උඹලා මොකෝ බන් කරන්නේ ගෙදරට වෙලා ඊයෙයි අදයි?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,537
    7,935
    113
    මොකෝ බන් උඹලා කරන්නේ ? බලන්න හොඳ ෆිල්ම්ස් ටිකක් හරි ටීවී සීරියස් ටිකක් කියපල්ලකෝ බන්.. කම්මැලී..
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ඇයි බන් ෆිවර් එකේ එක එකා පිටින් මැසේජ් එවන්නෙ අරම වැඩ තියෙනව මෙහෙම වැඩ තියෙනවා කියල ඕඩර් දන්නෙ නැතුව???
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    579834.jpg
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඇයි බන් ෆිවර් එකේ එක එකා පිටින් මැසේජ් එවන්නෙ අරම වැඩ තියෙනව මෙහෙම වැඩ තියෙනවා කියල ඕඩර් දන්නෙ නැතුව???
    response time eka vadi karanna - indian karayo thama godak karanne.matath awa 5 k vage
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ea kiyanne mokakda bun??" mama patan aran maasayayi
    ube inbox ekata msg ekak awahama .uba eka balnanne nathnam ube response time wadi venava,ehema vadi vena ayata orders enne na,msg ekak dammama response time eka wadi nisa
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ube inbox ekata msg ekak awahama .uba eka balnanne nathnam ube response time wadi venava,ehema vadi vena ayata orders enne na,msg ekak dammama response time eka wadi nisa
    යකෝ එතකොට ඕඩර්ස් එන එකකුත් නෑ 😕