මේ දවස්වල පුන්නක්කු, පිදුරු, තණකොල වලට සෑහෙන්න ඉල්ලුමක් තියෙනව කියල පුන්නක්කු විකුණන කෙනෙක් කියනව මම අහගෙන හිටිය. මිනිහ 2015 ජනවාරි 9 වෙනිදලු බිස්නස් එක පටන් ගත්තෙ. ගිය අවුරුද්දෙ මහ මැතිවරනයෙන් පස්සෙ බිස්නස් එක එක්ස්පෑන්ඩ් කලාලු. මිනිහ ටිකක් බය වෙලාලු හිටියෙ බිස්නස් එක කඩන් වැටෙයි කියල. ඒත් ඊයෙ...