~~(12)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(12)~~

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83

    මන් දැකල තියෙනව ebay එහෙම තියෙනව චූටි wind turbines. ඒව දාලා ගෙදරකට එක electric cooker එකක් දාගන්න බැරිවෙයි ද? 
    ලොකු wattage එකක් හදාගන්න එකතමා අවුල.
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    පිස්සු හැදෙනවනේ.. :baffled:
    දර ලිප තමා මෙහෙම ගියොත්

    හ්ම්.. ගෑණිගෙ ගෑසුයි... සිලින්ඩරේ ගෑසුයි බලනවට වඩා ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හ්ම්.. ගෑණිගෙ ගෑසුයි... සිලින්ඩ්ස්‍රේ ගෑසුයි බලනවට වඩා ඒක තමයි කරන්න පුළුවන් හොඳම දේ
    හාමිනේගේ ගෑස් ටික සිලින්ඩරේට දාගන්න විදිහක් හොයාගත්ත නං හරි :P
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    ඔය එකපාරක් වැඩිකරපු 195 නේද දෙවනි පාරට ආය වැඩිකරලා නෑනේ

    අද මඪ්‍යම රාත්‍රී 12න් පස්සෙ 195 කින් වැඩි කරල
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    භූමිතෙල් ලිපක් පාවිච්චි කරන්නේ කව්ද?
    වැඩේ පාඩුයිද ?
    ඉස්සර අපේ ගෙදර තිබ්බා. දැන් නම් නෑ
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හාමිනේගේ ගෑස් ටික සිලින්ඩරේට දාගන්න විදිහක් හොයාගත්ත නං හරි :P

    අපොයි දෙයියනේ ඕව කරන්න ගියොත් මටත් වෙන්නෙ සිලින්ඩරේ ඇතුලෙ බෝඩ් වෙන්න
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සඳක් වෙන්න බැරිනම් ඔබහට
    ඉරක් වෙන්න හැකිදෝ මාහට වෙහෙස දැනෙන මේ ජීවිතේ
    වැවක් වෙන්න බැරි තැන ඔබහට
    ඇයිද කීවේ වෙන්න නිල්දිය
    දුකක් ඉතිරි මේ ජීවිතේ :love::love::love::love:
    පන්දම දැවෙනවා
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒක පුරවං ආවද ඒක දීල වෙන සිලින්ඩරයක් අරන ආවද..

    ඒ වෙලාවේ පුරවල දෙන්නේ නෑනේ....වෙනින් එකක් අරගෙන ආව.:P:P
    සිලින්ඩර් දෙකක් තියෙනවා ගෙදර.:yes::yes:
     

    cedelaray

    Member
    Dec 14, 2008
    1,268
    33
    0
    Wattala
    ගෑස් වැඩි කරල රු 195 කින්... ඔලුව ගිණි අරන් ඉන්නෙ....

    ඇයි බන් ඕක පහුගිය කාලෙ දෙදහත් පැනල නේද තිබ්බෙ පුරුදු නැද්ද ඉතින් වැඩි වෙන එක...මහින්ද අපිට පුරුදු කරානෙ පටි තද කර ගන්න
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හාමිනේගේ ගෑස් ටික සිලින්ඩරේට දාගන්න විදිහක් හොයාගත්ත නං හරි :P

    ඊට ලේසියි හාමිනේව ලිපට හයි කලානම්....
    එතකොට හාමිනේ කුස්සි අඩස්සියෙ නේ...
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සිරාවට...නිව්ස් වල කිව්වද?
    මම ඊයේ ගිහින් ගෑස් ටැංකිය පුරවන් ආවා.1550.:baffled::baffled:

    1550 නෙමේ බන් 1435 යි උබෙන් වැඩිපුර අරන්
    මන් අද ගත්තේ
    හෙට ඉදන් තව 195ක් වැඩිවෙනවා
     
    • Like
    Reactions: Lejayange