තව දෙයක් තමයි මෙකේ ඉස්සර Image ඒවා හරියට වැඩකලේනෑ. එවත් නිවැරදි වෙලා නම් ගොඩක් හොදයි...
  4. ossandaruwan

    මම කලින් දාපු Thread වල Font වෙනස් වෙලා

    Elakiri Theme එක වෙනස් උනායින් පස්සේ මගේ පරණ Thread වල Font වෙනස් වෙලා. මේවා මම සිංහලෙන් Type කරලා තියෙන්නෙ. මේවා හදාගන්න පුළුවන්ද? ඒවායින් කීපයක් තමයි මේ පහල තියෙන්නෙ, https://elakiri.com/threads/නිවසක්-සෑදීමේදී-කොලිටිය-අඩු-නොකර-වියදම-අ-3497.1862546/...
  5. ossandaruwan

    අක්කගේ නමින් ෆේක් හදලා FB

    ඔය හොරකන්කරපු Account එකේ ඉන්න යාළුවන්ට කියන්න ඒක වෙන කෙනෙක් අරගෙන කියලා. නැත්නම් ඒගොල්ලොත් මොනවා හිතයිද දන්නැ. අළුත් Account එකෙන් Post එකක් දලා හැමෝටම කිවුවනම් හරි Report කරන්න කියලා.:yes:
  6. ossandaruwan

    Youtube Playlist එකක් Download කරන්න ක්‍රමයක් තියේද

    සොරි හොදේ අනිත් අයට දෙනකොට ඔයාගේ post එක වැටිලා තිබ්බෙනෑ. ඔන්න දැන් දුන්නා.:P
  7. ossandaruwan

    Youtube Playlist එකක් Download කරන්න ක්‍රමයක් තියේද

    Youtube Playlist එකක් Download කරන්න ක්‍රමයක් තියේද මට මේ SL CONSTRUCTION කියන Channel එකේ තියන Videos ටික Download කරගන්න ඕන. එක එක ගන්න ගිහාම කරදරයි. මම මේකට Free Youtube Download කියන Software එක දාලා කරන්න බැලුවා ඒත් එකෙ Error එකක් එනවා. හැබැයි වෙන Channel වල ඒවානම් Download වුනා. ඉතින්...
  8. ossandaruwan

    සල්ලිවලින් කරන්න දෙයක්

    මම දකින විදිහටනම් safe ම ක්‍රම තමයි, - හොද බැංකුවක ස්ථාවර තැන්පතුවක් දාන එක. - අනාගතෙ වටිනාකම වැඩිවෙන හොද ඉඩමක් ගන්න එක. වාගේ ඒවා තමයි. මොකද දැන් හොර මගඩි හැමතැනම. මොනදේ කලත් safety තමයි වැදගත්.:yes:
  9. ossandaruwan

    Ransomware!

    ගොඩාක් වටිනවා! +
  10. ossandaruwan

    සබරගමුව දුම්රිය මග.

    ගොඩාක් වටින Thread එකක්:yes:
  11. ossandaruwan

    ඕපනායක කෝච්චි පාර දිගේ ඇවිද යමු

    ගොඩාක් වටිනවා! Rep+
  12. ossandaruwan

    Machine එකක් Assemble කිරීමට උපදෙස් අවශ්‍යයි

    HDMI තිබ්බ කියලා හැම එකේම Resolution වැඩි වෙන්නැනෙ. මේ HDMI තියනවා එත් Resolution එක 900p, https://myitem.lk/computer-accessori/lenovo-thinkvision-t2054pc-20-led-monitor-hdmi/ හැබැයි මෙකේ HDMI නෑ. එත් Resolution එක 1080p...
  13. ossandaruwan

    Machine එකක් Assemble කිරීමට උපදෙස් අවශ්‍යයි

    4K නැතුවට කමක්නෑ. ඔය ගාණට ගන්න පුළුවන් හොදම Quality Monitor එකක් උනාම ඇති.
  14. ossandaruwan

    Machine එකක් Assemble කිරීමට උපදෙස් අවශ්‍යයි

    Monitor එකේ HDMI තියන එක බලලා හැරියන්නෙ නෑනෙද? මොකද හැම HDMI Monitor එකකම 4096x2304`කියන Resolution එක support කරන්නෙ නෑනෙද? මට Monitor එකට විතරක් සාමාන්‍යයෙන් රුපියල් 11 000 ක් හෝ ඊට අඩු ගානක් වියදම් කරන්න පුළුවන්.
  15. ossandaruwan

    Machine එකක් Assemble කිරීමට උපදෙස් අවශ්‍යයි

    මම ඉන්නෙ හොරණ පැත්තෙ. මට Monitor එකට විතරක් සාමාන්‍යයෙන් රුපියල් 11 000 ක් හෝ ඊට අඩු ගානක් වියදම් කරන්න පුළුවන්.
  16. ossandaruwan

    Machine එකක් Assemble කිරීමට උපදෙස් අවශ්‍යයි

    ඔව්. මාත් බැලිවෙ HDMI එකක් ගන්න තමයි. එත් මම ඔය ගැන දන්නෙ නැති නිසා තමයි ඇහුවෙ.
  17. ossandaruwan

    Machine එකක් Assemble කිරීමට උපදෙස් අවශ්‍යයි

    ඔය දලා තියන Processor එකයි Motherboard එකයි 8Gb RAM එකයි දානවා. රුපියල් 40 000 ට අඩුවෙන් තමයි බලන්නෙ. මට දැනගන්න ඕන මේ Processor එකෙන් දෙන Resolution එක ගන්නනම් මොනවිදිහෙ Monitor එකක්ද ගන්න ඕන කියලා.

    No contents