1. LegendWarrior

    Daraz 7.7 සේල් එක..

    මටත් හම්බුනා අර ඔෆර් එකට 770ට air fryer ekak... mun kariyo cancel karala bn
  2. LegendWarrior

    WWDC 2025 — June 9 | Apple

    iOS 26
  3. LegendWarrior

    Dx wagon ඩීසල් කන්වර්ට් කරපු එකක්...

    තියෙනවා මචං..දැන් කල්ච් වොශර් දාල ස්ටාටර් මෝටර් එකේ බ්‍රශ් දාල අපොස්ටින් ටික දාල ගන්න විතරයි තියෙන්නේ.. ඉතුරු ඔක්කොම හදල තියෙන්නේ.. මේක කීයකට වගේ මෙහෙමම දෙන්න පුලුවන් වෙයිද?
  4. LegendWarrior

    Bike එකේ එන්ජින් එක තිබ්බා..

    මේක ආයිත් පොතට දාගන්න process එක මොකක්ද කියල දන්නවද මචන් හරියට...
  5. LegendWarrior

    බයික් එකේ ඔයිල්...

    මචං කිලෝමීටර් 70000 පැන්නට පස්සේ 20W50 දාන්න කියන එකේ පදනමක් තියෙනවද? මගේ බයික් එක දැන් 120ක් දුවල තියෙන්නේ ... ඩිස්කවරි 125 එකක්.. මම වෙනස් කලේ නෑ කිව්වට මම දිගටම දැම්මේ 20w40 තාම නම් කිසිම හෙනයක් නෑ..
  6. LegendWarrior

    ceb මීටර් එක..

    මචං අපේ ගෙදර තියෙන්නේ අවුරුදු 30ක් 40ක් වගේ පරන මීටර් එකක් ... අද ආපු එකා කිව්වා අවුලක් තියෙනවා වගේ.. වෙනස් කරගන්න කියල මීටර් එක.. කරන්ට් එක වැඩියෙන් යන්න පුලුවන් කියල.. එහෙම වෙන්න පුලුවන්ද බං.. මන් හිතන් හිටියේ පරන වෙන්න පරන වෙන්නා ටිකක් ඕවා හරියට වැඩ කරන්නේ නෑ කියල..
  7. LegendWarrior

    ටැක්ස් සම්බන්ද ප්‍රශ්නයක්

    මචං මං වැඩ කරන්නේ කම්පැනි එකක contract basis මාස 6ක් ඊට පස්සේ පමනන්ට්.. කොහොමහරි සැලරි එක 150යි .. දැන් මුන් මේකෙන් 7500ක් කපනවා WHT කියලා.. මුන්ට මෙහෙම එකක් කපන්න පුලුවන්ද? දැන් ඒක අයින් කලා නේද?
  8. LegendWarrior

    මේ පැකේජ් එක ගන්න බැලුවෙ...

    මචන් දැනට තියෙන්නේ මගේ 2390/= 120GB පැකේජ් එක.. මේකෙ ඩේ ටයිම් තියෙන්නේ 40 රෑට තියෙන්නේ 60ක්.. කොහොමත් ඩේටා ඉවර වෙන්නේ 20 වගේ වෙද්දී හින්දා..ගන්න බැලුවේ.. හැබැයි මගේ අයිඩියා එක තිබ්බේ flash 10 එකකට... ඒත් බිල් එක තමා ප්‍රශ්නේ.. mokakda ubalage idea eka meka gana?
  9. LegendWarrior

    මේ ටයර් ටිකෙන් හොදම ටයර් එක මොකක්ද මචන්..

    185/65 R15 Bridgestone Tyre Indonesia. Rs,.26680/=, Dunlop Tyre Indonesia Rs. 21600/=, Federal Tyre Taiwan Rs. 23300/=, GT Radial Tyre Indonesia Rs. 22500/=, Good year Tyre Indonesia Rs. 26000/=, Kumho Tyre Vietnam Rs. 24365/=, Maxxis Tyre Thailand Rs. 24200/=, Michelin...
  10. LegendWarrior

    Wireless Camera or Normal CCTV

    Deken koikada bn hoda? Nangi ammai witharai gedara thaniyen inneth.. Man baluwe 6500ta wage wireless dekak gahanna .. man CCTV gana wadiya danne naha ..
  11. LegendWarrior

    SLT Fibre Flash 10

    machan menna meka athida netflix youtube okkoma use karanawanam.. man baluwe okkoma packages tika ain karla dala meka active karaganna.. thawa peotv thiyenawa base package eka.. ekath ekka kochchr bilak eid total?
  12. LegendWarrior

    TCL tv එකක්..

    https://www.singersl.com/product/tcl-55-4k-hdr-google-tv-tcl55v6b මේ ටීවී එක හොදයි ද බං? bump ------ Post added on 1727875791
  13. LegendWarrior

    License එක නැති උනා..

    එන අවුරුද්දේ වෙනවත් එක්ක.. අලුතින්ම රිනිව් කරල ගන්න බැරිද බං? නැත්නම් මං ගාව ෆොටො එකක් තියෙනවා ඒක පෙන්නලා ගන්න බැරිද ඩුප්ලිකේට් එකක් .. නැත්නම් 8000ක් යනවා බං..මේ වෙලාවේ හිකිලා ඉන්නේ.. එච්චර ගානක් වියදම් කරන්න අමරුයි...
  14. LegendWarrior

    මචං බයික් එකට දාන්න හොද ටයර් එකක්...

    මොකක්ද බං හොද? දැන් දාල තියෙන්නේ සියැට් එකක්.. පිටිපස්සට.. එහෙම කියන්න තරම් වරදක් නෑ.. ලෙස්සන කතා එහෙම නෑ.. හොදට බ්‍රේක් වදිනවා..වෙන ඒවා දාල පැදලත් නැති හින්ද කියන්න දන්නේත් නෑ අනික් ඒවා ගැන... DSI CEAT FERENTINO මේ ටිකෙන් හොදම මොකක්ද දාන්න.. Comfortable වැඩි එහෙම... Discover 125
  15. LegendWarrior

    මේ කට්ට දෙකේ වෙනස මොකක්ද බං?

    මං දැන් දාල තියෙනේ මේ ග්‍රිප් කියන එක ... දෙවනියට තියෙන එක..කොයිකද නෝමල් බයික් එකට හොද? ඩිස්කවරි 125 එකක් මචන්...
  16. LegendWarrior

    ඉඩමක් රෙන්ට් එකට දෙන්න පුලුවන්ද?

    මචන් මගේ ඉඩමක් තියෙනවා හෝමගම පර්චස් 40ක් වගෙ තියෙන්නේ... දෙපැත්තෙන්ම පාර තියෙනවා.. උසාවිය ස්ටේශන් එක එහෙම ලග.. හැබැයි ටවුන් එක ලග නෙවෙයි...‍ මේක රෙන්ට් එකට දෙන්න පුලුවන්ද කීයකට හරි? සාමන්‍යෙන් මොන වගේ දේකටද දෙන්න පුලුවන්?
  17. LegendWarrior

    waterproofing help

    මචන් මගේ කාමරේ එහා පැත්තේ එලියේ නිකන් හදපු බාත්රූම් එකක් තියෙනවා.. ඒ කියන්නේ ටයිල් කරල මුකුත් නෑ.. ශවර් එක තියෙන්නේ බිත්තිය පැත්තේ.. මේකෙන් මේ පැත්තේ කාමරේ පැත්ත තෙත් වෙනවා බිත්තිය... මේක විසදුමක් තියෙනවද කාමරේ පැත්තෙන් කරන්න...
  18. LegendWarrior

    Motorcycle Battery

    Bike ekata hoda battery brand ekak kotagena palayanko
  19. LegendWarrior

    බයික් එකේ චේන් එක ලුබ්‍රිකේට් කරන විදිහ..

    ඩීසල් වලින් හෝදල ස්පාර්ක් චේන් ලුබ්‍රිකන්ට් දාන්න හැදුවේ.. මෙහෙම කමක් නැද්ද? මං දැක්කා නිකන් එන්ජින් ඔයිල් දැම්මාම් එක ඇතුලේ තියෙන මොකක්ද ඕරින්ග් එකක් තැම්බෙනවා කියල..
  20. LegendWarrior

    MDF Paint පේන්ට් කරගන්න ඕනේ සුදු පාටින්...

    කවුරුහරි දන්න කෙනෙක් ඉන්නවද? කොහොමද මේක කරන්නේ කියල.. මගේ තියෙන්නේ ලැමිනේටඩ් එකක් .. දම්රෝ... මේක සුදූ පාටින් ග්ලොස් ෆිනිශ් එක එන්න කරගන්නේ කොහොමද?

    No contents