එත් වැඩේ කියන්නේ මුලින්ම පටන් ගත්තට ටික දවසක් යනකොට ඔය පාර්ක් ඇන්ඩ් රයිඩ් බස් ටික රජයේ ආයතන වල ඉන්න මිනිස්සු ටික පටවන් යන්න ගත්තා. පස්සේ AC බස් ටික ස්ටෑන්ඩ් එකේවත් නැහැ. ටික දවසක් ගිහින් ආයෙත් තෙල් අවොත් ආයෙත් ඕකමයි. කවදාවත් මැති ඇමතිවරු රජයේ ලොක්කෝ බස් වල යන්නේ නැති වෙනකන් හොද ප්‍රවහනයක් නම්...