1. J

    ගෝටට වැඩ බෑ නේද ?

    VPN හරි නේ දැන් ඉතින් ජාත්‍යන්තරය ගිහින් තමා ටැග් කරන්න වෙලා තියෙන්නේ. එකනේ පිටරටත් trending උනේ.
  2. J

    නිපුන රනවකගේ අලියාගේ අරගලය සහය ලබාදේ.

    මොනවා උනත් මිනිස්සු මුත් එක්ක නම් මාර මලෙන් ඉන්නේ ඉන්න අනිත් ඇමතිලා එක්ක බලනකොට. යන යන තැන ගිහින් හු තියන්නේ. මොනවා උනත් අන්න මිනිස්සු. ඒ විදියට අනිත් තැන වලත් පටන් ගන්න. පාරේ යන මිනිස්සුන්ට වදයක් වෙන්නේ නැතුව.
  3. J

    💡⚡📉 විදුලිබල මණ්ඩලයේ දිනක පාඩුව රුපියල් මිලියන 500යි 📉⚡💡

    ගාන වැඩි කරන්න එනකොට පාඩු කියලා තමා එන්නේ. එත් කාලකන්නි බෝනස් ගන්න හොදයි. ඔය කියන උසස් ලොක්කට කියන්න ගෙවපු නැති බිල් ටික අය කරගන්න කියලා නැතුව අපිටම කෙලින්න එපා කියලා.
  4. J

    අලුත්ම ආතල් එක. දැන් පාරවල් වහන ත්‍රී විල් බස් සෙට් එක එක්ක, අනිත් උන් වලි

    ගෝල්ෆේස් එක අමතක කරවන්න කරන ගේමක් වගේ පෙන්නේ. මොකද නිව්ස් එකෙන් වැඩි වෙලාවක් අරන් පෙන්වන්න ගියාම ගෝල්ෆේස් නිකන්ම යට යනවා. එකෙන් වෙන්නේ ආණ්ඩුවට ලේසියෙන් හදිසි නීති ගෙනත් වෙනම ආතල් එකක් අරන් තව කල් පුටුවේ ඉන්න තමා. නුගත් උන්ට කියලා දෙන්න එකෙක් අනිවා ඉන්න ඕනේ පිළිගන්න පුළුවන්. නැතිනම් වැඩේ අල වෙනවා.
  5. J

    how did you get affected by this economic crisis ?

    හැමදේම ගණන් ගියත් පඩි නම් වැඩි වෙන්නේ නැහැ. ඉතින් යන ගමන ඉදන් ගන්න දේවල් ඔක්කොම අඩු කලත් ඉතුරුවක් නැහැ.
  6. J

    PETROL IOC VS CEYPETCO

    එක එක වේලාවට එක එක උත්තර එනවා. එකම තැනින් කියනවා. තැන් දෙකකින් කියනවා. කොහොම හරි මේ දවස් වල නම් ඉන්දියා වලින් එන නිසා දෙකම එකක් වෙන්න ඕනේ.
  7. J

    "රුසියාවේ බලශක්ති අපනයනය අප්‍රිකාවට දෙන්න"-පූටින්ගෙන් සැර කතාවක්. SL??😪

    ඒ හැටි මොලයක් නම් නැහැ අපේ උන්ට අඩුවට අරන් හරි මේක ගොඩදන්නේ නැහැ. අඩුවට අරන් වියදම් අඩු කරගන්න කියලා ඒ ගානට හරි වැඩියෙන් හරි විකුණයි. එහෙම අයියලා
  8. J

    විරෝධතාකරුවෝ තංගල්ල කාල්ටන් නිවස යලි වටලති

    අන්න මොලේ තියෙන මිනිස්සු ටිකක් ඔය වටේම ඉන්න අනිත් මැති අමතිලගේ ගෙවල් ටිකත් වට කලා නම් සුපිරි
  9. J

    හර්ශව ජානාදිපති කරමු

    දැන් පොර හිටියා නේ යහපාලන කාලේ. කෝ කතා කලද ? මහබැංකුව මංකොල්ල කනකොටවත්. තව හිටියා නේද එකෙක් එරන් වික්‍රමරත්න කියලා. මොලේ ඉන්නේ බලේ නැති කාලේ විතරයි. හම්බුනාම පිස්සු කෙලිනවා. එක පාරක් ඇවිත් නාපු උන් තව පාරක් ෆෝම් නොකර හිටු. මේවට මීඩියා එකත් වග කියන්න ඕනේ. ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ. ආණ්ඩුවක්...
  10. J

    බස් ගාස්තු සියයට 35කින් ඉහළට

    මන් හිතන්නේ මුන් දන්නේ නැහැ. මිනිස්සුන්ට පඩි වැඩිවෙනවා කියලා මෙහෙම ගාන වැඩි වෙන වෙන පාරට ගෙවන්න. රජයේ ඇමතිට කොහෙද ඕවා දැන්නේනේ? ඉස්සරහට බස් එකේ යන එකත් හොරු වෙලා නවතින්නේ.
  11. J

