1990 ලයිට් බිල

aloysius

Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    මචං 1990 පෙබරවාරි මාසේ අපේ ගෙදර ලයිට් බිල හම්බුනා. රුපියල් 36 සත 65 ගාන.

    45647344_10217034936136071_1892424747384307712_n.jpg
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    දැන් ඉතින් සමහර යු ටියුබ් කාරයෝ මේකත් අරගන විඩියෝ එකක් හදයිද දන්නෙ නැ මෙහෙම...

    ලංකාවම පුදුම වෙයි,1990 විදුලි බිලක් එලියට !!!

    එහෙම එවුන් මචං දැන් ඉන්නෙ,ඉස්සර නම් බ්ලොග් කාරයෝ නේ ඔවා කලේ...පරිස්සම් කරලා තියගන්න මචං,වටිනවා ඉස්සරහට බලන්න...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    නගර සභා කාර්යාලයට සතියෙ දින 8.30 සිට 2.00 දක්වා 🤦‍♂️
    බලපන් ඔෆිස් එකට වංගුවක් නොදා ලයිට් බිලවත් ගෙවන්න බෑ.
     
    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    නගර සභා කාර්යාලයට සතියෙ දින 8.30 සිට 2.00 දක්වා 🤦‍♂️
    බලපන් ඔෆිස් එකට වංගුවක් නොදා ලයිට් බිලවත් ගෙවන්න බෑ.
    ඔව් බං. Short leave දාලවත් යන්න බෑ.
     
    aloysius

    Well-known member
  • Aug 19, 2007
    273
    288
    63
    අපේ ගෙවල් වලට කරන්ට් ගත්තෙත් 1993 වල :baffled:
    අපි හිටියේ ආණ්ඩුවේ quarters එකක. ඒ නිසයි තිබ්බෙ.
    ඒ දවස් වල ලයිට් දුන්නේ නගර සභාවෙන්ද?
    අනේ මන්දා. බිල ගෙවලා තියෙන්නේ එහෙට.
     
    • Wow
    Reactions: Solo Rider

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    අපේ අම්මගෙ මහගෙවල් වල අදටත් බිල එන්නේ රුපියල් 150ක් 200ක් වගේ. ( Fridge එක දැම්මේ නැතිනම් ).
    එක මාසෙක රුපියල් 100 ත් ඇවිල්ල තියෙනව

    බිල අසාමාන්‍ය නිසා CEB එකෙන් ඇවිල්ල දෙතුන් පාරක්ම ගේ චෙක් කරල මීටර් මාරුකර ගිහින් තියෙනව :lol:

    Fridge එක දාපු ගමන් 1500+ එනව. Fridge පාවිච්චි කරනව අඩුයි
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දැන් ඉතින් සමහර යු ටියුබ් කාරයෝ මේකත් අරගන විඩියෝ එකක් හදයිද දන්නෙ නැ මෙහෙම...

    ලංකාවම පුදුම වෙයි,1990 විදුලි බිලක් එලියට !!!

    එහෙම එවුන් මචං දැන් ඉන්නෙ,ඉස්සර නම් බ්ලොග් කාරයෝ නේ ඔවා කලේ...පරිස්සම් කරලා තියගන්න මචං,වටිනවා ඉස්සරහට බලන්න...

    wenna plwn bn aye katha 2k na :lol: :lol: :lol:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    දැන් ඉතින් සමහර යු ටියුබ් කාරයෝ මේකත් අරගන විඩියෝ එකක් හදයිද දන්නෙ නැ මෙහෙම...

    ලංකාවම පුදුම වෙයි,1990 විදුලි බිලක් එලියට !!!

    එහෙම එවුන් මචං දැන් ඉන්නෙ,ඉස්සර නම් බ්ලොග් කාරයෝ නේ ඔවා කලේ...පරිස්සම් කරලා තියගන්න මචං,වටිනවා ඉස්සරහට බලන්න...
    oyath blog karayekda?