1. Anathai

    රට ඉන්න කෙනෙක්ට කෑම යවන්නේ කොහොමද?

    මචන්ලා, රට ඉන්න කෙනෙක්ට කෑම ජාති ටිකක් යවන්න ඕන වෙලා තියෙනවා.. අච්චාරු.. ඇඹුල් තියල් වගේ ඒවා.. කොහොමද මචන් යවන්නේ?? කුරියර් සර්විස් මොනවද?චාර්ජස් කොහොමද? රට ඉන්න කොල්ලෝ ටික උදව් කරන්න... :( ------ Post added on 1662276888
  2. Anathai

    අයියෝ වහිනවා යකූඌඌඌ...

    අඩෝ මාර වැස්සක්නේහ් බන්.. එළිවෙනකන් වැස්ස.. නින්දත් ගියා බන්.. නැගිටින්නත් කම්මැලී.... :(
  3. Anathai

    කසාදය සහ ආදායම් තත්වය. බැඳපු කුකුල්ලු එන්න..!

    මචන්ලා.. අද කාලේ කසාදයක් බඳිනවා නම් දෙන්නෙක්ට අඩුම කීයක් තියෙන්න ඕනෙද ආදායම ? මට නම් 80 ක් වගේ සෙට් වෙන්නේ.. කෙලල්ටත් 80 යි.. 1.60 න් කරන්න පුළුවන් දෙයක් නෑනේ බන්.. ඉන්න නම් ගෙයක් තියේ.. පොඩි වාහන කට්ටකුත් තියෙනවා.. ඒත් දරුවෙක් එහෙම ආවමා වියදම සැරයි.. මේ ප්‍රශ්න නිසා මට බඳින එක එපා වෙලා බන්...
  4. Anathai

    නුගේගොඩ මරලතෝනී දෙනවා.. අරගල දැන් නෑ නේද පින්වතුනි?

    එපා වෙනවා බන්.. මර ලතෝනී දෙනවා.... තෙල් ටික තියෙනවා.. ගෑස් ටික තියෙනවා.. බඩු මිල අඩුයි.. රනිල් හාමු හොඳයි නේද යාළුවනේ ???? කියන්නකෝ... දැන් මේ අරගල පිස්සු විකාරා නේද?
  5. Anathai

    හෙට මට කෙල්ල එක්ක ලන්ච් යන්න තැනක් නෑ..

    අනේ මන්දා කොල්ලනේ... හෙට මගේ උපන්දිනේ... මම දහසක් පැතුම් දල්වාගෙන හෙට වෙනකන් බලන් හිටියේ.. කෙල්ලත් මට soundcore Q35 headphone එකක් අරන් උපන් දිනේට... තව තෑගී බෝග එමටයි.. මචන් මම අතේ 20ක් තියාගෙන ලතවෙනවා බන්... ජීවිතෙන් භාගයක් එළකිරියේ බන්.. උදව් කරපල්ලකෝ.. හෙට කෙල්ල එක්ක උදේ ජිගි ජිගියක් දානවා...
  6. Anathai

    KFC | Macdonald | Pizza Hut මොකද්ද හොඳ ?

    උඹලා කෙල්ල එක්ක යනවා නම් මේ තුනෙන් මොකටද යන්නේ ? හොඳ වරයිටි එකක් තියෙන පොට් එක මොකද්ද බන් ? පිටිගුලිම නොකා ටිකක් වෙනස් කෑම ටිකක් කන්න පුළුවන් තැන මොකද්ද ?
  7. Anathai

    කෙල්ල එක්ක නිදහසේ Lunch ගන්න ‍පුළුවන් තැනක්?

    මචන්ලා, ලබන සතියේ මගේ උපන්දිනේ.. කෙල්ලත් එක්ක කොළඹ අවට එළියට ගිහින් නිදහසේ ලන්ච් එක එහම අරන් ඉඳලා එන්න පුළුවන් තැනක් කියන්නකෝ.. කෑම රස.. ගානට සෙට් වෙන.. නිස්කලංකේ ඉන්න පුළුවන් තැනක්... කොළබ හොල්ලපු එළකිරි කොල්ලෝ ටික එන්නකෝ.. Help me
  8. Anathai

    insta Likes අරන් දෙන්න මේ පැකේජස් OK ද?

    මචන්, කොල්ලෙක් ඉන්ස්ටා එකේ ලයික්ස් අරන් දෙන්නම් කියලා මේ පැකේජස් ඉදිරිපත් කලා.. මේවා ඇත්තක්ද ? කරනන් පුළුවන්ද ? ගණන් සාධාරණද ? පොඩ්ඩක් ඩිජිටල් මාර්ක්ටින්ග් වැඩ්ඩෝ උදව් කරන්නකෝ. 1k/ 500/- 2k/ 900/- 3k/ 1200 4k/ 1500/- 5k/ 2000/- 10k/ 3500/- 20k/ 7000/-
  9. Anathai

    ඇයි මේ JVP එකට කෙළ වෙන්නේ ??? අනුර උකාපන්!

