Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
J
95 පෙට්රෝල් වෙනුවට 92 ගැහුවට කමක් නැද්ද ?
92 විතර නම් එන්නේ. 95 ට ඇයි වැඩියෙන් ගෙවන්නේ.
justinlk
Post #52
Apr 17, 2022
Forum:
ElaKiri Talk!
J
IMF මෙහෙම කිව්වොත්
හිටියා කියලා ඕකුන් ඩොලර් හොයන්නේ නැහැ නේ. සල්ලි නාස්ති කරනවා ඇරෙන්න. ගෙදර යන එකේ නන්දෙ එකත් කරලම ගියා නම් හරි.
justinlk
Post #14
Apr 17, 2022
Forum:
ElaKiri Talk!
J
IMF මෙහෙම කිව්වොත්
කොහොමත් රාජ්‍ය සේවය තියාගෙන ඉන්නේ අපිට ආදරේට නෙමෙයි. නිසි විගණනයක් නැති නිසා ඕන තරම් ගහන්න පුළුවන් නිසා. ඒ මදිවට පාඩු ලබලා බෝනස් දෙන්නේ මේ කාලකන්නි රාජ්‍ය ආයතන විතරයි. රජයට 51% තියන් කළමනාකරණය පුද්ගලික කරන්නම ඕනේ .
justinlk
Post #10
Apr 17, 2022
Forum:
ElaKiri Talk!
J
බයියෝ මවන බිල්ලෝ - de la rue ලංකාවෙන් බන්ග්ලාදේෂෙට යනවලු.. 🤣🤣🤣
ඔන්න බලපන් බංග්ලාදේශ් උන්. අපේ රටට ඇවිත් කියන්නේ එහෙ ඇවිත් ආයෝජනය කරන්න කියලා. එකට අපේ හිගන හැත්ත ගිහින් ඉල්ලනවා ණය. ඉතින් ඔක්කොම බිස්නස් ටික අනිත් ආසියාවේ රටවලට ඇදගන්න ට්‍රයි කරනකොට අපේ සල්ලි නෝට්ටු ටිකත් බංගලාදේශ් වලින් එවන්න පුළුවන් මේ යන විදියට...
justinlk
Post #6
Apr 16, 2022
Forum:
ElaKiri Talk!
J
සියලු රාජ්‍ය හා පවුද්ගලික වෘත්තීය සමිති ලබන සතියේ සේවයෙන් බැහැරව අරගලයට සහය දිමට තිරනයක්.
වැල යන පැත්තට මැස්ස ගහන්න ඉන්නේ. කොන්දේසි විරහිතව නෙමෙයි. මුන්ටිකවත් පන්නන ඕනේ ඊට පස්සේ. කාලකන්නි ටික පින් පඩි අරන් එනවා මෙතන. ඕකුන් ඇවිත් රජයේ ඉන්න සෙට් එක නේ සමිති කියලා අල්ලන් නටන. පරණ නීති තාම පඩි ගෙවන්න ගියාම පුද්ගලික අංශේ.
justinlk
Post #8
Apr 16, 2022
Forum:
News and Updates
J
මහනුවර එපාලු..
තවත් හොරණ එකී වගේ කඩේ යන එකියක් වගේ.
justinlk
Post #7
Apr 16, 2022
Forum:
News and Updates
J
Kaputa left?
කබ්බත් ඉන්නවද දන්නේ නැහැ. ,රත්මලාන පැත්තටත් සෙට් එකෙන් ටිකක් යවලා තිබ්බා නම් හරි කෝකටත් ජෙට් ප්ලේන් රත්මලානෙන් නොයන්න
justinlk
Post #9
Apr 16, 2022
Forum:
ElaKiri Talk!
J
නිපුන රණවකව ජනතාව පන්නා දමයි. දිව ගොස් වාහනයෙන් පැනයයි. 🤣
වෙන්න ඕනේ දේ වෙමින් පවතී.
justinlk
Post #28
Apr 16, 2022
Forum:
News and Updates
J
අලුත් සැලසුම එලියට.
මේ තියෙන ප්‍රශ්න එක්ක කොවිඩ් කියන්නේ මොකක්ද ?
justinlk
Post #8
Apr 16, 2022
Forum:
News and Updates
J
අරගලයට පෙරමුන ගතයුතු පරිනත දේශපාලන නායකයන්
පරිනත බව නම් තියෙනවා රට හදන්න නෙමෙයි උන් ටික හැදෙන්න. රටට නායකයෙක් ද තම පක්ෂ වලට නායකයෙක් ද කියලා තමා හිතන්න වෙන්නේ
justinlk
Post #26
Apr 16, 2022
Forum:
ElaKiri Talk!
