1. prabaths

    පව් අසරණ මිනිස්සු.

    පව් අසරණ මිනිස්සු. :( :( :( වීඩියෝ එක පහල ලින්ක් එකෙන් බලන්න පුලුවන් http://www.colombotoday.com/bogaswewa1/ නිදහස් මන්දිරයට ඇවිත් පඩ ශෝ දාපු ඇමතිලට මේව පේන්නෙ නැති හැටි. :angry::angry::angry::angry::angry::angry:
  2. prabaths

    හෙන_ගහපන්

    :lol::lol::lol::lol::lol::lol:
  3. prabaths

    ඉංජිනේරුවෝ වරද පිළිගනිති

    ආහ්. අපි හිතන් හිටියෙ මේක මහින්දගෙ වැඩක් කියලනෙ. එහෙම නේද කිව්වෙ? දැන් එහෙම නෙමෙයිලුද? ලොල් :lol::lol::lol::lol::lol:
  4. prabaths

    මොළේ මැරිච්ච් ලෙඩෙක්

    අවාසනාවකට ඇත්ත කතාවක් :(:(:(:(:(
  5. prabaths

    යහපාලන ආණ්ඩුවේ විදේශ ණය අර්බුදය

    තිත්ත කෙසේ වෙතත් දැන් වෙන දේවල් දැක්කම වමනෙට එනව. onna kapichcha ewata magen rep+ :)
  6. prabaths

    Smart Girl

    මරු
  7. prabaths

    ඒ කාලේ vs යහපාලනේ :(

    මේකෙ මොකක් හරි ඇත්තක් තියෙනවද මන්ද... දැන් නම් රට පිරිහෙන පැත්තටමයි යන්නෙ. :(:(:(:(:(
  8. prabaths

    Telecommunication TAX

    ජය වේවා!! අප පැතූ වෙනස මෙයයි!! ජයම වේවා!! :angry::angry::angry::angry::angry:
  9. prabaths

    විදීම සහ විදවීම

    honda aadarshayak. thanks +rep
  10. prabaths

    ගෝඨාගේ කැරැට්ටුව

    ගෝඨාගෙ කෙසේ වෙතත් ෆොන්සේකාගෙ කැරට්ටුව ගැනනම් දැනගත්තා
  11. prabaths

    අනුර කුමාර සහ එතනෝල්

    onna ekata hariyanna maath salakuwa he he
  12. prabaths

    minissu wagayak ekka KDH VAN ekak gini thiyala

    වෙනස දෝරෙ ගලනව. :(:(:(:(:(:(:( :angry::angry::angry::angry:
  13. prabaths

    Menna Uduwe Dhammaloka Thero ge sathwa hinsanaya

    A good one https://www.facebook.com/889223797842662/videos/889228137842228/
  14. prabaths

    චන්ද්‍රිකා යුගයේ පාලමක් ඉදිවුණි

    Very unlikely my friend. cunning my3 and jahapalanaya are taking all the steps to close all the doors opened for him or any other person. Now politics is money and power only. nothing more than that.
  15. prabaths

    චන්ද්‍රිකා යුගයේ පාලමක් ඉදිවුණි

    යහපාලනය මේක විවුර්ත කරන්න මහින්දට ඉඩ දීපු එකත් පුදුමයි මේ වෙන දේවල් දැක්කම.
  16. prabaths

    බයියෝ

    ඒ කියන්නේ දැන් තියෙන පාලනයයි, මරාගේ පාලනයයි අතර වෙනසක් නැද්ද ? :rofl::rofl::rofl:
  17. prabaths

    බයියෝ

    ඒ කියන්නේ දැන් තියෙන පාලනයයි, මරාගේ පාලනයයි අතර වෙනසක් නැද්ද ? නියම රිප්ලයි එක... +rep :rofl::rofl::rofl::rofl:
  18. prabaths

    Nissan march HK 11

    වාහනේ පොඩි වුනාට තෙල් උපරිමයටම කරන්නෙ නෑ. 1000 එක කරන්නෙ 10ක් වගේ තමයි. 1300 ඊට වඩා කරනව ඇති. ඕකෙ පවර් ස්ටියරින් මෝටරේ ලෙඩක් තියෙනව. ඔයිල් ටයිප් පවර් ස්ටියරින් නම් අවුලක් නෑ. පාර්ට්ස් වල නම් අවුලක් නෑ හොයාගන්න පුලුවන්. ඉන්ටීරියර් බලන්න. ගොඩක් ඒවගෙ කෑලි අඩුයි නැත්නම් වැඩ කරන්නෙ නෑ.
  19. prabaths

    මට_දැන්_සංවර්ධනේ_උස්මුරුත්තාවට ඇවිල්ල ති

    naluwek nemei molayak LOL :rofl::rofl::rofl::rofl::rofl:
  20. prabaths

    උකුස්සා හම ගහපු උන් අහුවෙලා

    කලු ඩිෆෙන්ඩර් එකක යන්න ආසද?

    No contents