    පාන් ගෙඩියක් 150ට යයි

    මෙහෙමයි. මේ යන විදියට හැම දේම වැඩි උනාට පඩියක් නම් වැඩි වෙන්නේ නැති පාටයි. මොකක් හරි එක හේතුවකට වැඩි උනා කියලා හැමදේම වැඩි කරා කියන්න ඇමති කෙනෙක් ඇවිත් කියන්න ඕනේ නැහැ. බදු හරි අඩු කරලා එක බැලන්ස් කරන්න ඕනේ. රජයේ අදායම ගන්නෙත් අහිංසක මිනිස්සු හූරන් කාලා මිසක රජයේ දේවල් කප්පාදු කරලා නෙමෙයි...
  12. J

    අපේ එවුන්ට තලනවෝ

    තාම පරණ පුරුද්ද යවාගන්න බැරි සෙට් එකක් ඉන්නේ. උන් හිතන්නේ අපිටම පාර්ට් දැම්මම හරි කියලා. එකෙක් ගිහින් ඇමතිට එලියට බහින්න බැරි වෙන්න පාරක් හරස් කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවෙන් එලියට එන්න බැරි වෙන විදියට වැඩ කරන්නේ නැහැ.. ජනතාව ජනතා දේපල ආරක්ෂා කරලා මහා හොරුන්ගේ දේවල් ගන්න දවසට අපිට හරියයි.
  13. J

    එක් පුද්ගලයෙකුට මසක් ජීවත් වීම සඳහා රුපියල් 5972 ක මුදලක් ප්‍රමාණවත් ලු

    ඩොලර් වලින් ආවත් එක මහබැංකුව හොරාකනවා නම් තව මොනවද?
  14. J

    එක් පුද්ගලයෙකුට මසක් ජීවත් වීම සඳහා රුපියල් 5972 ක මුදලක් ප්‍රමාණවත් ලු

    මුන් කවදද හරියට වැඩක් කලේ. වැස්සකට වත් කඩේ ගියපු නැති උන් ටිකක්. යකෝ ගෑස් එකක ගාන කියද කියලවත් දන්නේ නැතුව ඇති.
  15. J

    අද පන්නිපිටිය Keels super market එකේ විදිය 18/04

    ඕක අවුරුදු නිවාඩු නිසා වෙන්න පුළුවන්. ඔය විදියටම කාර්ගිල්ස් එකෙත් බඩු තිබුනේ නැහැ. හිස් රාක්ක තමා
  16. J

    Ceypetco එකේ මිල වැඩි කරන සුත්‍රය

    අර්බුදය පෙනෙයි. තව ටික දවසකින් IOC ලාබ ලබන. ස්පෙට්කෝ පාඩු නිසා ගාන වැඩිකරන්න කියලා අර පිනට කන සමිති ටික කගහයි. බදු අඩුකරා කියලා ජනතාවට සහන ලැබෙයිද නැහැ නේ ,
  17. J

    Ceypetco එකේ මිල වැඩි කරන සුත්‍රය

    ඔන්න ආයෙත් IOC වැඩි කරලා. වේලාවකට හිතෙනවා ප්‍රශ්න යට යවන්න මුන් ගාන වැඩි කරනවා ද කියලා? කොහොමත් තව ටික දවසකින් පෙට්‍රල් වැඩි කරයි සිපෙට්කෝ එකත්. මෙහෙම වැඩි කරන්න ආණ්ඩුවක් තියෙන්න ඕනේ නැහැ නේ. හැමදේම මිල වැඩිවෙන්නේ තෙල් මත කියලා හිතෙන පාලනයක් නැහැ.
  18. J

    තෙල් දෙන්න බෑ කියපු නිසා

    මොළ ගෙනාපු නැව්
  19. J

    භාරකාර ආණ්ඩුවේ නායකත්වයට රනිල් වික්‍රමසිංහ සූදානම්

    හොදයි නඩු ටික විසික්. බැංකුව කොහොමත් ලේෆ්ට් නිසා මොකට ඇවිත් ගේම දෙයිද දන්නේ නැහැ. ඉන්නකන් ආයෝජන හොයලා වැඩ ගන්නවා වෙනුවට ණය පස්සේ ගිය අනිත් නාකියා. මු අවොත් වැඩක් නැහැ කතා කරලා
  20. J

    රාජපක්ස ඉන්දියන් මීඩියා වලින් කැම - චීනෙන් කැම

    කොහොමත් චයිනා ඇරියස් චැනල් එකක්. අපිත් ඉතින් මුන්ගෙන් හිගකාපු නිසා අකමැත්තෙන් හරි බලන්න වෙනවා.

    No contents