නාරා එකේ නිවාස සැලසුම් ගැන දැනගන්න ඕන.

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    නාරා එකේ නිවාස සැලසුම් ගැන දැනගන්න ඕන.

    නාරා එකේ Plan හදන්නෙ Architect ලාද? සාමාන්‍යයෙන් Architect කෙනෙක් Plan එකක් හදන්න සම්පුර්ණ වියදමින් 7% විතර ගන්නවා නේද? එතකොට NARA එකේ Plan හදන්න ඒ විදිහට අයකිරීමක් වෙන්නෑනෙ. ඒක පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්ද?

    තව එකක් තමයි නාරා එකේ සැලසුම් හැදීම කොහොමද? නැත්නම් වෙනත් හොද ආයතන මොනවාද?

    දන්න අය ඉන්නවානම් විස්තර දෙන්න. ලොකු උදව්වක්. අනිවාර්යයෙන්ම Rep+ දෙනවා. :yes:
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    ඔය 7% ඒව නම් දන්නේ නැහැ.නාරා ඵකෙන් මගේ ප්ලෑන් ඵක අඳින්න හැටපන්දාහක් ගත්තා.අවුලක් තිබ්බා ඒකට උන්ට වැරදි කියන්නත් බැහැ ඉඩම උන් බලන්න ඵනකොට ක්ලීන් කරල තිබ්බෙ නැති නිසා..
     
    • Like
    Reactions: ossandaruwan

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83

    ඔය 7% ඒව නම් දන්නේ නැහැ.නාරා ඵකෙන් මගේ ප්ලෑන් ඵක අඳින්න හැටපන්දාහක් ගත්තා.අවුලක් තිබ්බා ඒකට උන්ට වැරදි කියන්නත් බැහැ ඉඩම උන් බලන්න ඵනකොට ක්ලීන් කරල තිබ්බෙ නැති නිසා..

    Rep+
     
    • Like
    Reactions: House Plan Srilanka

    හරි. එතකොට එකේ plan හදන්නෙ Architectures ලාද?
     
    • Like
    Reactions: House Plan Srilanka

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    :yes:උන්ගේ වැඩ නම් පිළිවෙලයි.ඉඩම ක්ලියර් කරලා තියපන් උන් එන දවසට.

    ඒගොල්ලන්ගෙ packages තුනක් තියනවානෙ. කොච්චර වටින ගෙයක් වුනත් එකම ගාණද (package එකේ ගාණද) ගන්නෙ?
     
    • Love
    Reactions: House Plan Srilanka

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Architect kenek samanyayen 7% ganne supirima type kenek nam. 3% indan wage innawa chartered architects la honda ahak thiyena. Nara eka gana nam danne na.

    P.S. Podi niwaradi kirimak machan. Architecture kiyanne gruha nirmana shilpaya kiyana eka. Gruha nirmana shilpiyata kiyanne Architect.
     
    • Like
    Reactions: House Plan Srilanka

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Architect kenek samanyayen 7% ganne supirima type kenek nam. 3% indan wage innawa chartered architects la honda ahak thiyena. Nara eka gana nam danne na.

    P.S. Podi niwaradi kirimak machan. Architecture kiyanne gruha nirmana shilpaya kiyana eka. Gruha nirmana shilpiyata kiyanne Architect.

    Sorry හොදෙ. පොඩි පටලැවීමක් වුනා. ඔන්න දැන් ඒක නිවැරදි කලා.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    නාරා එකේ කවුද ඉන්න Architects ලා. ඒකෙන් plan හදාගත්ත අය පොඩ්ඩක් කියනවාද?
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Architect kenek samanyayen 7% ganne supirima type kenek nam. 3% indan wage innawa chartered architects la honda ahak thiyena. Nara eka gana nam danne na.

    P.S. Podi niwaradi kirimak machan. Architecture kiyanne gruha nirmana shilpaya kiyana eka. Gruha nirmana shilpiyata kiyanne Architect.

    You must spread some Reputation around before giving it to dilshan87 again.:baffled:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    ඒගොල්ලන්ගෙ packages තුනක් තියනවානෙ. කොච්චර වටින ගෙයක් වුනත් එකම ගාණද (package එකේ ගාණද) ගන්නෙ?

    පැකේජ් එකේ ගාණ තමා.වටිනාකම අවුලක් නැහැ.උබ උන්ට කෝල් එකක් දීලා අහපන්.කඩවත තමා උන්ගේ ඔෆිස් එක තියෙන්නේ.එහෙට යන්නම වෙනවා.
     
    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    පැකේජ් එකේ ගාණ තමා.වටිනාකම අවුලක් නැහැ.උබ උන්ට කෝල් එකක් දීලා අහපන්.කඩවත තමා උන්ගේ ඔෆිස් එක තියෙන්නේ.එහෙට යන්නම වෙනවා.

    ඒ ගොල්ලන්ගේ web site එකේ විස්තර තියනවා. මට ඕන එහෙම නෙවෙයි. ඒගොල්ලන්ගෙන් plan හදාගත්ත අයගෙන් අදහස් ටිකක්. මන් දැක්කා NARA එක ගොඩක් අය හොදයි කියනවා.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Sorry හොදෙ. පොඩි පටලැවීමක් වුනා. ඔන්න දැන් ඒක නිවැරදි කලා.

    Ela ela. Api suddo neweine bun. Waradi waradi thamai igenaganne.
    11.gif
     
    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Thanks lot, me topic ekak start kalata. Kata hari keyanna puluwanda, hoda house builder kenekuth. Pls.
     
    kiriketiya

    Active member
  • Sep 24, 2014
    410
    142
    43
    මමත් plan එක කරගත්තෙ එතනින්, වැඩ සුපිරි.
    සතියෙ දවසක උදේ call එකක් දීල යමන්. නිදහසේ කතා කරගන්න පුළුවන්. Weekend යන්න එපා. සෙනග වැඩියි.