මගේ Suzuki Swift VXI (beetle) කාර් එක විකුණනවා

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මගේ Suzuki Swift VXI (beetle) කාර් එක විකුණනවා

    මගේ Suzuki Swift VXI (beetle) කාර් එක විකුණනවා .....

    25tzuxg.jpg


    s662kx.jpg


    Suzuki Swift 2006 VXI Gold (Brand New - Second Owner)
    AC / Electric Power Staring / Power shatters / Centre Lock
    Alloy Wheels with low profile tyres
    DVD / TV with Navigation (Sala Loacle මැප්ස්) and revers Camera
    Mini Stainless Steel Beater

    Brand: Suzuki
    Model year: 2006
    Condition: Used
    Transmission: Manual
    Model: Swift VXI
    Body type: Hatchback
    Fuel type: Petrol
    Engine capacity: 1,300 cc
    Mileage: 127,400 km


    කැමති එකෙක් ඉන්නවනම් මට PM කරන්න......
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    වාහනේ නම් හොදටම තියෙන පාටයි . බම්ප්
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇයි මේ ලන්කාවෙ ගොඩක් ඇඩ්ස් වල ගාන දාන්නෙ නැත්තෙ? වාහනේ ප්‍රසිද්ධියෙ විකුනන්න ඇඩ් එක දානවනම් ගාන දාපුවම මොකද වෙන්නෙ!! 🤔
     

    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    Meka city 11/12 outstation 13/15 Withana fuel karanawa. Mama hybrid ekak ganna nisa meka wikunanne. Meka Indian vxi model eke. Body interior 95% Japan ekata samanayi.
    Sasli haddissi nisa anthima 2,000,000/= denawa.