    මොකද්ද බන් මුන්ට වැදිච්ච හෙනේ????? අපේ අම්මලා කාලේ කිව්ව 88/89 බයද මේ මිනිස්සුන්ට තියෙන්නේ.. කවදාවත් ගොඩ යන්න බැරි පක්ෂයක්.. ඉර්‍රාජ්ගේ හෙනේ වැදිලද මන්දා.. බොරුවට කැම්පස් කොල්ලෝ ටික පෝම් කරලා උන්ට කැම්පස් ලයිප් එකේ ආතල් එහෙකුත් දීලා අත ඇරලා දානවා.. අනුර ඔයා දැන්වත් ලෙප්ට් වෙන්න..!! කුජීතයි!!!
  10. Anathai

    අරගලය ලෙප්ට්...!!!

    දැන් ඉතින් ඔය ඉන්න රැට්ටා බැට්ටා හුත්තපච්චිලා චුත උනොත් සොඳා.. නැත්නම් කඳුලු ගෑස් පුකේ සෙට් කොරලා එවයි රනිලා... ඌ මේ පොන්න ගෝඨා වගේ නෙමේ.. ඇට දෙක පුක වටේ ඔතලා එවන්නේ... කණගාටුවට කරුණනම් මේ බොරුවක් වෙනුවෙන් වටිනා ජීවිත 10 ක් වගේ නැති උනා... ඒ කොල්ලෝ ඇත්තටම පව්...!!!! තනිකරම බොරුවක්.. අරගලය...
  11. Anathai

    පව් බන් සිරස! පව් බන් සජියා!

    ඇයි බන් මුන්ට මෙහෙම කෙළ වෙන්නේ හැමදාම??? කොච්චර නම් කඩේ ගියාද සජියට.. කවදාවත් මූව ගොඩ දාන්න බෑ.. හරකෙක් මහා... කොච්චර නම් රනිලට ගහනවද.. අන්තිමට ඌ ජනාධීපතී උනා.. මුන්ගේ ලයිසන් එක කැන්සල් කරයිද ? හැබැයි දැන් සිරස සද්ද වහලා ඉඳීවී... බයටම
  12. Anathai

    අරගලයේ සැබෑ අයිතිකරුවන් කවුරුද??

    කවුද හැබෑට???
  13. Anathai

    මෙහෙම බොරු කියන්න පුළුවන්ද???

    බලපන්කෝ බන් කථානායක ගහන පච... මෙහෙම රටේ මිනිස්සු මෝඩයා කරලා බොරු කියන්න පුළුවන්ද????
  14. Anathai

    සිංහළු අහු උනා නේද..

    Haha ha ha ha.. දුන්නා නේද බැශ්ටිය.. කථානායක රැවැට්ටුවා ඔක්කොම
  15. Anathai

    කෝ උට්ටෝ සුභාරංචි ?????

    අනාථයි නේද මේ පාරත්... හාළුයි පොළුයි ලෑස්තියි... ගල් බෝතලෙත් රෙඩි.. කෝ තාම නෑනේ..... :(
  16. Anathai

    Aluth SLT Data Usage ekata Log unada ?

    machan la.., ubala SLT data usage eka balanna aluth dashboard ekata log unada ? mata log wenna ba ne banzzz ubala kohomada log une ?
  17. Anathai

    ගෝඨාභය රාජපක්ෂ ප්‍රත්‍යාවලෝකනය!!!

    කට්ටියට අමතකද දන්නේ නෑ.... :rofl: අද අන්තිම දවස නිසා දැම්මේ.!
  18. Anathai

    13 මොකෝ බන් කරන්නේ ?

    එළකිරි ගමේ අනාථ කුකුළනි.. උඹලා මොකෝ දැන් කොරන්න ඉන්නේ 13 වෙනිදට... ?
  19. Anathai

    කොච්චි සාඩින් පැක්.. පට්ට කෑලී උට්ටෝ සෙට් වෙන්නේ.!

    මේ දවස් වල කෝච්චි වල යන එවුන් දන්නවා කොහොමද ආතල් එක කියලා.. :love2: හම්බෝ සාඩින් වගේ පැක් වෙලා පක් වෙලා යන්නේ.. සුපිරි කෙල්ලෝ , ඇන්ටිලා , බක්කලා ඔක්කොම චූර්ණ වෙලා යස අගේට යනවා තැම්බි තැම්බි.. මේ ටිකේ මාර කෑලී යකෝ සෙට් වෙන්නේ.. ජැක් වදිනවා නහුතෙට. අතවර.. දූෂණ... මීක් නෑ ගෑණු.. තන් ඇතිල්ලි...
  20. Anathai

    Data ඉතුරුයි. බාන්න ටීවී සීරියස්

    කොල්ලනේ, බාන්න හොඳ ටීවී සීරියස් හරි මූවීස් හරි ටිකක් දාගෙන පලයල්ලකෝ....

    No contents