~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එහෙම බැ..........මම සමහර දෙවල් ගැන ඔවර් හිතනවා....:confused::P
    බදිනවා කියන්නෙ නම් ඉතින් ....................................:oo::baffled:

    ඕනෙමනන් ඉතින් හිතන්න :rolleyes: අපි එපා කියන්නෑ :P
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    බඳින එක ගැන කතා නොකර අයිනට වෙලා ඉන්නේ මාත්...
    කතා නොකරට උඹ බැඳල එහෙම නෑනේ නේ? :P දැන් කොච්චර විතර වයසද?
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    Good Morning.....

    tea.gif
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    91 වෙලත් බැඳලා නෑ.:rolleyes: බඳින්න හිතලත් නැද්ද

    නෑ බන්... වැඩත් එක්ක ඕවා හිතන්න බෑ බන්...
    අනේ මන්ද :baffled:

    :baffled::baffled:

    හිතපන් හිතපන් :yes: ඒත් හැබැයි බඳින්න එපා දැන්ම :P

    හිතන්නෙත් නෑ මම නං... අතැරලා දාල තියෙන්නේ... :yes::yes:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    එළකිරියේ ඉන්න වයස්ගතම මෙම්බර් කව්ද දන්නේ නෑනේද ?
    ලක්ෂ්මන් අයියද?
    ශ්‍රී බෝයි ද ?
    එහෙම නැත්තම් වෙනින් කව්රු හරිද ?
    දන්න කෙනෙක් ඉන්නවද? :rolleyes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එළකිරියේ ඉන්න වයස්ගතම මෙම්බර් කව්ද දන්නේ නෑනේද ?
    ලක්ෂ්මන් අයියද?
    ශ්‍රී බෝයි ද ?
    එහෙම නැත්තම් වෙනින් කව්රු හරිද ?
    දන්න කෙනෙක් ඉන්නවද? :rolleyes:

    සිරිබෝයි 48 ක් ??
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නෑනේ...ඇයි එයා මේ ලඟදි ත්‍රෙඩ් එකක් දැම්මේ අර්ධ සතකයක් ලැබුවා කියල...

    50

    Luxman Ayiya ???
    Luxman කිව්වේ අර අමුතු විදියට කමෙන්ට් දාන එකාද:eek: