1. ossandaruwan

    ජාතික යොවුන් සේනාංකය ගැන විස්තර ටිකක් ඕන.

    You must spread some Reputation around before giving it to Ithika mithika again.
  2. ossandaruwan

    ජාතික යොවුන් සේනාංකය ගැන විස්තර ටිකක් ඕන.

    ඒ course එක සතියකට දවස් කීයක් තියනවාද කියන එකයි course එකෙන් පස්සෙ මොකද වෙන්නෙ කියන එකයි පොඩ්ඩක් කියනවාද?
  3. ossandaruwan

    ජාතික යොවුන් සේනාංකය ගැන විස්තර ටිකක් ඕන.

    ජාතික යොවුන් සේනාංකය ගැන විස්තර ටිකක් ඕන. මට දැනගන්න ඕන ජාතික යොවුන් සේනාංක පාඨමාලාව ගැන පොඩි විස්තර ටිකක්. ඒකියන්නෙ, මොනවාද මේ පාඨමාලාවෙදි කරන්නෙ? පාඨමාලාවෙන් පස්සෙ මොන වාගේ වෘත්තිය පාඨමාලා වලටද යවන්නෙ? පාඨමාලාව සතියට දින කීයක් තියනවාද? වාගේ ඔයාලා දන්න දෙවල් ටිකක් කියන්න. Rep+ දෙනවා හොදෙ.
  4. ossandaruwan

    අවසාන නාසියා 13 - සිහිසුන් කළ එයිච්මාන් නඩු ව&

    අවසාන නාසියා 13 - සිහිසුන් කළ එයිච්මාන් නඩු ව& මෙයට පෙර ඵල වූ මාගේ, අවසාන නාසියා 1 - හිට්ලර් බිහිකල කළු කමිස කල්ලිය අවසාන නාසියා 02 - මිහි මත අපාය. අවසාන නාසියා 03 - හිට්ලර් රූකඩ පාර්ලිමේන්තුව අමතයි. අවසාන නාසියා 04 - යුදෙව්වන් සමූල ඝාතනයට වඩාත් සුදුසු මෙවලම් සොයන්නැයි හිට්ලර්ගෙන් උපදෙස්...
  5. ossandaruwan

    නිවැරදිව නිවාස සැලසුමක් සකසාගන්නේ මෙහෙම&

    ගොඩාක් ස්තුතියි ඔබතුමාගේ අදහස් වලට. එතකොට ඔය Architect ලාගේ level දෙකක් නැද්ද? හොමෝම Charted Architect ලාද. ගොඩක් අය කියන විදිහට මට තේරුනේ Architect ලා දෙවර්ගයක් ඉන්නවා කියලයි. සාමාන්‍ය Architect ලා කියල හඳුන්වන්නේ Draftsman ලාට කියලානම් මන් කොහෙත්ම දැනන් හිටියේනෑ. :eek:
  6. ossandaruwan

    නිවැරදිව නිවාස සැලසුමක් සකසාගන්නේ මෙහෙම&

    නිවැරදිව නිවාස සැලසුමක් සකසාගන්නේ මෙහෙම& ගෙයක් හදන්න හොඳම විදිහ! නිවසක් සෑදීමේදී කොලිටිය අඩු නොකර වියදම අඩුකරගන්නේ මෙහෙමයි. -VSVasNd3Mw fWMmro5Kgjg cCQw2IPjNIs R92PSQus-o0 1z9foBZsKdw r90QthgbaYs
  7. ossandaruwan

    Elakiri එකට Thread එකක් දානකොට මේහෙම වෙන්නේ මොකද ?

    මේක තියෙනේ firefox එකට විතරයි. google chrome එකට එහෙම අවුලක් නෑ. ඒත් google chrome එකේ සිංහල දාන්න ගිහාම අවුල්. ඒකයි firefox එක ගන්නෙ. මම කොහෙවත් spam කරන්නෙත්නෑ. computer එකේ වයිරස් නෑ. මට හිතෙන්නේ firefox එකේ අවුලක් කියලා.
  8. ossandaruwan

    Elakiri එකට Thread එකක් දානකොට මේහෙම වෙන්නේ මොකද ?

