Earth Wire එක් දිගේ පොඩී කරන්ට් එකක් එනව..

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    ලික් එකක් ඇතිනේ. අර්ත් එකෙන් කරන්ට් එක ලික් වෙනවා කියන්නේ මීටරෙත් කැරෙකෙනවා යසට. වැඩි දුර දන්න එක්කෙනෙක් කියයි
     
    • Like
    Reactions: animation

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    334
    189
    43
    ලික් එකක් ඇතිනේ. අර්ත් එකෙන් කරන්ට් එක ලික් වෙනවා කියන්නේ මීටරෙත් කැරෙකෙනවා යසට. වැඩි දුර දන්න එක්කෙනෙක් කියයි

    අතට දැනෙන නොදැනෙනන ගානට එන්නේ මචං..
    ඔව් මචං ගෙදර කරන්ට් එක යූස් කරනවට වඩා එන ගතියක් තියෙනවා..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    අර්ත් එක දිගේ එනව කියන්නෙ කොහොමද? කොහොමද කරන්ට් එක දැනුනේ? මොකක් හරි ඉලෙක්ට්‍රික් බඩුවකින්ද?
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    334
    189
    43
    අර්ත් එක දිගේ එනව කියන්නෙ කොහොමද? කොහොමද කරන්ට් එක දැනුනේ? මොකක් හරි ඉලෙක්ට්‍රික් බඩුවකින්ද?

    ow machan ehemath danenawa.. ape earth wire eka hai wena thaanin kadila thibila.. man podi wire kallak aragena joint ekak dala thiyenne.. ethana alluwamath enawa
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,707
    113
    Miami
    ow machan ehemath danenawa.. ape earth wire eka hai wena thaanin kadila thibila.. man podi wire kallak aragena joint ekak dala thiyenne.. ethana alluwamath enawa
    ithin eka wenna athi case eka. oxidize wela athi. hodata sudda karala aluth wire kallak thiyala passala tape karapan.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    ඇයි මචන් එහෙම වෙන්නෙ?
    Earth wire එකෙන් current එනවා කියන්නේ ඕක earth වෙලා නෑ. ඒ කියන්නෙ ඕක earth නෙමෙයි. නිකන් වයර් එකක්
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    334
    189
    43
    ithin eka wenna athi case eka. oxidize wela athi. hodata sudda karala aluth wire kallak thiyala passala tape karapan.

    naha machn ethana ground wena thana alluwath machan ..ethana current ekak enawa..
    ගෙදර ඔක්කොම විදුලි බඩු ප්ලග් වලින් ගැලෙව්වමත් එනවද
    ekanam baluwe naha machan
    trip eke button eka press karala balanna wadada kiyala
    eka wada machan
    Earth wire - Soil connection ekak naha, wire eka kadila hari oxidize wela athi

    machan ethakota ekai earth wire eken current eka ena ekai athare sambande mokakda?

    Earth wire එකෙන් current එනවා කියන්නේ ඕක earth වෙලා නෑ. ඒ කියන්නෙ ඕක earth නෙමෙයි. නිකන් වයර් එකක්

    eke machan ground wena thanaa alluwama current ekak enaw.. ehema enna widihak naha neda? habai live ekai earth ekai short kalama trip eka off wenawa
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    වයර් එක හරියට ග්‍රවුන්ඩ් වෙලා නෑ...

    ඒක හරියට ග්‍රවුන්ඩ් කරන්න කලින්,
    ගෙදර රයිස් කුකර්, අයන්, වගේ ඉලෙක්ට්‍රික් බඩු අන්ප්ලග් කරල බලන්න කරන්ට් එක එතකොටත් එනවද කියල,

    බ්‍රේකර් ලයින් එකත් එකින් එක ඕෆ් කර කර චෙක් කරන්න...
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,649
    50,021
    113
    සේදවත්ත
    එක චිච්චියට තියලා ගෙදර කෙනෙක්ට කියන්න ප්ලග් පොයින්ට් එක්කට හැන්දක් ගගන්න කියලා මරු හැබැයි
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Earth wire - Soil connection ekak naha, wire eka kadila hari oxidize wela athi
    ඒක තමා සීන් එක වෙන්න ඕනේ.හරියට අර්ත් වෙලා නෑ වගේ.. චෙක් කරලා ඉක්මනට හදාගන්න වෙයි. නෑත්නම් අර @erozan ගේ අම්මාගේ අටවෙනි මිනිහා වගේ අර්ත් එකෙන් හරි කමක් නෑ කරන්ට් එකනේ කියලා හිටියොත් නව වෙනි මිනිහා ගොඩ යනවා
     
    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    334
    189
    43
    වයර් එක හරියට ග්‍රවුන්ඩ් වෙලා නෑ...

    ඒක හරියට ග්‍රවුන්ඩ් කරන්න කලින්,
    ගෙදර රයිස් කුකර්, අයන්, වගේ ඉලෙක්ට්‍රික් බඩු අන්ප්ලග් කරල බලන්න කරන්ට් එක එතකොටත් එනවද කියල,

    බ්‍රේකර් ලයින් එකත් එකින් එක ඕෆ් කර කර චෙක් කරන්න...
    okkoma galewwata passe enne nathnam machan mokakda case eka.. ehema nathnm eka breaker ekaknam prashne?>
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,159
    3
    118,928
    113
    Gampaha
    okkoma galewwata passe enne nathnam machan mokakda case eka..
    ගලවපු ඉලෙක්ට්‍රික් අයිටම් වල ලීක් එකක් තියෙනව.
    එකින් එක ප්ලග් කරල මොන උපකරණෙන්ද කරන්ට් එක ලීක් වෙන්නෙ කියල හොයාගන්න.
    ehema nathnm eka breaker ekaknam prashne?>
    බ්‍රේකර් එකින් එක ඕෆ් කර කර කරන්ට් එක ලීක් කරනවද කියල බලන්න. මොකක්හරි එක,
    බ්‍රේකර් එකක් ඕෆ් කරල තියෙනකොට කරන්ට් එක එන්නෙ නැත්තං, ඒ බ්‍රේකරේට අදාල කොටසෙ වයරින් එකයි, උපකරණ ටිකයි චෙක් කරල බලන්න වෙනව...
     
    • Like
    Reactions: animation