1. prabaths

    මහින්දට හැකි පොළොවේ රනිල්ට නටන්න බැරි ඇය&#3538

    අඩු වෙච්ච ඒවට මගෙන් දුන්න.
  2. prabaths

    මහින්දට හැකි පොළොවේ රනිල්ට නටන්න බැරි ඇය&#3538

    අඩු වෙච්ච ඒවට මගෙන් දුන්න.
  3. prabaths

    ආර්ථිකය කෙලවීම පිටුපස පිරමීඩ ජාවාරම්

    ඉන්දියාවත් එක්ක එකතු වෙලා අමෙරිකාවට ගේමක් දේනව. ඊට පස්සෙ චීනෙට නය ආධාර දෙනව. ෆොක්ස්වැගන් පැක්ටරි දෙක තුනක් ලන්කාවෙ පටන් ගන්නව. තව ගොඩක් දේවල් තියෙනව. ලොල්
  4. prabaths

    ධිවර_ඇමතිට_මල්_මිටක්

    කවුරු කලත් හොඳ වැඩක්
  5. prabaths

    රනිල්_වික්‍රමසිංහ

    අපි හිතුවෙ ජනාධිපතිගෙ දිනක වියදම ඉතුරු කලාම විතරක් රට ගොඩනගන්න පුලුවන් කියල. එහෙමනෙ ඇඟෙව්වෙ. ලොල් :angry::angry::angry::angry:
  6. prabaths

    මහින්දට හැකි පොළොවේ රනිල්ට නටන්න බැරි ඇය&#3538

    රට ආර්ථික වශයෙන් පහල යනව. ජීවන තත්වය, සන්ස්කෘතිය පැත්තෙනුත් පහලට යනව. අපරාධ කාරයො නිදහසේ මිනී මරනව, උතුර වෙනම රටක් වෙන්න යනව. මේ පඹයයි, නපුන්සකයයි කරන වැඩ වලින් අපේ රට කවද ගොඩ ගන්න වෙයිද මන්ද..... :(:(:(:(:(
  7. prabaths

    Bird Strike

    Good post, thanks!!! +rep
  8. prabaths

    වේවැල්දෙනියේ හලාල් වේ වැල්...

    මෙන්න කාටද රිදිල.
  9. prabaths

    රනිල්_වික්‍රමසිංහ

    මෙන්න උනු උනු ඒව. screen shot windows
  10. prabaths

    වේවැල්දෙනියේ හලාල් වේ වැල්...

    ela ela. jaya wewa!! :yes::yes::yes::yes: +rep
  11. prabaths

    බෞද්ධ කොඩිය

    niyamai +rep
  12. prabaths

    කවුද කිව්වෙ?

    කවුද කිව්වෙ මේ රටේ පාතාලය ආපහු නැගිටල කියල? යහපාලනය ආවත් හරි දැන් රටේ පුදුම නිදහසක්, සාමයක් තියෙන්නෙ. ඉස්සර හැමදාම කාවහරි පාරෙ මරල දාල. දැන් එහෙමද? සුදු වෑන්, ඩිෆෙන්ඩර් මුකුත් නෑ. :angry::angry::angry::angry::angry: pic host
  13. prabaths

    අයියෝ චම්පික

    දෙරනෙත් ගියා. දෙරන හිරු ටීවී එපානම් ෆේස්බුක් එකේවත් බලන්න. සාක්ෂි වලට ඕඩියෝ එකකුත් තිබ්බ. සමහරු ආන්ඩුවෙ කවුරුහරි බෙට්ටක් දැම්මත් රස කර කර කනව.
  14. prabaths

    අයියෝ චම්පික

    කට්ටිය මඩු වලිග හොයාගන්න.... :(:(:(:(:(:( +rep
  15. prabaths

    මහනුවර !!!!

    ඕක මොකක්ද බන්, මම නුගේගොඩ පූර්වාරාම පාරෙ පාර්ක් කලා. එතන මොන බෝර්ඩ් එකක්වත් නෑ. පෝලිමට ලියාගෙන ගියා. මහ පාරෙත් නෙමෙයි. ඩ්‍රයිවර් නැති ඒවට කොලයක් දාල ගියා. මම එක පාරක් ආර්ගියු කරල හරවගෙන ගිහින් ලයිසොම දීල ආව. දැන් අහන්න වෙන ඒව හැටියට කොස්සො එක්ක සෙල්ලමටවත් එකකට එක කතා කරන්න බයයි. උන් හරි උඩින්...

    No contents