~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    tea.gif


    තේ ටිකක් බීලම කතා කරමු එන්න කට්ටියම
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    elane ne mama web dev nam lokuwata karanne nehe
    awoth karanawa:D small business walata


    මමනන් දැන්නන් ලොකුවට කරන්නේ නැ බන් ඉස්සරනන් හැදුව හැබැයි. දැන් affiliates වගේ run කරන්න try එක දෙනව. ඒවට ඉතින් wordpress නේ ලොකුවට code කරන්න දෙයක් නැ ඉතින්.
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    එක එක ප්‍රදේශ වල එක එක ගනන් මොකද...?
    පෙට්‍රල් වලත් ඔහොම තිබිල ඒක රටේම එක සමාන කලා නේද...?

    transportation හින්දද දන්නැනේ? 
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    මමනන් දැන්නන් ලොකුවට කරන්නේ නැ බන් ඉස්සරනන් හැදුව හැබැයි. දැන් affiliates වගේ run කරන්න try එක දෙනව. ඒවට ඉතින් wordpress නේ ලොකුවට code කරන්න දෙයක් නැ ඉතින්.
    ow ow

    elakiri ne wede aa
    ado wisthara dapan
     

    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    ow ow

    elakiri ne wede aa
    ado wisthara dapan

    මොනාද ඕන බන් විස්තර? මාත් ඊයේ පෙරේදා තමයි පටන් ගත්තේ. ලොකුවට මුකුත් sales ගියේ නෑ බන් තාම. backlink දාලා traffic හදාගන්න හරියේ හිර වෙලා තියෙන්නේ බන් පොඩ්ඩක් වැඩත් එක්ක.
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අද 9/27

    අද ලෝක සංචාරක දිනයයි.
    අද ලෝක ආදිවාසීන් ඇගැයීමේ දිනයයි.
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    පොස්ට් 79ක් ඔනි 19000 වෙන්න...කවුද මට හෙල්ප් කරන්නෙ...හරි හමන් මාතෘකාවක් නොතිබ්බොත් 1,2,3 කියලා හරි මම පොස්ට් දානවා ඕන්...
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොස්ට් 79ක් ඔනි 19000 වෙන්න...කවුද මට හෙල්ප් කරන්නෙ...හරි හමන් මාතෘකාවක් නොතිබ්බොත් 1,2,3 කියලා හරි මම පොස්ට් දානවා ඕන්...
    19,000 උනා කියල මොනවත් හම්බෙන්නේ නෑ නෙ :oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කෙල්ලන්ට විතරක් තෑගී දෙනව :baffled: මේ ලොක්කත් ඉඳගෙන කරන වැඩ :no: මොනවද දන්නේ නෑ දෙන්නේ

    කටුස්සගෙ කරේ රත්තරන් බැන්ඳත් වැඩක් නෑ කියන නිසා. තෑගිනම් දෙන එකක් නෑ ඔයාට. :P