කවුද කිව්වෙ?

prabaths

Well-known member
  • Sep 4, 2007
    1,491
    180
    63
    කවුද කිව්වෙ මේ රටේ පාතාලය ආපහු නැගිටල කියල? යහපාලනය ආවත් හරි දැන් රටේ පුදුම නිදහසක්, සාමයක් තියෙන්නෙ. ඉස්සර හැමදාම කාවහරි පාරෙ මරල දාල. දැන් එහෙමද? සුදු වෑන්, ඩිෆෙන්ඩර් මුකුත් නෑ.

    :angry::angry::angry::angry::angry:


    pic host
     
    Last edited: