මෙන්න උබලට සුභ අරචියක් තියනවා කියන්න. ලබන අවුරුද්දේ comx කියල ඩෙන්මාර්ක් ඉන්ටර්නෙට් දෙන company එකක් ලංකාවට එනවලු. ඔවුන්ගේ අරමුණ අධිවේගී අන්තර්ජාල සැපයුමක් ශ්‍රී ලංකාව ඇතුලු දකුණු ආසියාතික රටවලට දීමයි ලු. නිල නොවන ආරංචි මාර්ග තමයි එන්න. අරන්චියේ හැටියට ලංකාවේ ඉන්ටර්නෙට් දෙන පොරවල් උන්ට කටුව...