1. mmaxx

    අභිධර්ම සංගමය.

    ජවන කියන එකනම් තාම අහල නෑ. හැබැයි හැම සිතකම උපදින සිත් 7ක් තියනව සබ්බ චිත්ත සාධාරණ සිත් කියල. ඒවාද දන්නේ නෑ. ආ මෙන්න මේකෙ තියනව ජවන ගැන. හැබැයි 5 ක් ගැන. http://www.helabodhupiyuma.net/archives/604
  2. mmaxx

    අභිධර්ම සංගමය.

    කවුරුහරි ඉන්නවද අධිමොක්කය පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්? මේක හොඳයි ඉස්සෙල්ලම පටන් ගන්න ඕන අයට:yes: 3vVpR_vAxx4
  3. mmaxx

    අභිධර්ම සංගමය.

    අභිධර්ම සංගමය. ░░▒▒Elakiri අභිධර්ම සංගමය.▒▒░░ එලකිරියෙ ඉන්න අභිධර්මය ඉගෙන ගත්ත, ඉගෙන ගන්න, ඉගෙන ගන්න ඕන අය මෙතනට සෙට් වෙමු. අභිධර්මය ගැන සාකච්චා කරමු, ප්‍රශ්න නිරාකරණය කරගමු. පටන් ගන්නකොටම කියන්නම්, මමනම් දහම්පාසලට කිහිප පාරක් වැස්සට ගොඩවෙලා තියනව ඇරෙන්න, පොඩිකාලෙ හරියට දහම්පාසලකට යන්න...
  4. mmaxx

    Pitbull dog killed his owner....

    උඹට මොන මැස්ටිෆ්ද බන්?:P:P මේක බලල අඩපන්.:rofl::rofl: fLBzjNlp1Ak
  5. mmaxx

    Pitbull dog killed his owner....

    ඉන්දියාවේ මිනිහෙක්ගෙ බෙල්ල කපන එක නිතර වෙනව. ඒවා පොඩි news. ඒත් ඔය වගේ ලණු ටක් ගාල යනව ලැවූ ගින්න වගේ. මොකද දෙයක් දැක්කගමන් හොයල බලන්නෙ නැතුව විශ්වාස කරන මිනිස්සු ඉන්දියාවේ වැඩියි.
  6. mmaxx

    Pitbull dog killed his owner....

    මේ දවස් වල රැල්ල වගේ ඉන්දියාවේ එවුන් fb කන ලනුවක් ඕක. උඹ ලංකාවටත් බෝ කරන්න හදනව.:P
  7. mmaxx

    Pitbull dog killed his owner....

    ඔලුවේ පිහි පාරක් තියනව දැක්ක ගමන් මට හිතුන මේක බොරුවක් තමයි කියල.:rofl:
  8. mmaxx

    Pitbull dog killed his owner....

    මේක බොරු තමයි බන්. මම check කලා. ඔය පින්තුර එකෙක් තව එකෙක්ව මන්නේකින් කපපු case එකක එකක්. මේ තියෙන්නෙ news එක. http://tamil.oneindia.com/news/tamilnadu/rowdy-hacked-death-on-park-premises-vilupuram-225133.html
  9. mmaxx

    Pitbull dog killed his owner....

    මේකනම් බොරු news එකක් වගේ. බල්ල මන්නේකුත් පාවිච්චි කරලා වගේ.:angry:
  10. mmaxx

    සෝබන කම ජීවිතය කරගත් මිනිස්සු

    ලංකාවෙ හොඳයි බන්. මෙහෙ එවුන්ට brand කිව්වොත් ඊට වැඩිය දෙයක් නෑ. මම දන්න එකෙක් Jordan සපත්තු දෙකක් ඩොලර් 700 ගානකට අරගත්ත. මම කිව්ව දැන් ඉතින් ඒව කකුල් වල දාන්නේ නැතුව ඔලුව උඩ තියන් යන්න කියල.:rofl::rofl:
  11. mmaxx

    ඇත්තටම වැරදිකරුද ?

    අර මම අර article එකක link එකක් දාල තියෙන්නෙ. ඒක කියවල බලන්න.;)
  12. mmaxx

    ඇත්තටම වැරදිකරුද ?

    ඔවු, මනසටත් අදාලයි.:yes:
  13. mmaxx

    ඇත්තටම වැරදිකරුද ?

    මචන්, ත්රිලක්ෂණයේ 'අනාත්මයි' කියන්නෙ ආත්මයක් නෑ කියන එක නෙමෙයි. 1.අනිත්‍ය - සියලු දේ අනිත්‍ය බව. 2.දුක්ඛ - සියලු දේ ජරාවට පත් වන බව. 3.අනාත්ම - ඒ අනිත්‍ය, දුක්ඛ කියන දේට කිසි කෙනෙකුට බලපෑමක් හෝ වෙනස් කිරීමක් සිදු කලා නොහැකි බව.
  14. mmaxx

    ඇත්තටම වැරදිකරුද ?

    පුළුවන්. හැබැයි ඔයා සම්පුර්ණයෙන්ම වැරදිත් නෑ. ඔයා කියල තියෙන්නේ කර්මය ගැන. "එයාට ඒ අපරාධය අනිවාර්යයෙන්ම සිදු කරීමට, වාතාවරණයක් නිර්මාණය වෙලා තිබුණ.. ඒක නිසා ඊළඟ පියවර ඒ අපරාධය කිරීම.. අපිට එහෙම තත්වයක් උද්ගත වෙලා තිබුණෙ නෑ.. ඒ හින්ද අපි ඒ අපරාධය කරන් නෑ.." මම කලින් කිව්වා වගේ, කර්මය කියන්නෙ...
  15. mmaxx

    ඇත්තටම වැරදිකරුද ?

    මචන් මෙතන ප්‍රශ්නය තියෙන්නෙ, උඹත් හිත වැරදි විදිහට තේරුම් අරන් තියෙන්නේ. හිත කියන එක ඔච්චර සරල දෙයක් නෙමෙයි.
  16. mmaxx

    ඇත්තටම වැරදිකරුද ?

    බුද්ධාගමේ හැටියට ඔහොම වෙන්න හේතුවෙන නියාම ධර්ම 5 ක් තියනව. උතු, බිජ, ධම්ම, චිත්ත හා කම්ම කියල. කර්මය, එහෙම නැත්නම්, පවු පිං කියන්නේ 1/5 ක් විතරයි. මේක කියවල බලන්න. විශ්වය හසුරුවන පංච නියාම ධර්ම පොඩි අදහසක් එයි.
  17. mmaxx

    රේද්දේ photography අනේ මන්දා (කතා කරමු ටිකක්)

    ඕව ඔහොම තමයි බන්. ඇටෙන් පොත්තෙන් පොඩ්ඩක් මෝරනකොට, හොඳ camera එකක් ගන්න පුළුවන් තරම් තාක්ෂනය සුලභ උනාම, ජීවිතේට කලාත්මක අදහස් තිබ්බෙ නැති එවුනුත් professional photographersල වෙන්න හදනව. මම දන්න කිහිපදෙනෙක්ම බර ගණන් දීල, කාලතුවක්කු වගේ camera ගත්ත. හැබැයි auto නැතුව photo එකක් ගන්න දන්නේ නෑ. උනුත්...
  18. mmaxx

    පූසා බලන්න ගොස්‌ කාන්තාවට අතවර කළ බව කියන &#34

    මූත් එක්ක කොලුකාර කතා අල්ලගන්න එපා බන්. විසුමක් වෙන්නේ නෑ.:baffled:

    No contents