1. ගෑනුළමයෙක් ගෙ ගෙදර යන්න

    ඇඳුමක් වගේ දෙයක් හොඳ නැතිවෙයිද මචංල ? :rolleyes:
  2. ගෑනුළමයෙක් ගෙ ගෙදර යන්න

    :rofl: අවුරුදු ගානකින් දකින්නෙම නැතුව හිටිය නම් ඔහොම ගෙනිච්ච හැකි :D J7 ගන්න සල්ලි නෑ යකෝ :rofl: :rofl:
  3. ගෑනුළමයෙක් ගෙ ගෙදර යන්න

    තනියෙම තමා යන්න හදන්නෙ :yes: නෑ බං යාළුවෙක්. හ්ම්ම්... noted මචං ;) :P ඇයි වෙන අදහසකින් ගියොත් ??
  4. ගෑනුළමයෙක් ගෙ ගෙදර යන්න

    ගෑනුළමයෙක් ගෙ ගෙදර යන්න මචං මගෙ පොඩි කාලෙ හිටිය හොඳම යාළුවෙක් (ගෑනුළමයෙක්) ගෙ ගෙදර යන්න මොනවද ගන්න හොඳ ? පොඩි කාලෙ ගියාට පස්සෙ ඉස්ස ඉස්සෙල්ලම යන්නෙ මේ. සම්ප්‍රදානුකුලව cake , biscuit එකක් අරං යන්නද නැත්නම් වෙන මොනා හරිද ? අදහස් කියාපන්කො. :rolleyes:
  5. Shermaine Willis - Master Sir (Live Studio Version)

    එල මචං නියම කට හඬක් :cool: rep added
  6. IT Software Company Kollupitiya

    GTNexus - Subsidiary of MAS... I worked there
  7. Drones will take your breath away

    අඩේ කොහොමද බං වතුරෙ යන්නෙ ඕක ?? :confused:
  8. Mitsubishi Double Cab Help

    Diamond එකේ තමයි සියල්ල එන්නෙ Electric Sunroof, Electric Seats,Cruise control වගේ Options. ගණන් වැඩියි අනික්වට වැඩිය. තව මොනවද දැනගන්න ඕනෙ... ගන්නවනම් ඒකක්ම ගනින් අපේ එකත් තව මාස කීපයකින් දෙන්න ඉන්නෙ :D
  9. Backstreet Boys & Meghan - Trainor I Want It That Way

    අඩෝ බ්‍රයන ගෙ voice එක අවුල් ගිහින් නේද ?? උගුරෙ ලෙඩක් ලු දැන් නෙ දන්නෙ :(
  10. SLT 4G WIFI Router Promotion 1899/- Only

    අර අලුතෙන් දෙන සුදු පාට ZTE එකේ battery එකක් එන් නැද්ද ? :eek:
  11. IP Cam උදව්වක්

    මචං mobile එකෙන් බලාගන්න තමයි වැඩිය, ඕනෙ pc එකෙනුත් cloud එකට connect වුන හැකි. Xmeye තමයි cloud site එක මේක xmeye කියල mobile app එකක් බං :dull: teamviewer එකෙන් PC එකෙන් ද බලන්න වෙන්නෙ ? :baffled:
  12. IP Cam උදව්වක්

    IP එක ?? :oo: මචං මේක cloud එහෙකට connect කරල තියෙන්නෙ static IP එකක් නෙවෙයි එන්නෙ නේද එතකොට ?
  13. IP Cam උදව්වක්

    ispy free නෙවෙයි:no: වෙන විදියාක් ??? :baffled:
  14. IP Cam උදව්වක්

    thanks බලන්නම් මචං, මේක stable වෙයිද ? cloud නැතුව වෙන විදියක් නැද්ද ? :baffled:
  15. IP Cam උදව්වක්

    IP cam එකක් සෙට් කරල තියෙන්නෙ, වැඩේ කියන්නෙ Cloud එකක් හරහා තමයි online බලන්නෙ. වෙලාවකට වැඩ නැහැ වෙලාවකට වැඩ :dull: XMEYE කියල site එකකින් තමා surveillance දෙන්නෙ, app එකත් ඒකෙන්ම තියෙනව. වෙන විකල්පයක් නැද්ද online බලාගන්න හදාගන්න ?? :confused:
  16. හොඳ ෆෝන් එකක් ගන්න උදව් කරහල්ලා

    Oneplus 3 ganin launch karala davas ganai.. same as galaxy s7 for low cost ;)
  17. Omi3D - new Omi game for PC !

    අඩෝ එළකිරි වැඩක් නේ...! :D
  18. Technical QA උදව්වක්...

    දැනගත්ත විදියට එකම code reuse කරන්න පුළුවන් කියල කිව්ව හිතල code කරන්න ඕනෙ වෙන් නෑ කියල.. ඇත්තටම එහෙම වෙන්න පුලුවන්ද ? QA position වල වැඩ කරන එවුන් ට නම් experience එක ඇති ...:dull:
  19. Technical QA උදව්වක්...

    එල මචං... javascript වලින් test කරන්න තියෙන QA position එහෙක මොන වගේ coding ද එන්නෙ ? coding වැඩිය interesting නැති එක්කෙනෙක්ට job එක suit වෙයිද ? :baffled:

    No contents