1. New Maruti ALTO

    මචං මාත් Alto එකක් ගත්තා.. ඔය central finance, assetline leasing, AMW capital leasing ව‍ගේ ඒවයි ලීසිං දාන්න එපා. ගාන වැඩි.. ලක්ෂෙට 1800යි අරවා මේවා කිව්වට දෙනකොට ඒවා නැ.. බැංකුවකින් දාන්න. ලීස් එක ගන්න පොඩ්ඩක් කට්ට කන්න වෙනවා.. ඒත් වාසිය අපිටමයි.. මම ලීස් එක දැම්මෙ NDB Bank. ලක්ෂ ‍12ක් දැම්මා...
  2. දිග වැඩි වුනොත් අවුල්ද? නැද්ද??

    මචං USB 2.0 උපරිම දිග 3m. ඊට වඩා යනවා නම් මීටර් 3න් 3ට power supply එකක් තිෙයන USB Hub එකක් දාන්න ඔ්නා... නැත්තං signal loss ෙවනවා.
  3. steelmate central lock

    බම්ප් :)
  4. steelmate central lock

    මචංලා මග‍ේ යාලුවෙක්ගේ අලුත් Alto එකකට Steelmate central locking system එකක් සෙට් කරලා තියෙනවා.. මුලින් සද්දෙ තිබිලා. කොහොම හරි සද්දෙ කම්පැනි කාරයෝ නැති කරලා දැං සද්දෙ එන්නෙ නැ.. දන්න කෙනෙක් ඉන්නවද මේ ගැන?
  5. Car Audio Waddek....

    bump :D
  6. විදුලි බලාගාර

    Governer එකෙන් කරන්නේ Fine tuning. load එකේ වෙන සුළු වෙනස් කම් වලදී අවශ්‍ය RPM එක පවත්වාගැනීම. සාමාන්‍යයෙන් power station එකක Load එක අපි manually සෙට් කරනවා.. එකට Power Setter කිියලා switch එකක් තියේ...
  7. විදුලි බලාගාර

    වික්ටෝරියා, ලක්ෂපාන, කොත්මලේ වගේ ලොකු බලාගාර හැම තිස්සෙම දුවනවා.. 20MW හෝ ඊට අඩු නැත්තං බලාගාරෙක unit 3ක් තියේ නං ඒකිං එකක් වගේ නවත්තන වෙලාවල් ති‍යේ.. ගල් අගුරු බලාගාර දුවන එක පාඩු නෑ තාමත්.. හැම දේම තිරනය වෙන්නේ ඒ වෙලාවේ රටේ තියෙන විදුලි අවශ්‍යතාවය අනුව
  8. Alto Reverse cam display

    මට reverse camera එපෝ :P:P:P:P
  9. Alto Reverse cam display

    වැඩි හොඳට බං :D :D :D :P:P
  10. Koi wahaneda honda ?

    මාස දෙකක් හරි ඉවසලා alto එකක් ගන්න එක ඔය දෙකටම වඩා වටිනවා බං..
  11. Alto Reverse cam display

    මචංලා Maruti, Alto තියෙන අයගෙං පොඩි උදව්වක් ඕනා.. alto එකකට වගේ reverse camera එකක් සෙට් කරනවා නම් සෙට් කරන්න හොඳම LCD එක ‍මොකක්ද? audio setup එක single din නිසා පිටිං එකක් සෙට් ක:nerd:රන එක නේද හොඳ?
  12. alto 800 central lock

    double side tape කෑල්ලකිං අලවලා තියෙන්නේ.. ඒත් ගැලවෙනවා.. 3M ටේප් කෑල්ලක් හොයාගන්න ඕනා.. :D
  13. alto 800 central lock

    මචංලා මම අලුත් alto එකක් ගත්තා. ඒකට central lock amw එකෙන් සෙට් කරල‍ා ගත්තෙ accelerator එක ගාව ‍පොඩි ස්විච් එකක් වයර් එකකින් එල්ලි එල්ලි තියෙනවා. ඒක අර central lock එකට ආපු එකක්ද?
  14. Alto 800 Sports edition

    අලුත් alto එක හොඳයි බං.. මාත් ගත්තා... ඔය sport රෙද්දවල් ගන්න එපා නෝමල් alto 800 lxi එක ගනිං.. දැං 14,25යි
  15. ps4 එක ගන්ඩ මේ කඩේ හොදද මචන්ලා

    බඩු හොඳයි මාත් xbox 360 එකක් ගත්තා
  16. වාහන මිල 2015 අතුරු අයවැය

    පොඩි ගණිත කර්මයක්.. alto 800 එක අන්තිමට තිබ්බ මිල 1,525,000 මේකෙ tax 175% අයවැයෙන් tax 15%ක් අඩු කරා එතකොට tax එක 160% එතකොට නව මිල 1,525,000/ 275 * 260 = 1,441,818.18
  17. AMW එකේ වැඩ කරන කෙනෙක්

    මම ඕඩර් කරේ 1498000 ට ඒත් ව‍‍ාහනේ වෙන් කර‍ාට AMW එකෙන් වාහනේ clearing කරන්නේ දැනට තියෙන tax වලට. ඉතිං tax අඩු වෙන එකේ වාසිය මට ලැබෙන්න ඕනා.
  18. AMW එකේ වැඩ කරන කෙනෙක්

    AMW එකේ වැඩ කරන කෙනෙක් AMW එකේ වැඩ කරන කෙනෙක් එහෙම නැද්ද? කලි ඕඩර් කරපු Alto 800 එකක මිල මේ බජට් එකත් එක්ක වෙනස් වීම ගැන විස්තර දැනගන්න ඕනා..
  19. Suzuki Celerio

    ‍හොඳට ඉ‍ඩකඩ නම් තියේ.... :D

    No contents