මචන් මෙකක් හයි කලා ගෙනල්ල.. මම හයි කලේ තනියෙන.. කිසි කේස් එකක් නැතුව හයි කලා...හැබැයි වතුර උනු වෙන්නේ නෑ.. ඉලමන්ට් එකක් ඔන් වෙන්නේ නෑ වගේ මට තෙරෙන්නේ..
අපේ ගෙදර අර්ත් එකේ ප්රශ්නයක් තියෙනවා කොහොමත්.. මට හිතෙනව එක හින්දද කියලත්.. එහෙම සේෆ්ටි ෆීචර්ස් තියෙනවද?
මට පොත කියෙඒවට මුකුත් හොයාගන්න බැරි...