රට ඉන්න කෙනෙක්ට කෑම යවන්නේ කොහොමද?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,521
    7,896
    113
    මචන්ලා, රට ඉන්න කෙනෙක්ට කෑම ජාති ටිකක් යවන්න ඕන වෙලා තියෙනවා.. අච්චාරු.. ඇඹුල් තියල් වගේ ඒවා.. කොහොමද මචන් යවන්නේ?? කුරියර් සර්විස් මොනවද?චාර්ජස් කොහොමද? රට ඉන්න කොල්ලෝ ටික උදව් කරන්න...

    :(
    ------ Post added on Sep 4, 2022 at 1:04 PM
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මචන්ලා, රට ඉන්න කෙනෙක්ට කෑම ජාති ටිකක් යවන්න ඕන වෙලා තියෙනවා.. අච්චාරු.. ඇඹුල් තියල් වගේ ඒවා.. කොහොමද මචන් යවන්නේ?? කුරියර් සර්විස් මොනවද?චාර්ජස් කොහොමද? රට ඉන්න කොල්ලෝ ටික උදව් කරන්න...

    :(
    ------ Post added on Sep 4, 2022 at 1:04 PM
    Ems eken ahala balapan normal post nam yawanna bariwei
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,204
    17,157
    113
    DHL කරොත්නම් විකිණෙයි.කිලෝ 1කට පන්දාහක්ද කොහෙද.වෙන කුරියර් සර්විස් අැති හොයල බලපං
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,541
    1
    32,245
    113
    - උඩරට -
    මචන්ලා, රට ඉන්න කෙනෙක්ට කෑම ජාති ටිකක් යවන්න ඕන වෙලා තියෙනවා.. අච්චාරු.. ඇඹුල් තියල් වගේ ඒවා.. කොහොමද මචන් යවන්නේ?? කුරියර් සර්විස් මොනවද?චාර්ජස් කොහොමද? රට ඉන්න කොල්ලෝ ටික උදව් කරන්න...

    :(
    ------ Post added on Sep 4, 2022 at 1:04 PM
    SL පෝස්ට් එකේ පුළුවන් , ඉක්මනට යනවා බන්..
    කෑම ටික හොඳ ට පාර්සල් කරලා පෝස්ට් එකට දීපන් එතකොට එතනින් බොක්ස් එකක් දෙයි බර අනූව රට යවන විදිහට , ඒකට දාලා ගාන ගෙවපන් , දවස් 4 න් වගේ යනවා
     
    • Love
    Reactions: Anathai