1. siripala

    උතුරේ පවුල් සිය ගණනක් 'ෂෙල් ගසා ඝාතනය කරලා'

    සම්බාධකයක් දැම්මොත් ද දිනන්නේ. එකෙන් පරිප්පුව කන්නේ වෙන්නේ අහිංසක අපි වගේ ජනතාවට මිස ඔය දේශ හිතයිෂි එකේ ලෝල්ලොන්ට ද . පවිත්‍ර කිවා වගේ ඔය හැම එකාටම ග්‍රීන් කාර්ඩ් තියනවා. ඔකුන්ගේ බයිලා වලට රැවටෙන්න එපා. අපේ ආණ්ඩුවට ඕන අර ගඩාෆි, සදාම් හුසේන් , ස්වාසිලන්තයේ රජා වගේ වනචර විදිහට රටේ පාලනය...
  2. siripala

    උතුරේ පවුල් සිය ගණනක් 'ෂෙල් ගසා ඝාතනය කරලා'

    ඔහේ කියන්නන් වාලේ කියවන්න එපා බන්. උබ මොනවත් නොදැන කතා කරන්නේ. කොටි මෙහෙම කලා අයි ඒ ගැන ජාත්‍යන්තර ප්‍රජාව හොයන්නේ නැත්තේ කියල අහන එක හාස්‍යට කරුණක්. ඔයවගේ මෝඩ 2.50 ප්‍රශ්න අහන්නේ බුද්ධිමත්ව හිතන්න බැරි පිරිස්. කොටි කියන්නේ තස්ත්‍රවාදීන්. රජයක් කියන්නේ ලෝකෙම පිළිගත්ත එකක් වගකීමක් සහිත එකක්...
  3. siripala

    "බල්ලන් බළලුන් පමණක් තනිවට සිටින......."

    අයි මේ වගේ තත්වයකට පත්වෙන්න හේතුව ?
  4. siripala

    උතුරේ පවුල් සිය ගණනක් 'ෂෙල් ගසා ඝාතනය කරලා'

    අපේ දේශප්‍රේමියෝ ටික යුද්දෙන් පස්සේ තමන්ගේ ගටමනාව පොඩි බැඳගෙන මානවහිමිකම් බල්ලට දාල එකාදිපති වනචර ටයිප් එකේ පාලනයක් ගෙනියන්න ඒවාට අනුබලදෙන ටයිප් එකේ රටවල් වන ඉරානය, උගන්ඩාව, චීනය වගේ රටවල් එක්ක සෙට් උනා. මොකද මුන් එක්ක දේශප්‍රේමයට මුවාවෙලා ඕනිම කරි වැඩක් කරන්න පුළුවන්. එකෙන් උනේ බටහිර රටවල් (මේ...
  5. siripala

    උතුරේ පවුල් සිය ගණනක් 'ෂෙල් ගසා ඝාතනය කරලා'

    Well Said Machan. Well Said , උබේ කටේ මසුරන් දාන්න වටිනවා . ඇත්තම කතාව
  6. siripala

    උතුරේ පවුල් සිය ගණනක් 'ෂෙල් ගසා ඝාතනය කරලා'

    හඬපටය මෙතනින් Download කරගන්න . Download Now
  7. siripala

    උතුරේ පවුල් සිය ගණනක් 'ෂෙල් ගසා ඝාතනය කරලා'

    මෙතන ප්‍රධාන ප්‍රශ්නය වෙලා තියෙන්නේ LLRC එක ක්‍රියාත්මක නොකරීම.
  8. siripala

    Shanudri Priyasad

    Well said
  9. siripala

    Fonseka vs Mahinda

    Sarath Fonseka vs Mahinda Rajapaksa අපේ රටට දියුණු කරන්න අවශ්‍ය වන්නේ මේ දෙන්නගෙන් කවුද ? සංවාදයට විවුර්තයි
  10. siripala

    තංගල්ල_ප්‍රාදේශීය_සභා_සභාපති

    තංගල්ල_ප්‍රාදේශීය_සභා_සභාපති තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති 'රෝහලේ නෑ' බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ශයික් ඝාතනයේ ප්‍රධාන සැක කරුවකු වන තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් විදානපතිරණ ඉතා ඉක්මනින්ම අත් අඩංගුවට ගන්නා බව පොලිසිය ප්‍රකාශ කරයි. ඔහු අත් අඩංගුවට ගැනීමේ වරෙන්තුව ලැබුණු බව බීබීසීයට කියා...
  11. siripala

    උතුරේ පවුල් සිය ගණනක් 'ෂෙල් ගසා ඝාතනය කරලා'

    උතුරේ පවුල් සිය ගණනක් 'ෂෙල් ගසා ඝාතනය කරලා' උතුරේ පවුල් සිය ගණනක් 'ෂෙල් ගසා ඝාතනය කරලා' අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජනවාරි 9 බ්‍රහස්පතින්දා - 12:25 GMT ශ්‍රී ලංකා යුද හමුදාව දෙදහස් නවයේ දී ෂෙල් ගසා පවුල් සිය ගණනක් ඝාතනය කළ බව ඇමරිකා එක්සත් ජනපදය පවසයි. යුද අපරාධ සම්බන්ධ ඇමෙරිකා එක්සත්...
  12. siripala

    කන්ගැට්ටා

    කෞතුකාගාරයේ කඩු හොරකමට මොකද උනේ. එතකොට අර කන්ගැට්ටා ටත් මොකද උනේ. නඩුව තවම යනවාද ?
  13. siripala

    කෙල්ලගේ~පෙට්ටිය.

    පෙට්ටිය කැඩුනේ නැත්නම් ටක්ගාල Call එකක් දාන්න 119 එකට. පෙට්ටි පිලිබඳ උප්දදෙස් පහසුවෙන් ලබා ගත හැක.
  14. siripala

    ඉන්ටෙර්නෙට් එකෙන් pocket money හොයාගන්න

    ස්තුත්යි ,මේ වගේ දෙයක් බෙදා හදාගන තමන් කියක් හරි උපා ගත්තත්. නමුත් මේවගේ ජොබ්ස් වලින් ලැබෙන්න හරිම පිච්චියයි. මේවගේ දේවල් ගොඩක් වටින්නේ පාසල් ශිෂ්‍යයින්ට සහ ඉගන ගන්නා අනෙක් සිසුන්ට. අපි වගේ රක්ෂාවක් කරන අයට මේක කාලය කා දැමීමක් විතරයි.
  15. siripala

    1TB+ Cloud Storage Free

    හපෝ චිනේ ඒවායේ විස්වාශයක් තියන්න බැහැ. ඕවයේ Data දාල තියන එක sure නැහැ. කොයි වෙලාවේ සර්වර් නවත්වයිද දන්නේ නැහැ. අපිටනම් ඉතින් Drop Box තමයි.
  16. siripala

    අද_බොමු

    Then lets go.
  17. siripala

    අද_බොමු

    Anywhere . Tap house is good than others.
  18. siripala

    අද_බොමු

    අද මචන් මමයි මගේ යාළුවෙකුයි Dutch Hospital එකේ බොන්න සෙට් වෙනවා. උබල කවුරු හරි කැමතිනම් සෙට් එන්න පුළුවන්. අලුත් යාලුවෝ අදුරගන්න ලැබීමත් ලොකු දෙයක් නේ
  19. siripala

    SriLankan Liquor

    හැලි අරක්කු ටොප් බඩු :D:D

    No contents