මචං Procrastination හොඳටම වැඩියි දැන්. Research thesis ලියන්න තියෙනවා. Deadline එන්න එන්න කිට්ටු වෙනවා. පටන් ගන්න හිතෙන්නෙත් නෑ පටන් ගත්තට කරන් යන්න හිතෙන්නෙත් නෑ. මුලින් හිතුවේ Social media ඇබ්බැහිය කියලා බං. සේරම Social media වලින් අයින් උනා, දැන් මාස 5ක් විතර. ඒත් වැඩක් නෑ. අතේ ගහන එකත්...