1. aloysius

    ලංකා බැංකුව - අභ්‍යාසලාභී ලේකම් සහායක

    ලංකා බැංකුවේ අභ්‍යාසලාභී ලේකම් සහායක ගන්නවා කියලා තියෙනවා. මේ තනතුරේ ස්ථිර උනාම වැටුප කීයද?
  2. aloysius

    Odiris knives

    දැන් කාලෙක ඉඳන් පාවිච්චි කරනවා. සුපිරිම පිහි සෙට් එකක්. හොඳ බරට තියෙනවා. තුඩේ ඉඳලා මිට කෙලවරට යනකල් එකම වානේ කෑල්ලෙන් ගහලා තියෙන්නේ. සුපිරියට මුවහත් කරන්න පුලුවන්. මං ගද්දි රු. 3500 වගේ මතක විදිහට.
  3. aloysius

    කැමති අය ඇප්ලයි කරන්න

    යගදාව වගේ තිබ්බට උගේ කඩ්ඩ අවුල්...
  4. aloysius

    සිංහල බර වචන

    සිංහල අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය - රු. 400/- සිංහල අක්ෂර වින්‍යාසය අර්ථ සහිත වදන් අකාරාදිය - රු. 650/-
  5. aloysius

    Softwares download කරගන්න හොදම websites 2 ක්

    අවුලක් නෑ. ගත්ත හැම එකක්ම හොඳට වැඩ කළා. Download වෙන්නෙත් direct. Virus case මොකුත් වෙලත් නෑ මෙච්චර කාලෙකට.
  6. aloysius

    ඉගෙන ගන්න අයට .....

    සුපිරි වැඩක්. PM කළා....
  7. aloysius

    සිංහල බර වචන

    මම නම් බලාගන්නේ මේ දෙකෙන්.
  8. aloysius

    Softwares download කරගන්න හොදම websites 2 ක්

    නියමයි. ඒ දෙකම දැනන් හිටියෙ නෑ. මං ගත්තේ www.getintopc.com එකෙන්.
  9. aloysius

    මහණ නොවී වනගත වෙන්න හිතුව

    BUMP. මේ වගේ thread පහළට නොයා යුතුයි.
  10. aloysius

    Google, Udemy, Coursera කරන අය කෝ?

    මම Coursera verify කළා. හැබැයි පාස්පෝට් එකෙන් කළේ. මොකුත් අවුලක් උනේ නෑ. වැඩි වෙලාවක් ගියෙත් නෑ. මගේ ID එක පරණ එකක්. මම verify කරන වෙලාවේ නම් ID, Passport ඔප්ෂන් දෙකම පෙන්නුවා.
  11. aloysius

    ඒලකිරි බයිසිකල් club

    බයිසිකල් බම්ප්
  12. aloysius

    මගේ ecommerce අත්දැකීම

    හරිම සතුටුයි මචං. ජයෙන් ජයම වේවා!
  13. aloysius

    Software Company Annual Report උදව්

    ඔව් බන් ඇහුවනම් හරි වෙන එකක් ගන්නද කියලා.
  14. aloysius

    Software Company Annual Report උදව්

    ලංකාවේ Software company එකක Annual Report එකක් හොයා ගන්න පුළුවන්ද? HR Degree එකක assignment එකකට කරුණු ටිකක් ගන්නයි ඕන. Help please. 🙏🙏🙏
  15. aloysius

    Wife nude photography

    Please PM me also...
  16. aloysius

    පිටරකට අයිටී ජොබ් ඒකක් ලංකාවේ ඉදන් කරන අය ඉන්නවාද?

    ඉතින් කොහොමද එහෙම එකක් සෙට් කරගන්නේ කියලත් කියමුකෝ.
  17. aloysius

    ගෙදර ගෙනියන පොල් තෙල් බ්‍රෑන්ඩ් මොනවද?

    යාලුවෙක්ගෙ ගෙදර පොල්තෙල් මෝලක් තියෙනවා. උගෙන් ගන්නෙ.
  18. aloysius

    Legal Paper Size Scanner එකක් ගන්න තැනක්

    අපේ ඔෆිස් එකට A0 size scanner එකක් ගත්තා Sanje (Pvt) Ltd. කියලා එකකින්.
  19. aloysius

    දේශපාලන ම‍ාෆිය‍ාව ආරම්භයේ සිට- 1

    මේකෙ දෙවෙනි කොටස නැද්ද?
  20. aloysius

    ලිංගික අවයව වලට කියන නම් මොනවද?

    කිරි මණ්ඩලේ පාර්ලිමේන්තුව මන්ත්‍රී මන්ත්‍රීගෙ බොඩි ගාඩ්ලා දෙන්නා

    No contents