1. ossandaruwan

    Make Money by Listening to Music

    ඒ Site එකේම ඒකට හේතු දාලා තියනවා.
  2. ossandaruwan

    Make Money by Listening to Music

    මේ Site එකේ තියනවා Music Listening වලට මුදල් ගෙවන Web Site 9 ක් ගැන විස්තර. මේ තියන ඒවයින් වඩාත්ම හොද එක මොකක්ද? නැතිනම් වෙනත් Web Sites එවා තියනවාද? https://www.webemployed.com/make-money-listening-to-music/
  3. ossandaruwan

    Subtitles පෙන්නේනෑ

    හැමෝටම ගොඩාක් ස්තුතියි. මගෙ computer එකේ Sinhala Unicodes වල ප්‍රශ්ණයක් තිබ්බේ. අපහු Install කරලා ඒක හදාගත්තා. දැන් හරි! :)
  4. ossandaruwan

    Subtitles පෙන්නේනෑ

    KM Player එකේ Sinhala Subtitles දැම්මහම කොටු කොටු විදිහට පේන්නෙ. සිංහල අකුරු පේන්නේනෑ. හැබැයි English Subtitles නම් හොදට වැඩ කරනවා. මේකට මොකක්ද කරන්න පුළුවන්. උදවු කරන අයට Rep+ දෙනවා.
  5. ossandaruwan

    පොල් ලී ෆිනිෂ් වහල වලට ගන්න බැරිද

    පොල් ලී වලට තියන එකම ප්‍රශ්නෙ තමයි Finish කරනකොට ඝණකම අඩුවෙන එක.
  6. ossandaruwan

    ••• ELAKIRI OFFICIAL SWISS WATCH FORUM ™ •••

    Swiss Watches වලින් ගනන් අඩුවෙන් තියෙන්නෙ Tissot ඒවා තමයි. අනිත් හැම එකක්ම සැහෙන ගනන්.
  7. ossandaruwan

    ••• ELAKIRI OFFICIAL SWISS WATCH FORUM ™ •••

    මේ Watches ඒවා සාමාන්‍යයෙන් කොච්චර කාලයක් Market එකේ තියනවාද?
  8. ossandaruwan

    පොල් ලී ෆිනිෂ් වහල වලට ගන්න බැරිද

    ඒකියන්නේ ඇද නැති මෝරපු ගස්වල පොල් ලී තියනවානම් Finish කරගන්න පුළුවන්. මන් ගෙයක් හදන්න හිතන් ඉන්නෙ. ඉතින් එකේ වියදම් අඩු කරගන්න විදිහ තමයි දැන් ඉදන්ම Plan කරන්නෙ. මේ මන් කලින් දාපු Thread එකක්, නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි.
  9. ossandaruwan

    පොල් ලී ෆිනිෂ් වහල වලට ගන්න බැරිද

    පොල් ලී මන් ගාව තියනවා. ඒකයි ඇහුවෙ.
  10. ossandaruwan

    ••• ELAKIRI OFFICIAL SWISS WATCH FORUM ™ •••

    My Target; TISSOT PRC 200 AUTOMATIC CHRONOGRAPH T055.427.11.057.00 හැබැයි තව අවුරුදු 4-5 කින් විතර. එතකොට මේක නැතිවෙයිද දන්නෑ.:P
  11. ossandaruwan

    පොල් ලී ෆිනිෂ් වහල වලට ගන්න බැරිද

    පොල් ලී ෆිනිෂ් වහල වලට ගන්න බැරිද ෆිනිෂ් වහලයක් ගහනකොට හැමෝම වාගේ කරන්නේ රටින් ගෙන්වන ලී ගන්න එකනෙ. ඒ වෙනුවට අපිට පොල් ලී ෆිනිෂ් කරලා ගන්න බැරිද? ඒ ගැන අපි මේ Thread එකේ කතාකරමු. වටිනා අදහස් වලට Rep+ වලින් සලකනු ලැබේ.
  12. ossandaruwan

    රු:5000 ට අඩුවෙන් ගන්න පුළුවන් හොද Steel Watch මොනවාද

    මේ Watch ඒවා හොදයිද? https://wimaladharmaandsons.lk/product-category/brands/qq-superior/
  13. ossandaruwan

    රු:5000 ට අඩුවෙන් ගන්න පුළුවන් හොද Steel Watch මොනවාද

    රු:5000 ට අඩුවෙන් ගන්න පුළුවන් හොද Steel Watch මොනවාද දන්න අය කියන්න බලන්න රු:5000 ට අඩුවෙන් ගන්න පුළුවන් හොද Steel Watch මොනවාද කියලයි ඒවා කොහේද තියෙන්නේ කියලයි. Rep+ වලින් සලකනු ලැබේ.:)
  14. ossandaruwan

    මෝහනය(Hypnotism) සදහා හොදම වෛද්‍යවරුන් කව්ද

    මහනුවර Hospital එකේ හොද Doctor කෙනෙක් ඉන්නවාද? ලංකාදීප පත්තරෙත් එයා ගැන විස්තර තිබ්බාලු.
  15. ossandaruwan

    මෝහනය(Hypnotism) සදහා හොදම වෛද්‍යවරුන් කව්ද

    මෙකයි. මෙයා පොඩි කාලේ Doctor කෙනෙක් ගාවට ගිහිල්ලා තියනවා සාමාන්‍ය ලෙඩකට බේත් ගන්න. ඒ Doctor කියලා තියනවා මෙයාගේ heart එකෙ අවුලක් තියනවා කියලා. ඉතින් මෙයාලා ඒක චෙක්කරන්න ගොඩක් දෙවල් කලා වගේම Doctors ලත් හම්බ උනා. ඒත් එහෙම ප්‍රශ්ණයක් අහුවුන්නෑ. පස්සෙ මෙයා ලොකු වෙනකොට එකත් යටි හිතෙ තියාගෙන තවත් වෙන...
  16. ossandaruwan

    මෝහනය(Hypnotism) සදහා හොදම වෛද්‍යවරුන් කව්ද

    මහනුවර Hospital එකේ Doctor කෙනෙකුත් ඉන්නවා කියලා අහන්න ලැබුනා. පොඩ්ඩක් දන්න අය කියන්න.
  17. ossandaruwan

    මෝහනය(Hypnotism) සදහා හොදම වෛද්‍යවරුන් කව්ද

    එයා මෝහනය කරන්නේ හොල්මන් වැහිලා කියන අයව නේද? මේක හොල්මන් ප්‍රශ්නයක් නෙවෙයි.
  18. ossandaruwan

    මෝහනය(Hypnotism) සදහා හොදම වෛද්‍යවරුන් කව්ද

    මෝහනය(Hypnotism) සදහා හොදම වෛද්‍යවරුන් කව්ද මාගේ හිතවතෙකුට මෝහන (Hypnotism) ප්‍රතිකාරයක් කිරීමට අවශ්‍යව ඇත. ඒ සදහා වඩාත් හොදම වෛද්‍යවරුන් කව්ද? උදව් කරන අයට Rep+ දෙනවා:yes:
  19. ossandaruwan

    Thread එකක තියන Images ඔක්කොම Save කරන්නේ කොහොමද

    Thread එකක තියන Images ඔක්කොම Save කරන්නේ කොහොමද දන්න කෙනෙක් කියනවාද Thread එකක තියන Images ඔක්කොම Save කරන්නේ කොහොමද කියලා. ඒකියන්නේ එකින් එක click කරන්නැතුව එකපාර ගන්න විදිහක් නැද්ද? උදවු කරන අයට සලකනු ලැබේ:yes:

    No contents