කනිෂ්ට සේවකයෙක්

siripala

Member
Oct 10, 2006
2,869
442
0
කනිෂ්ට සේවකයෙක්

මට පොඩි දෙයක් දන ගන්න ඕන ..මචන්ලා රජයේ කනිෂ්ට සේවකයෙක් කියන්නේ කවුද ?
 

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    hospital wala nurse lata pahalin wage cleaning leddu ussanna wage inna aya, rajaye ayathana wala piyum, CMC eke cleaning, watcher
     

    blue_in_rio

    Well-known member
  • hospital wala nurse lata pahalin wage cleaning leddu ussanna wage inna aya, rajaye ayathana wala piyum, CMC eke cleaning, watcher

    පියුන් නම් කරන්නේ ලියුම් බෙදන එක...පියන් නම් ඉන්නවා ඔපීස් වල (කාර්යාල කාර්ය සහායක - කා.කා.ස ) :rolleyes::rolleyes:

    බෑන් කරයිද මන්දා.......
    :baffled::baffled:
     
    Last edited: