Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
හ
ගන්න හොඳ ෆෝන් එකක් කියපල්ල
China වල නම් තියේලු ටිකක් ගණන් බං 40ක් විතර වෙනව. මේ ගානට පාඩුයි ද මේක ගත්තොත් ? :confused: ඒත් මං Aliexpress එකේ බැලුවම නම් 33ට වගෙත් තියෙනව නෙ :confused: Mi 5x එකට fake rom ගහපුව ද දන්නෙ නෑ නේද ? :confused:
හොඳ ළමයෙක්
Post #9
Oct 31, 2017
Forum:
ElaKiri Help
හ
ගන්න හොඳ ෆෝන් එකක් කියපල්ල
මේ සේරටම වඩා Xiaomi එක හොඳ නැද්ද ? :confused:
හොඳ ළමයෙක්
Post #7
Oct 31, 2017
Forum:
ElaKiri Help
හ
ගන්න හොඳ ෆෝන් එකක් කියපල්ල
ගන්න හොඳ ෆෝන් එකක් කියපල්ල මචං 20 ත් 30 ත් අතර ෆෝන් එකක් ගන්න කියල බැලුවෙ Xiaomi Mi A1 එක හොඳයිද මචං ල ? ඒක නම් හැබැයි 40ක් විතර වෙනව නේද ? 30 ත් 40ත් අතර ගන්න මොනාද හොඳ ? වෙන ෆෝන් නැද්ද හොඳ මේකට වඩා ?
හොඳ ළමයෙක්
Thread
Oct 31, 2017
Replies: 16
Forum:
ElaKiri Help
හ
-Assassin's Creed පරිණාමය(2008-2017)-
මමත් ඉස්සෙල්ලම Assassins creed ගැහුවෙ Black Flag වලින් පට්ට ගේම් එක අනික්ව ටිකක් ගැහුව පස්සෙ ඒත් Black Flag තමා සුප්ප
හොඳ ළමයෙක්
Post #38
Oct 27, 2017
Forum:
ElaKiri Talk!
හ
Lanka Bell 4G LTE
මචං sorry 55GB කීවෙ peak වලට off peak 55GB එක්ක 110GB package එක ගැන කීවෙ මං :D
හොඳ ළමයෙක්
Post #42
Oct 17, 2017
Forum:
ElaKiri Help
හ
US Green Card is Now Open !!
oct 18 න් පස්සෙ එනව කියල නේද මේ කියන්නෙ ??
හොඳ ළමයෙක්
Post #98
Oct 16, 2017
Forum:
ElaKiri Talk!
හ
US Green Card is Now Open !!
අඩෝ site එක down වේලා ගොඩක් කල් දැන් ? මොකෝ දන්නෙ නෑ නේද ? Down for maintenance කියල වැටෙනව.
හොඳ ළමයෙක්
Post #93
Oct 16, 2017
Forum:
ElaKiri Talk!
හ
Lanka Bell 4G LTE
මචං ල slt ලගෙ 55 GB package එක පාවිච්චි කරන්නෙ 2680 tax නැතුව එනව මේකට හරියන්න lankabell ලගෙ මොනාද අඩුවට තියෙන package ?
හොඳ ළමයෙක්
Post #35
Oct 16, 2017
Forum:
ElaKiri Help
හ
GSS (Global System Solutions)
:dull:
හොඳ ළමයෙක්
Post #3
Sep 1, 2017
Forum:
ElaKiri Help
හ
GSS (Global System Solutions)
bump
හොඳ ළමයෙක්
Post #2
Sep 1, 2017
Forum:
ElaKiri Help
හ
GSS (Global System Solutions)
කුරුණෑගල තියෙන GSS වැඩ කරන උන් කවුද ඉන්නෙ ? කොහොමද වැඩ කරන තැන ? Salary එහෙම ? කට්ට වැඩියිද ? නිවාඩු එහෙම ? නිදහසක් එහෙම නැද්ද ? Supervisor vacancies එහෙම තියේද ? "Supervisor" තනතුර කොයි වගේද ?
