1. prabaths

    Power Cut again

    කපනව කියනව.... නෑ කියනාව..... කපනව කියනව.... නෑ කියනාව.....කපනව කියනව.... නෑ කියනාව...... මේක නම් කෝලම් මඩුවක්. කපනවද නැද්ද කියලවත් හරියට කියන්න බෑ.
  2. prabaths

    මාබෝල ඇවිදින මංතීරුව

    Ministry of mega POLISH
  3. prabaths

    Sarath Fonseka Personality eka Gana umba Mokakda Hithanne ?

    ඉස්සරහට එහෙම වෙන්නත් බැරි නෑ. බටලන්ද එයි නම වෙනස් කරල. වෙනසක් කියලනෙ කිව්වෙ. :angry::angry::angry::angry:
  4. prabaths

    Sarath Fonseka Personality eka Gana umba Mokakda Hithanne ?

    පර්සනැලිටි එක කොච්චර හොඳ වුනත් වැඩක් නෑ. මිනිහ කරන්නෙ අන්තිම නීච සහ පහත් වැඩ. SF ව හිරේ දාපු එක ගැන මගෙ ලොකු කනගාටුවක් තිබුනෙ. ඒත් දැන් මිනිහගෙ කතා සහ කරන වැඩ දැක්කම හිතෙනව මිනිහව හිරේ දාපු එක හරි කියල.
  5. prabaths

    අගමැති උපන් දිනය සැමරූ හැටි

    සාධු සාධු සාධු
  6. prabaths

    වී විකුණීම සඳහා වන තුණ්ඩු ලබා ගැනීම

    ගොවියො නිකන් සල්ලි දෙනකන් බලන් හිටියෙ නෑනෙ. දුක් මහන්සි වෙලා, අව්වෙ කරවෙලා, වැස්සෙ තෙමිල වගා කරල ජීවිතේ ගැට ගහගන්නයි හදන්නෙ. වී මිලට ගන්න එක නිකන් පින් පඩියක් දෙන එකක් නෙමෙයිනෙ. පොරුන්දු තියෙන්නෙ කඩන්න... ලොල්. කොතන තියෙන කටින්ද ඔහොම කියන්නෙ. පොනිලට කඩේ යන්නෙ නෑ කිව්වට ඒ පාරෙම යන බව තමයි...
  7. prabaths

    වී විකුණීම සඳහා වන තුණ්ඩු ලබා ගැනීම

    එහෙම කියන එක සාධාරන වෙන්නෙ කොහොමද? ඔයා කියන විදියට මෙතන වැරැද්ද ගොවියගෙ, වෙන වගාවකට මාරු නොවීම. ගොවියට පාන්ඩුව, අහ් නෑ ආන්ඩුව කියනවනම් රුපියල් 35 ක සහතික මිලක් ගෙවල වී මිලදී ගන්නව කියල, ගොවිය කරන්න ඕනෙ වී වගා කරන එකද, වෙන භෝගයක් වවන එකද? දැන් මෙතන වැරැද්ද පොනිල පොරොන්දු දීල තමන්ගෙ නොහැකියාව මත...
  8. prabaths

    වී විකුණීම සඳහා වන තුණ්ඩු ලබා ගැනීම

    ගොවියගෙන් ගන්නෙ රුපියල් 18 කියල තමයි කියන්නෙ. ඒ මිලට ගන්නත් වැඩ පිලිවෙලක් නැතිලු. මෙහෙමත් නොහැකියාවක්....
  9. prabaths

    වී විකුණීම සඳහා වන තුණ්ඩු ලබා ගැනීම

    එතකොට එහෙනම් ගොවියට රුපියල් 35 ක සහතික මිලක් දෙනව කියල ඡන්දෙ ඉල්ලනකොට පොරොන්දු වුනේ ඇයි? නොහැකියාව කියන්නෙ ඕකට නේද?
  10. prabaths

    රනිල් වික්‍රමසිංහ

    "2002 di LTTE jaffna allanna onna-menna. Sama givisum gahala war eka hold karan - econommy + econommy keruwe Ranil" මේ ගල් මූසලය 2001 කෙරුව පාවාදීම උගෙ පස්ස ලෙවකන එවුන්ට පේන්නෙ නෑ. ඒක ඉතින් අරුමයක් නෙමෙයි. ආර්තික මොල කාරය මේ අවුරුද්දට කරපු ඒවගෙ පව් ගෙවන්නෙ දුප්පත් ජනතාව.
  11. prabaths

    රනිල් වික්‍රමසිංහ

    පව් අප්ප.....
  12. prabaths

    වී විකුණීම සඳහා වන තුණ්ඩු ලබා ගැනීම

    මී හරකුන්ට අපහාස නොකරන ලෙසට මම යුෂ්මතාට තරයේ අවවාද කර සිටිනව! :lol::lol::lol:
  13. prabaths

    වී විකුණීම සඳහා වන තුණ්ඩු ලබා ගැනීම

    ඊයෙ නිව්ස් වලට ගයන්ත කරුනාතිලකගෙ වොයිස් කට් එකක් දැම්ම. එයා එක හෙලාම කිව්ව රටේ වී අතිරික්තයක් නෑ කියල. 2017 වෙනකොට හාල් පිටරටින් ගේන්න වෙනව කිව්ව. මොනාද මේ ආන්ඩුවෙ එක එක ඇමතිල එක එක වෙලාවට කියන කතා? මුන්ට දෙයියන්ගෙ හාල් කැවිල. මුනට ඡන්දෙ දුන්නු එවුන්ට තාම මඩු වලිග හම්බු වෙලා නැද්ද කොහෙද....
  14. prabaths

    Travel Expectations Vs Reality

    Good share. Thanks! +rep
  15. prabaths

    රාජපක්ෂ, නොරොච්චෝලේ බලාගාරය හා කොමිස්

    පිපිරෙව්වෙ මහින්ද කියලනෙ කියන්නෙ. ලොල් rep +
  16. prabaths

    මලකඩයාගේ ගෑනි මගේ පස්සේ එනවා

    ඇත්තම කියල දැම්මනම් ඉවරයිනෙ. කියන්න "මම ගෑනුන්ට කැමති නෑ, පිරිමින්ට විතරයි කැමති. ඒක නිසා ඔයා ගෙදර ඉඳල මලකඩයව එවන්න" කියල. ලොල් ;););););)

    No contents