බදු ගහන්න ඉන්නවා මිසක් රාජ්‍ය වියසාය ටික හරියට කරන්න දන්නේ නැහැ ගොබ්බ හැත්තෑ. දන්නේ පින් පඩි ගන්නයි. සාමාන්‍ය මිනිහගේ හාල් ටිකේ ඉදන් බදු ගහන්න විතරයි. කොච්චර බදු ගැහුවත් මෝකා ආවත් හරියට පාලනයක් නැහැ. හරියට වැඩක් ගන්නවා නම් තැපැල් දුම්රිය වගේම වැවිලි කර්මාන්ත ඉදන් වැඩක් ගන්නවා නම් ඔය විදියට බදු...