උඹ ළඟදිත් මේ වගේම thread එකක් දැම්ම නේද?
http://www.elakiri.com/forum/showthread.php?t=1673888
මට මතක විදිහට හොඳ උත්තර ටිකකුත් ලැබිල තිබ්බ. මට තේරෙන්නෙ නැත්තෙ ඇයි උඹ ආයිමත් මේ වගේ එකක් දැම්මෙ කියල. සිරාවටම නිතර මේ වගේ අදහස් හිතට එනවනම්, ඒව හිතට වද දෙනවනම්, අනුබල දෙනවනම්, පොඩ්ඩක් සමීප,දැන උගත්...