ලික් එකක් ඇතිනේ. අර්ත් එකෙන් කරන්ට් එක ලික් වෙනවා කියන්නේ මීටරෙත් කැරෙකෙනවා යසට. වැඩි දුර දන්න එක්කෙනෙක් කියයි
අර්ත් එක දිගේ එනව කියන්නෙ කොහොමද? කොහොමද කරන්ට් එක දැනුනේ? මොකක් හරි ඉලෙක්ට්‍රික් බඩුවකින්ද?
ithin eka wenna athi case eka. oxidize wela athi. hodata sudda karala aluth wire kallak thiyala passala tape karapan.ow machan ehemath danenawa.. ape earth wire eka hai wena thaanin kadila thibila.. man podi wire kallak aragena joint ekak dala thiyenne.. ethana alluwamath enawa
ගෙදර ඔක්කොම විදුලි බඩු ප්ලග් වලින් ගැලෙව්වමත් එනවදඇයි මචන් එහෙම වෙන්නෙ?
Earth wire එකෙන් current එනවා කියන්නේ ඕක earth වෙලා නෑ. ඒ කියන්නෙ ඕක earth නෙමෙයි. නිකන් වයර් එකක්ඇයි මචන් එහෙම වෙන්නෙ?
ithin eka wenna athi case eka. oxidize wela athi. hodata sudda karala aluth wire kallak thiyala passala tape karapan.
ekanam baluwe naha machanගෙදර ඔක්කොම විදුලි බඩු ප්ලග් වලින් ගැලෙව්වමත් එනවද
eka wada machantrip eke button eka press karala balanna wadada kiyala
Earth wire - Soil connection ekak naha, wire eka kadila hari oxidize wela athi
Earth wire එකෙන් current එනවා කියන්නේ ඕක earth වෙලා නෑ. ඒ කියන්නෙ ඕක earth නෙමෙයි. නිකන් වයර් එකක්
ඒක තමා සීන් එක වෙන්න ඕනේ.හරියට අර්ත් වෙලා නෑ වගේ.. චෙක් කරලා ඉක්මනට හදාගන්න වෙයි. නෑත්නම් අර @erozan ගේ අම්මාගේ අටවෙනි මිනිහා වගේ අර්ත් එකෙන් හරි කමක් නෑ කරන්ට් එකනේ කියලා හිටියොත් නව වෙනි මිනිහා ගොඩ යනවාEarth wire - Soil connection ekak naha, wire eka kadila hari oxidize wela athi
okkoma galewwata passe enne nathnam machan mokakda case eka.. ehema nathnm eka breaker ekaknam prashne?>වයර් එක හරියට ග්‍රවුන්ඩ් වෙලා නෑ...
ඒක හරියට ග්‍රවුන්ඩ් කරන්න කලින්,
ගෙදර රයිස් කුකර්, අයන්, වගේ ඉලෙක්ට්‍රික් බඩු අන්ප්ලග් කරල බලන්න කරන්ට් එක එතකොටත් එනවද කියල,
බ්‍රේකර් ලයින් එකත් එකින් එක ඕෆ් කර කර චෙක් කරන්න...
ගලවපු ඉලෙක්ට්‍රික් අයිටම් වල ලීක් එකක් තියෙනව.okkoma galewwata passe enne nathnam machan mokakda case eka..
බ්‍රේකර් එකින් එක ඕෆ් කර කර කරන්ට් එක ලීක් කරනවද කියල බලන්න. මොකක්හරි එක,ehema nathnm eka breaker ekaknam prashne?>