1. siripala

    ශාසනයේ ආයුෂය නම් විනය යි

    පට්ට කතාව ඔයි. මට හිනා කාල මැරෙනවා
  2. siripala

    ලසන්ත වික්‍රමතුංග

    අනේ උබත් දිව හැරෙන හැරෙන ආකාරයෙන් කතා කරන්න හරි දක්ෂය නේ. එක උබලගේ පැත්තේ ඉන්නකොට උගේ හොදමයි කියන්නේ. :D :D
  3. siripala

    ශාසනයේ ආයුෂය නම් විනය යි

    අනේ නාමික රත්තරන් නොදන්නා ජාත්‍යාල ඉටිගෙඩි කතා නොකර ඔය ගැරිජ්එකට වෙලා උස්සපු වහනයක් හදාගෙන ඉඳපන්. උබ ඕව කතා කරන්න ඇවිත් මෙතන පිචන් වෙනවා.
  4. siripala

    ලසන්ත වික්‍රමතුංග

    ලසන්ත වික්‍රමතුංග ලසන්ත වික්‍රමතුංග නම්වූ ශ්‍රේෂ්ට මාධ්‍යවේදියා රජයේ මැරයන් විසින් ඝාතනය හෙටට ( ජනවාරි 08 ) වසර 5 යි. Last minute update about tomorrow and info about Thursday’s candlelit vigil for Lasantha Wickrematunge: Tomorrow, 8 January at 9 a.m., Sunday Leader and ex-Sunday Leader...
  5. siripala

    චීනයේ GPS පද්ධතිය

    human right violations in China
  6. siripala

    චීනයේ GPS පද්ධතිය

    චීනයේ ඔය කියන තරම් ඇති රෙද්දක් නැහැ. උන් අනුන්ගේ එක කොපි කරන්න පමණයි දන්නේ. බලපන් ඉදිරි වසර 20 ඇතුලත චීනයේ කුරිරු කොමිනිස්ට් පක්ෂය බිඳ වැටිලා ප්‍රජාතන්ත්‍රවාදය ඇති වෙන හැටි.
  7. siripala

    ශාසනයේ ආයුෂය නම් විනය යි

    මමත් HONDA HRV ව්කක් ගන්න ඉන්නේ. හොඳ ලිසිං එකක් දාගන්න තැනක් කියපන්කො.
  8. siripala

    Halal

  9. siripala

    හද්ද_පිටිසර

    උබල දන්නා හද්ද පිටිසර ගමක් තියනවද ?ලයිට් නැති පාරක් තොටක් නැති ඇති දුෂ්කර හුදකලා උන ගමක්. Documentary එකකට .
  10. siripala

    බොදු_බල_සේනාව

    ෆේස්බුක් හරහා මෙය share කරන්න. සිංහල බෞද්ධයන් බොදුබල සේනාවෙන් ( බලු බලු සේනාව ) බේරාගමු
  11. siripala

    වැරදි_කළ_භික්ෂූන්_වහන්සේට_දඬුවම්_නෑ

    වැරදි_කළ_භික්ෂූන්_වහන්සේට_දඬුවම්_නෑ වැරදි කළ භික්ෂූන් වහන්සේට දඬුවම් නෑ - ඇමෙරිකාව සමහර බෞද්ධ කණ්ඩායම් එල්ල කළ ප්‍රහාර ඉහළ යාමේ ප්‍රවණතාවයක් තිබූ බව රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසයි ශ්‍රී ලංකාවේ රජය ප්‍රසිද්ධියේ ආගමික නිදහස අනුමත කළත්, ප්‍රායෝගිකව ඇතැම් ක්ෂේත්‍ර වල ගැටළු ඇතැයි ඇමරිකා එක්සත් ජනපදය...
  12. siripala

    විසා නැතුව යන්න පුලුවන් රටවල් මොනවද?

    china ගමන ෂුවර් නේද. මම විසා වලට apply කරනවා ලබන සතියේ. මචන් උබ දන්නවද Cuba වලට flights book කරන්නේ කොහොමද කියලා.
  13. siripala

    විසා නැතුව යන්න පුලුවන් රටවල් මොනවද?

