මැකෝ ද? චාපා ද?muta nam aththatama psycho. mata giya mase wedding ekakadi hambuna. henama pissek
ඊළම කියල දෙමළෙන් කියන්නෙ හෙල සිංහල වගේ හෙල දෙමළ කියන වචනෙටලු..නැතුව ටැමිල් ඊළම නෙමෙයි.
@kalhara.rokz
බයියෝ හරක් කියන්නේ නිකන්ද NGO වගේ තමා දෙමල වචන ඇහුන ගමන් කොටි නැගිටිනවා![]()

ඔයිට වඩා වචන තියෙනවා..
මුදලාලි,
සීනි
ජනාධිපති
පයිය
පොන්නෛ
ඕවත් ඉතින් දෙමළ වචනනේ.. subtitle එක්ක දෙමළ film එකක් බලන්නකෝ
හිරු, දෙරණෙත් යන්නේ දෙමළ film![]()
![]()
![]()
![]()
![]()
![]()

logic තියන එකෙක් දැකීමත් සතුටුයි. ඒ තරං දුර්ලභ දෙයක්..මචං මං ඔය වැඩසටහන බැලුවා. චාපා කියන මී හරකා ප්‍රශ්නේ ආහුවෙ. ඊලාම් කියන්නෙ ලංකාවට දෙමලෙන් කියන නමක්. මන් දන්න විදියට හෙලදිව (සිහේලේ) කියන එකේ දෙමල නම. නැත්නම් දෙමලෙන් හෙලදිව කියන එකට ක්‍යන නම පොඩ්ඩක් හොයලා කියපල්ලා. එනිසා ඊලම, ඊලාම් කිවිවට වරදක් නැ.
හැබැයි කවුරුහරි දෙමළ ඊලාම් කිවොත් එක වැරදි. එ කියන්නෙනෙ දෙමල හෙලදිව කියන එක. දෙමල හෙලදිව කියලා එකක් නැනේ. අන්න එක ජාතිවාදී . නැතුව ඊලාම් කියන එක ජාතිවාදී නැ.