හොඳ ළමයෙක්
Thread
Sep 1, 2017
Replies: 5
Forum:
ElaKiri Help
හ
Google Input Tools වල සිංහල Fonts
අප්පටසිරි තැන්ක්ස් ආහ :D rep given
හොඳ ළමයෙක්
Post #10
Aug 28, 2017
Forum:
ElaKiri Help
හ
Google Input Tools වල සිංහල Fonts
:oo: අප්පටසිරි එහෙමත් සීන් එකක්ද :dull: මට තේරෙන් නෑ බං පොඩ්ඩක් පැහැදිලි කරපන් කො. මට ඕන font එහෙකින් sinhala ටයිප් කරගන්න විදියක් තියේ නම් හරි :yes:
හොඳ ළමයෙක්
Post #7
Aug 28, 2017
Forum:
ElaKiri Help
හ
Google Input Tools වල සිංහල Fonts
Font එහෙකටවත් වැඩ නෑ බං ඒකයි seen එක :confused: මං install කරපු සහ කලින් තිබ්බ එකක්වත් support නෑ වගෙයි :baffled:
හොඳ ළමයෙක්
Post #3
Aug 28, 2017
Forum:
ElaKiri Help
හ
Google Input Tools වල සිංහල Fonts
මචං Google Input Tools වල සිංහල Fonts මාරු කරන්න බැරිද ටයිප් කරද්දි ?? :confused: මගෙ මෙහෙම වෙනස් වෙනව හැමතිස්සෙම ආයෙ Iskola potha font එකට මාරු වෙනව මේ වගේ...:confused:
හොඳ ළමයෙක්
Thread
Aug 28, 2017
Replies: 11
Forum:
ElaKiri Help
හ
කුරුණෑගල උන්ගෙන් උදව් ඕන...
Google map එකේ මෙන්න මේ loacation එකට පලයන් 7.487887, 80.367713 .නිසක්මා අධ්‍යාපන ආයතනය ඇතුලෙ තියෙන්නෙ office එක. කුරුණෑගල වැඩිම ඔප්පු ප්‍රමාණයක් ලියන තැනක්. නොතාරිස් කෙනෙක්. විශ්වසනීය තැනක් කීවොත් හරි :yes:
හොඳ ළමයෙක්
Post #8
Aug 24, 2017
Forum:
ElaKiri Talk!
හ
SLT Usage Meter
මචං ල 50 GB package එක 45 කරලද උඹලගෙත් ? අලුත් usage meter එකේ පෙන්නන්නෙ 45 GB කියල බං :sorry:
හොඳ ළමයෙක්
Post #15
Aug 15, 2017
Forum:
ElaKiri Talk!
හ
Congrtzz to creed1
මචං creed1 vehicle importer කෙනෙක් නේද ? ඒකෙන්ම ගොඩ ගිය එකෙක්ද ? සිරාවට දියුණු වෙච්චි ක්‍රමේ අහගන්න ඇහුවෙ වෙන මොනවටත් නෙවෙයි....
හොඳ ළමයෙක්
Post #6
May 16, 2017
Forum:
ElaKiri Talk!
හ
Luyuan alfa volta Electric bike
Spare parts තියේලු බං උන්ගෙ leaflet එක බලපන් පොඩ්ඩක් මං මේකෙ මැද දාල තියෙන leaflet එක බලපන් පොඩ්ඩක් :dull:
හොඳ ළමයෙක්
Post #5
Mar 26, 2017
Forum:
Vehicle Talks
හ
Luyuan alfa volta Electric bike
මචං මේක ගැන උඹලගෙ අදහස දැනගන්න කැමතියි... දැනට මේක වෙළඳපොළේ මිල Rs 175000 ක් වෙනව Registration වලට තව Rs 5000 ක් විතර යනව. මේ Bike එක මිල දී ගන්න එක ගැන වාසි අවාසි ගැන පොඩි අදහස් කිහිපයක් දැන ගැනීමට කැමැත්තෙන් පසුවෙමි. :yes:
හොඳ ළමයෙක්
Thread
Mar 26, 2017
Replies: 5
Forum:
Vehicle Talks
Prev
1
2
3
4
5
6
7
…
Go to page
Go
10
Next
First
Prev
5 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom