microwave oven එක නම් ගත්තා.. microwave , Grill, Convection 3ම තියේ..
කේක් එකක් හද්න්න මේවයින් හොඳම මොකක්ද? බනිස් හදනවා නම් කොහොමද?
Microwave select කරාම තෝරන්න තියෙන්නෙ Power % එකක්.. ඒකෙන් Temperature එක තීරනය කරන්නෙ කොහොමද?
Convection mode දැම්මම නම් temperature තෝරන්න පුලුවන්...
එතකොට...