1. ossandaruwan

    Machine එකක් Assemble කිරීමට උපදෙස් අවශ්‍යයි

    Machine එකක් Assemble කිරීමට උපදෙස් අවශ්‍යයි මම Secondhand Machine එකක් Assemble කරන්න ඉන්නෙ. මෙන්න මේවා තමයි දාන්නෙ, Intel® Core™ i5-4590 Processor Processor Graphics...
  2. ossandaruwan

    Core™ i5-4460 Processor Graphics

    මේ resolution ගන්නනම් ඒකට හරියන monitor එකකුත් ගන්න ඕන නේද? මෙකට මොනවාගෙ monitor එකක්ද හරියන්නෙ?
  3. ossandaruwan

    Core™ i5-4460 Processor Graphics

    නෑ. මගෙ අවශ්‍යතාවලටයි මේවෙලාවෙ වියදම් කරන්න පුළුවන් මුදලයි එක්ක තමයි බැලිවෙ.:)
  4. ossandaruwan

    Core™ i5-4460 Processor Graphics

    මොකක්ද motherboard එකේ වර්ගෙ?
  5. ossandaruwan

    Core™ i5-4460 Processor Graphics

    ඔව්. මොකක් හරි බලන්න ඕන. නැතිමනන් තමයි MSI එකට යන්නෙ
  6. ossandaruwan

    Core™ i5-4460 Processor Graphics

    H87, Q87 වාගේ වෙන Chipset තියන Motherboard වලත් ඔය Ports තියනවා මන් දැක්කා. හැබැයි ඒවා අරවාට වැඩිය පොඩ්ඩක් ගණන්. 4th gen ගණන් අඩුම H81 Chipset තියන Motherboard:rolleyes:
  7. ossandaruwan

    Core™ i5-4460 Processor Graphics

    මම මෙහෙම ඇහුවෙ ඒ processor එකෙ Intel HD Graphic 4600 තියනවා. එත් Motherboard වල VGA Ports නම් තියෙන්නෙ processor එකේ මොකක් තිබ්බත් වැඩක් නෑනෙ. මමත් MSI එකට එච්චර කැමතිනෑ. අනිත් Motherboard වලට මේ processor එකේ performance ගන්න විදිහක් නැද්ද? කොහොම උනත් ඔයාට ගොඩක් ස්තුතියි උදවුවට. Rep+ දුන්නා:)
  8. ossandaruwan

    Core™ i5-4460 Processor Graphics

    මේ තියෙන්නෙ HDMI තියන MSI Motherboard එකක්, https://www.msi.com/Motherboard/H81M-E33/Specification MSI Motherboard එවා හොදයිද?
  9. ossandaruwan

    Core™ i5-4460 Processor Graphics

    මම Core™ i5-4460 Processor එකත් එක්ක Machine එකක් Assemble කරන්න හිතන් ඉන්නෙ. Intel එකේ තියනවා ඒ Processor එක ගැන විස්තරයක්. මේ පහලින් තියෙන්නෙ ඒක, Intel® Core™ i5-4460 Processor Processor Graphics...
  10. ossandaruwan

    USB Wifi

    මමත් ඔහොම එකක් හොයනවා. USB Adapter නැතුව PCI Slot එකට ගහන Card එකක් තියනවා. එකෙන් wifi ගන්න පුලුවන්.
  11. ossandaruwan

    හිරවෙන බෝතල බෙල්ල...

    ගොඩක් වටින Thread එකක්:) You must spread some Reputation around before giving it to barath dpriye again.
  12. ossandaruwan

    Assemble PC එකකට වැඩියෙන්ම හොද මොකක්ද

    Assemble PC එකකට වැඩියෙන්ම හොද මොකක්ද මම PC එකක් Assemble කරගන්න හදන්නෙ. ඉතින් ඒකට වැඩිපුරම හොද මෙන්න මේවායින් මොන Processor ද කියලා කියන්න පුළුවන්ද? Core i3 1st Generation Core i3 2nd Generation අනිත් කාරණය තමයි Core i3 1st Generation එකට වැඩිය Core 2 quad එක හොදයි කියලා කියනවා ඒක ඇත්තද...
  13. ossandaruwan

    හතිය

    ඇදුම, පපුවේ මහන්සිය, හතිය කියන්නෙ ඔක්කොම එකයි නේද? ඒවායෙ වෙනස්කම් තියනවාද?
  14. ossandaruwan

    පොල් පැළ ආරක්ෂා කරගැනීමට බැරල්

    පොල් පැළ ආරක්ෂා... 02-07-2020 07:46 PM කරන්ටෙක දාලා උරෝ මස් කරපන් :eek:
  15. ossandaruwan

    පොල් පැළ ආරක්ෂා කරගැනීමට බැරල්

    පොල් පැළ ආරක්ෂා කරගැනීමට බැරල් මම පොල් හිටවන්න හදනවා. ඉතින් අපේ පැත්තෙ ඉත්තෑවෝ, ඌරෝ වාගේ සත්තුත් ඉන්නවා. උන්ගෙන් බෙරගන්න පොල් පැළ වලට කපපු යකඩ බැරල් ( තාර, තෙල් බැරල් වාගේ ඒවා ) දානවානෙ. දන්න අයට කියන්න පුළුවන්ද පරණ බැරල් ගන්න පුලුවන් තැනක්. හිල් වෙච්ච ඒවා උනාට කමක්නෑ. වටේට දාන්නනෙ ඕන. පොල්...
  16. ossandaruwan

    Mata thyroid awilla

    ඕකට හොද Doctor කෙනෙක් ඉන්නවා ප්‍රසාද් කටුලන්ද කියලා. පොඩ්ඩක් එයාට ගිහින් පෙන්නන්න. මුල් කාලෙනම් ලෙසියෙන්ම සනීප කරගන්න පුළුවන් වෙයි.
  17. ossandaruwan

    Facebook Search (Rep+ දෙනු ලැබේ)

    ගමක නමක් Profile වල Current City එක හරි Home Town එක හරි විදිහට දාගෙන ඉන්න අයව ඒ ගමේ හරි නගරයේ හරි නමින් විතරක් Filter කරගන්න විදිහක් තියනවාද කියන එකයි මට දැනගන්න ඕන.
  18. ossandaruwan

    Facebook Search (Rep+ දෙනු ලැබේ)

    ඔක්කොටම Rep+ දුන්නා.
  19. ossandaruwan

    Facebook Search (Rep+ දෙනු ලැබේ)

    අපිට ගමක හරි නගරයක හරි නමක් දීලා ඒ ගමේ හරි නගරයේ හරි ඉන්න අයගෙ Profile ඒවා Search කරන්න ක්‍රමයක් තියනවාද Facebook එකේ. ඒකියන්නේ ම්නිස්සුන්ගේ නම් Type කරන්නැතුව ගමේ හරි නගරයේ හරි නමෙන් විතරක් හොයන ක්‍රමයක්. කලින් https://searchisback.com/ කියන Site එකේ තිබ්බා. ඒත් දැන් ඒක වැඩකරන්නේනෑ. උදවු කරන...

    No contents