    Elakiri එකට Thread එකක් දානකොට මේහෙම වෙන්නේ මොකද ? මම Thread එකක් දානකොට සැරින් සැරේ Preview කරලා බලනකොට I am not a robot කියලා ඇවිල්ලා කාර්, බස්, බයිසිකල් වාගේ ඒවා select කරන්න වෙනවා. ඒක verify කලාම තමයි Preview වෙන්නේ. මේක හරිම කරදරයක්. මේකට මොකද කරන්න පුළුවන්?
  9. ossandaruwan

    C++ Sinhalen

    ගොඩාක් වටිනවා! Rep++++
  10. ossandaruwan

    Youtube Playlist Download

    ඔන්න මම 4K Downloader එක Crack කරලා දාගත්තා. හැමෝටම ගොඩාක් ස්තුතියි. හැමෝටම Rep+ දුන්නා.:D
  11. ossandaruwan

    Youtube Playlist Download

    Free ගන්න පුළුවන් ඒවා නැද්ද?
  12. ossandaruwan

    Youtube Playlist Download

    මට Youtube එකේ Playlist වල තියන Videos ඒවා ඔක්කෝම Download කරන්න පුළුවන් ක්‍රමයක් දැනගන්න ඕන. Rep+ දෙනු ලැබේ.:D
  13. ossandaruwan

    English Words මතක තියාගන්න ක්‍රම.

    මට ඕන English කථාකරන්න නෙවෙයි. මට ලියන්නයි කියවන්නයි තමයි ඕන. ඉතින් ඒකට Spelling මතක තියෙන්න ඕන වාගේම සිංහල තේරුම් එහෙමත් හරියටම මතක තියෙන්න ඕන.
  14. ossandaruwan

    English Words මතක තියාගන්න ක්‍රම.

    ඔය කථාව ඇත්ත. ඒත් වචන එකක් දෙකක් නෙවෙයිනේ. ඔයිට වැඩිය ප්‍රායෝගික විදි නැද්ද?
  15. ossandaruwan

    English Words මතක තියාගන්න ක්‍රම.

    English Words මතක තියාගන්න ක්‍රම. මේක ගොඩාක් දෙනෙකුට තියන ප්‍රශ්ණයක්. මේකයි දැන් අපි ඔය ඉංග්‍රීසි භාෂාවේ වචන මතක තියාගන්න කරන සාම්ප්‍රදායික ක්‍රමය තමයි "කට පාඩම් කරනවා" කියන එක. මාත් මේක ඇති තරම් කරලා තියනවා. ඒත් කාලයක් ගිහාම පාඩම් කරපුවා ආයිත් අමතක වෙලා. පාඩම් කලා කියලා මතකයි. හැබැයි සිංහල...
  16. ossandaruwan

    අන්තර්ජාලයෙන් අමතර ආදායමක්.

    හැමෝටම මන් කියන දේ හරියටම තේරුම්ගන්න පුළුවන් වෙන්න මම Thread එක edit කලා.
  17. ossandaruwan

    අන්තර්ජාලයෙන් අමතර ආදායමක්.

    ලේසියෙන් කිවුවේ නිකන් ඉදලා කියන එක නෙවෙයි.
  18. ossandaruwan

    අන්තර්ජාලයෙන් අමතර ආදායමක්.

    නෑ. ඔය සාමාන්‍ය ගාණක් හොයාගන්න ක්‍රම තියනවා නේද? ඒ කියන්නේ ස්තිර ඒවා නෙවෙයි.
  19. ossandaruwan

    අන්තර්ජාලයෙන් අමතර ආදායමක්.

    අන්තර්ජාලයෙන් අමතර ආදායමක්. මම දැක්කා මේ ගොඩාක් අය අන්තර්ජාලය මගින් මුදල් උපයන ක්‍රම කියනවා. ඉතින් මාත් කැමතියි පුළුවන් විදිහට මේක කරන්න. හැබැයි මට මේ ටිකට යටත්ව තමයි කරන්න වෙන්නෙ, - මට දවසේ හැම වෙලාවෙම සමහරවිට හැමදාම මේක කරන බෑ. මන් දැන් කරන වැඩ අනුව. ඒනිසා මට ඕන නිච්චිත වෙලාවකටම ඇවිල්ලා කරන...

    No contents