J
Menna mu adanawa
මුගේ ළමයා විතරද මේ වේලාවේ කන්න නැතුව ඉන්නේ. ගෙවල් කියක ළමයි කන්න නැතුව ඉන්නවද? මොලේ තියෙන ජනතාවක් ඉන්නවා ඒ පැත්තේ.
justinlk
Post #10
Apr 15, 2022
Forum:
ElaKiri Talk!
J
Elon Musk x Sri Lanka | Will Elon invest in Sri Lankans??
ඕක එන්නේ කොහෙද ? මොකද මයිනා වගේම රජයේ පුටු වල ඉන්න උන්ට පුළුවන් ද බන් මු එක්ක කතා කරන්නවත්
justinlk
Post #7
Apr 15, 2022
Forum:
ElaKiri Talk!
J
🔺''ගෑස් අර්බුදය විසදීමට හිටපු මුදල් ඇමතිවරයාගේ සහය ලැබුණේ නෑ''
මු හොද හැටි කාලා තමා යන්නේ. නැතුව නිකන් යන්නේ නැහැ. දැන් ඉතින් බැසිල් කියලා මාරු වෙයි. එත් ඉතින් දේශපාලනය වගේම මේ වගේ ආයතන වල ඉන්න ලොක්කෝ ටික ගැනත් හොයලා බලන්න ඕනේ .
justinlk
Post #3
Apr 15, 2022
Forum:
News and Updates
J
Cargills Magic Fruit & Nut
ඔව් තාම හරියට ගණන් ආවේ නැහැ.
justinlk
Post #2
Apr 15, 2022
Forum:
ElaKiri Talk!
J
Tile ගන්න තැනක් තියේද?
කිරුලපනේ railway station එක කිට්ටුව ටයිල් කඩයක් තියෙනවා. එකේ තියෙනවද දන්නේ නැහැ. කොළඹගේ මාවතේ තියෙන්නේ. නම්බර් එක නම් නැහැ ලග.
justinlk
Post #24
Apr 15, 2022
Forum:
ElaKiri Talk!
J
රටේ අාර්ථිකයට කෙලවීම සම්බන්ධව පුළුල් විග්‍රහයක් නාමල් රාජපක්ෂගෙන්..❤️👍
එක තමා 2400 ගානේ ආසන්න 100 ට අරන් 2500 ජිවත් වෙන්න පුළුවන් කියලා තියෙන්නේ. රුපියල් නෙමෙයි ඩොලර් ගැන කියලා තියෙන්නේ ඒ කලේ ඉදන්
justinlk
Post #4
Apr 15, 2022
Forum:
ElaKiri Talk!
J
පාරිභෝගික ඉන්ධන සැපයුම සීමාකරයි.
යකෝ එහෙම ගහන්නත් ෂෙඩ් එකක් ඇරලා තියෙන්න එපැයි. ඔක්කොම වහලා. ඇරලා තියෙන එකේ පෝලිමේ ඉන්නෙත් තෙල් අද එන්න පුළුවන් කියලා හිතාගෙන.
justinlk
Post #25
Apr 15, 2022
Forum:
ElaKiri Talk!
J
ඉතාලි නව තානාපති වැඩබාර ගත් අවස්ථාව
පොර මෙහෙන් යන්න කලින්ම වැඩේ පත්තු කරන්න තියෙන්නේ. ආයෙත් මලාට යන්න බැරි වෙන්න.
justinlk
Post #6
Apr 15, 2022
Forum:
News and Updates
J
උදයංග වීරතුංගගේ උගන්ඩාවේ ඇති කැෆේ සිලෝන්..
වැඩියෙන් කඩේ යන්නේ කළු සල්ලි ටික හෝදපු උන් තමා. ඉරාජ් ගේ ඒවත් උගේ නංගිගේ නමින් තියෙන්න බැරි නැහැ.
justinlk
Post #5
Apr 15, 2022
Forum:
ElaKiri Talk!
J
මන්ත්‍රීවරුන් ට ලන්සු තැබේ අවම ලන්සුව කොටි 120යි.විපක්ෂය විශේෂ නිවේදනයක් කෙරේ.
කොහොමත් දෙගොල්ලොම කරන්නේ එකම දේ නේ. බොරුවට ට්වීට් කරනවා දෙගොල්ලොම දන්නවා බලය ආවම කරන සෙල්ලම් ටික ලජ්ජා නැතුව කියනවා.
justinlk
Post #36
Apr 15, 2022
Forum:
News and Updates
Prev
1
2
3
4
5
6
Next
First
Prev
3 of 6
Go to page
Go
Next
Last
No contents
Top
Bottom