1. ගෑනුළමයෙක් ගෙ ගෙදර යන්න

    මට යන්න බැරි වුනා මචංල :( ලොල් උඹලට කියන්න මං මේ ලඟදි දැනගත්තෙ එයාගෙ අම්ම එහෙම පොඩි කාලෙ මාව සෙට් කරන්න උවමනාවකින් ඉඳල තියෙන්නෙ...මං ලඟදි කතා කරාමත් කීවෙ තාමත් කව්රුත් එයාට නෑ කියල හිටං. අනේ මන්ද :confused:
  2. මොකද්ද බං මේ වාහනේ ?

    වෙන්න පුලුවන්ද බං ? :confused: බලපංකො මේකයි අරකයි තියල එහෙම නම් ෆුලි මොඩිපයි පාරක් දාල තියෙනව ඇති :shocked:
  3. මොකද්ද බං මේ වාහනේ ?

    පොතක් තියලද ? නැත්නම් මොඩිපයි කරලද ? :baffled:
  4. මොකද්ද බං මේ වාහනේ ?

    ලඩ වෙන්න බෑ බං :baffled: ඉංගිරිස් නම්බර් හිටං :P
  5. මොකද්ද බං මේ වාහනේ ?

    මොකද්ද බං මේ වාහනේ ? :dull::oo::confused:
  6. Kapugedara the Best finisher in AUSI match !!!

    නෑ මචං ඌ කලිනුත් ඔය වගේ වෙලාවල් වලදි ඔයටත් වඩා හොඳට finish කරල දීල තියෙනව matches ලංකාවට ;)
  7. Kawasaki Ninja Book

    Bike එකක් නෙවෙයි බන් පොතක් හොයන්නෙ :P
  8. Kawasaki Ninja Book

    මචන් Kawasaki Ninja පොතක් තියෙන එකෙක් හෝ දන්න කියන එකෙක් ඉන්නවනම් කියන්න
  9. විවාහකයන් සදහා ප්‍රශ්න කිහිපයක් 18+

    ඇයි බං ඩිස්ඩි ඩි ඩින් :rofl:
  10. SLT 4G WiFi Routers- Rs.999/= Only - Special OFFER..! -

    meke battery eka thiena router ekada hambenne ?
  11. Power Bank Help

    Bangood එකෙන් :dull:
  12. Power Bank Help

    උඹල කිව්ව හින්දම xiaomi එකකට order එකක් දැම්ම ඔන්න :yes:
  13. Power Bank Help

    මචංල මට හොඳ power bank එකක් ගන්න ඕනි වෙලා තියෙනව ebay එකෙන් වගේ උඹල දන්න හොඳ එකක් කියපන්කො මං දැක්ක අලුතෙන් ඇවිල්ල තියෙනව solar power එකෙන් charge කරන power banks එහෙම එව්ව හොඳද ?? :confused:
  14. OnePlus X use කරන අය එන්නෝ

    මං පාවිච්චි කරනව කියන්න වරදක් නෑ smooth වැඩ ගිනි ගින්දර වගේ . හැබැයි updates ගැන වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා...
  15. Mitsubishi Double Cab Help

    මේක තමා l200 එකේ අලුත්ම version එක පට්ට
  16. ගෑනුළමයෙක් ගෙ ගෙදර යන්න

    අඩෝ එහෙම කියන්න එපා අසුභ කතා ....:sorry: lol :rofl: tag ටික කීවොත් වහ කයි
  17. ගෑනුළමයෙක් ගෙ ගෙදර යන්න

    තාම නෑ කුකුලොහ්...:P තාම ගියෙ නෑ බං එයා next month end එකේ යන්න ඉන්නෙ ඊට කලියෙන් යනව අනිව.ගිහින් ඇවිත් විස්තරේ කියාන්නම්කො උඹලට :P
  18. ගෑනුළමයෙක් ගෙ ගෙදර යන්න

    :rofl::rofl: උඹ එයා ලස්සනයි කියල කොහොමද දන්නෙ ?? :rolleyes:
  19. ගෑනුළමයෙක් ගෙ ගෙදර යන්න

    මචංල දැන් නම් බයත් හිතෙනව... මෙහෙමයි එයාගෙ ගෙදර කට්ටියවත් මං හොඳට දන්නව... ඒත් උඹල කියන විදියට තෑගි බෝග අරං එයාලගෙ ගෙදර ගියොත් මං මනමාලකමට ආව කියල හිතයිද ?? :confused: එයා අවුරුද්දකට රට යනව තව මාසෙකින්... ගොඩ කාලෙකින් හම්බුනෙත් නෑ... ඒකයි මං හිතුවෙ ගෙවල් පැත්තෙ ගිහින් එන්න කියල :dull: මොකෝ...
  20. ගෑනුළමයෙක් ගෙ ගෙදර යන්න

    එහෙම නෑ බං මං එයාගෙ හොඳ යාලුවෙක් පොඩි කාලෙ ඉඳන්ම... එයා ගැන එහෙම feeling එකක් ඇති කරගන්න අදහසක් නෑ :P

    No contents