ලසන්ත_ඝාතන_චෝදනා
ලසන්ත ඝාතන චෝදනා ෆොන්සේකා ප්‍රතික්ෂේප කරයි
සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංගගේ ඝාතනයට සම්බන්ධ බවට ජනාධිපතිවරයා උපුටා දක්වමින් ඔහුගේ ඥාතීන් කරන චෝදනාව හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ප්‍රතික්ෂේප කරයි.
අද උදෑසන බොරැල්ල කනත්ත සුසාන භූමියේ පැවති ලසන්ත වික්‍රමතුංග...