වාහන කිහිපයක බදු යලි වෙනස් වෙයි...EV වාහන වලටත් තව බදු ගහන්න ඕන කියයි..🔴

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,881
    13,160
    113
    ඕකට හේතුව කියපන්, ගොඩක් උන් පෙට්‍රල් ඒවා නොගෙන byd ගන්න යනවා, ඒ කියන්නෙ මුන්ට වාහන විකුනගන්න පට්ට competiion එකක් තියෙන්නෙ. ලපයා සමහර විට චන්දේ කාලේ උදව් කරපුවට වෙන්න ඇති BYD උන්ට හොඳට සලකන්නෙ ;) ;)
    ඔන්න හිච්චි මොලේ තරම කලවන් කරලාද බොන්නෙත්? :ROFLMAO:
     
    • Haha
    Reactions: Draco Malfoy

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    Who wants to buy stupid petrol vehicles from sale kaarayo, when you can buy BYD from JKH.

    Just think, if someone who has more than 10 million in cash for a vehicle they will obviously not buy from some gas guzzling shit from sale kaarayo.
     
    • Love
    Reactions: Draco Malfoy

    tushi81

    Active member
  • Jan 17, 2009
    984
    132
    43
    මූ කියන කතාවේ සාරාංශෙ කවුරු හරි කියංකො
    උන්ගෙ සේල් වල වාහන විකිනෙන්නෙ නැහැලු. හැමොම electric වාහන ගන්නවලු සාපෙක්ශව එවා ලබ නිසා Hybrid and petrol වාහන වලට වඩා. එකනිසා එවාට tax එක වැඩි කරන්නලු, එතකොට උන්ගෙ සේල් වලින් මිනිස්සු වාහන ගනීලු.
    Therunada??
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,169
    1
    28,786
    113
    සෝලා off කරන්න කිව්වා වගේ EV charge කරන්න එපා කියලා කිව්වොත් කොහොමද ආතල් එක?

    මේක California and Alberta වල ඇත්තටම වුනා විදුලි අර්බුදයක් ආපු වෙලාවෙ
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ඕකට හේතුව කියපන්, ගොඩක් උන් පෙට්‍රල් ඒවා නොගෙන byd ගන්න යනවා, ඒ කියන්නෙ මුන්ට වාහන විකුනගන්න පට්ට competiion එකක් තියෙන්නෙ. ලපයා සමහර විට චන්දේ කාලේ උදව් කරපුවට වෙන්න ඇති BYD උන්ට හොඳට සලකන්නෙ ;) ;)
    BYD is a private company, it has significant ties to the Chinese Communist Party (CCP) and Chinese government, including through leadership connections, state-owned investment funds, and substantial subsidies.

    මේකට චීන ආණ්ඩුව සහ තනාපති ලා කෙලින්ම සම්බන්දව වැඩ කරනවා. අනුරට කියන්න තියෙන්නේ ඔව් සර්, හරි සර්, අනිවාර්යෙන් කරලා දෙන්නම් ඔයාගේ වැඩේ සර්.... Xi Sir.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,858
    113
    EV ganna ayata bohowita already solar panel power thiyenawa. so power plants doesn't matter much.

    Here is your answer ;) 👇 👇

    BYD is a private company, it has significant ties to the Chinese Communist Party (CCP) and Chinese government, including through leadership connections, state-owned investment funds, and substantial subsidies.

    මේකට චීන ආණ්ඩුව සහ තනාපති ලා කෙලින්ම සම්බන්දව වැඩ කරනවා. අනුරට කියන්න තියෙන්නේ ඔව් සර්, හරි සර්, අනිවාර්යෙන් කරලා දෙන්නම් ඔයාගේ වැඩේ සර්.... Xi Sir.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,432
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Here is your answer ;) 👇 👇
    ane ube mole thama mole. :ROFLMAO::ROFLMAO::ROFLMAO::LOL:

    BYD is a private company, it has significant ties to the Chinese Communist Party (CCP) and Chinese government, including through leadership connections, state-owned investment funds, and substantial subsidies.

    මේකට චීන ආණ්ඩුව සහ තනාපති ලා කෙලින්ම සම්බන්දව වැඩ කරනවා. අනුරට කියන්න තියෙන්නේ ඔව් සර්, හරි සර්, අනිවාර්යෙන් කරලා දෙන්නම් ඔයාගේ වැඩේ සර්.... Xi Sir.
    oka lankawata genne john keels eken yako byd eka direct market ekata awilla neme. un direct market ekata awamnam oka wiswasa karanna thibba.
    election walata fund kala nam karanna one john keels eka nathuwa byd eka neme. :LOL::poop:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,497
    47,624
    113
    BYD is a private company, it has significant ties to the Chinese Communist Party (CCP) and Chinese government, including through leadership connections, state-owned investment funds, and substantial subsidies.

    මේකට චීන ආණ්ඩුව සහ තනාපති ලා කෙලින්ම සම්බන්දව වැඩ කරනවා. අනුරට කියන්න තියෙන්නේ ඔව් සර්, හරි සර්, අනිවාර්යෙන් කරලා දෙන්නම් ඔයාගේ වැඩේ සර්.... Xi Sir.

    එතකොට ඉන්දියන් වාහන ගේන්නේ ජපන් වාහන ගේන්නේ මාලිමා ආණ්ඩුවට සපෝර්ට් කරන නිසාද?.:lol:මොන ගොබ්බ ලොජික් ද බන් ඔය..උබට චීන්නු එක්ක අවුලක් තියෙනවා කියලා උන් හදන වාහන පලිද? :rofl:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,643
    26,014
    113
    ane ube mole thama mole. :ROFLMAO::ROFLMAO::ROFLMAO::LOL:

    oka lankawata genne john keels eken yako byd eka direct market ekata awilla neme. un direct market ekata awamnam oka wiswasa karanna thibba.
    election walata fund kala nam karanna one john keels eka nathuwa byd eka neme. :LOL::poop:
    හරියටම මේ කාලේ වෙද්දී, ආනයන අවසර දෙන බව දැනගෙන, pre -orders ගත්තේ පේන බලලා වෙන්න ඇති.Foreign employers ලට දුන්න permit එකෙන් demo unit ගෙනාපු එකම වැරදි වැඩක්.
    Toyota, United, AMW වලටවත් බැරි වුණා ඒ ගේම් එක ගහගන්න.
    John Keels කියලා සුදනෝ ද? උන් වරාය ජැටියේ ගේම් එකෙත් ඉන්නවා, අදානි වගේ ස‍ටකපට එකෙක් එක්කත්.
     
    • Haha
    Reactions: Bitter Truth