    දකුණු ආසියතිකයෙක් උනේ කරුමෙට . එ උනත් පොඩ්ඩක් හරි පින් කරලා තියනවා විසා එකක් ඕනෑම රටකට කොහොම හරි ගහගන්න. ලංකාවේ උන්ට වඩා ඉන්දියන් කාරයෝ වර්චස් ගොඩයි. එක නිසා උන්ගේ ගොඩට අපිවත් වැටිලා . මමනම් කියන්නේ කිසිම දවසක නීති විරෝධිව රට රැකියාවල යෙදෙන්න එපා. ආත්මයක් නැහැ. නමුත් ඔබට සල්ලි ලැබේවි. අහු උනාම...
  14. siripala

    හිටල

    ඔව් සමහරක් විට අර කෙල්ල පරණ පුරුදු ඇත අරින්න කමතයි කියන්න පුළුවන්. නමුත් උන පුරුකේ දැම්මත් බලු වලිගේ ඇද අරින්න බැහැ කියල කියමනක් තියනවනේ. ඉතිහාසය මකන්න බැහැ නේ. එහෙනම් ඉතින් memory lost එකක් වෙන්න ඕන. මචන් පිටතින් ඉන්න කෙනෙකුත මේ ප්‍රශ්නේ සැහැල්ලුයි. විඳවන එකට තමයි හැමදෙයක්ම. මම මේක සාධාරණය...
  15. siripala

    හිටල

    මේකට උත්තර දීපු ගොඩක් අය කතා කරන්නේ නෙලුම් මලෙන් ඉපදිලා ආව වගේ නේ. මචන් අපි හැමෝම අතින් වැරදි වෙනවා. ගියා දේ ගියා.. ආයේ එක හදන්න බැහැ . උ ජර්මනියේ ඉන්නේ කෙල්ලට ද්‍රෝහිකමක් කරන්න ඇති. එත් ඔය වගේ දේවල් උබල අපි අතින් සිද්ද වෙන්නේ නැහැ කියල කියන්න බැහැ. එකම දේ අරූ ගොන්කමට හිටින්න කරපු එක. කොහොම...
  16. siripala

    ලාංකිකයන්_උගන්ඩාවේ_කොටු_වෙලා

    ලාංකිකයන්_උගන්ඩාවේ_කොටු_වෙලා ලාංකිකයන් පිරිසක් ‘උගන්ඩාවේ කොටු වෙලා’ අවසාන යාවත්කාලීන කිරීම : 2014 ජනවාරි 2 බ්‍රහස්පතින්දා - 18:23 GMT බෝර් නගරයේ සටන් වලින් ගැලවී ගැනීම සඳහා පළා යන 75,000 ක් පමණ රොක් වී සිටින්නේ යාබද නයිල් නදියෙන් එගොඩ අවරියෙල් නගරයේ දකුණු සුඩානයේ යුද්ධයෙන් පළා යන ලාංකිකයන්...
  17. siripala

    හිටල

    No idea මචන්. මෑන්ස් තායිලන්තේ ගියා කෙල්ලව අරගන . එහෙදි තමයි මොනවා හරි දැනගන තියෙන්නේ. මම අහල කියනම් . මටත් පොඩි සැකයක් අව.. මුව අර බඩුව අන්දන්න හදනවද දන්නේ නැහැ වෙන තැනකින් ඉන්ජෙක්ෂන් එක අරගන.
  18. siripala

    හිටල

    Well Said
  19. siripala

    හිටල

    මිනිස්සු අතින්නේ හැම වැරද්දක්ම සිද්ද වෙන්නේ බන්. දැන් ගිය නුවන ඇතුන් ලවාවත් අද්දන්න බැරිය කියල සිංහල කියමනකුත් තියනවනේ. දැන් බලන්න ඕනේ මේකට හොඳ සාර්ථක විසඳුමක්.

    No contents