කිරියේ ඉන්න එකී මෙකී නොකී සියළු සොෆ්ට් වෙයාර් ඉන්ජලා එන්න. අයි ටී පීල්ඩ් එකේ..රටේ ක්‍රයිසී එක දන්නවනේ සිංහළු.. දන්න දන්න ඔක්කොම රට පයිනවා.. සිංගා , ඩුබායි, ඔසී ,යූකේ, සිවීඩන්.. මගෙත් යාළුවෝ ගොඩක් ඉදිරිමාස වල යන්න ඉන්නේ. මචන්ලා.. එහෙම කොහිමද මයිග්‍රේට් වෙන්නේ කියලා කියපල්ලකෝ..
කිරියේ දැනටත් රට...