ඕක ඇවිත් ඉන්දියා ගේමක්. කවුරු කොහොම කියන්න ගියත් දකුණු ආසියාවේ ලොකු අයියා ඉන්දියාව කියලා ලෝකයට ඔප්පු කරන්න යන්නේ. එකයි. මාලදිවයින, බන්ග්ල්දේශ්, ශ්රීලංකා, පකිස්තාන් ඔක්කොම පිටිපස්සේ ඉන්දියාව ඇත. ණය අරන් එකත් හොරාකාපු නිසා තරහා උනා කියන්න බැහැ. එත් එක ලොකුම සාදකය නෙමෙයි.